එලකිරි ගරාජ්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;13380781 said:

    ගත්තේ කීයටද?

    මේ ඒකනෙමේ උබ ජිප් කාපු එකෙක් වගේ... දනවනම් හරියටම කියපන් X-trail එක ගැන.. මම අහන්නේ තෙල් කෙරුවාව. ඒකත් කරන්නේ 6-7යිනම් මම වට්ටක්කා මොන්ටේරෝ එකකට යන්න බැලුවේ. ඒක දන්න තරමින් montero 7 ක් කරනවා
    prado V8 එකක් ගනිංකො බං. xtrail මොන ජරාවක්ද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;13380824 said:
    ganna magulak ganne car ekath thiyana ban.. loku ganakata yanna amarui. uparima 40-45-50:no::no:
    එහෙනං secondhand bmw 7xx series එකක් ගනිං. මහත්තයා වගේ ඕන තැනකට යන්න පුලුවං.. :cool:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්තරං;13380781 said:

    ගත්තේ කීයටද?

    මේ ඒකනෙමේ උබ ජිප් කාපු එකෙක් වගේ... දනවනම් හරියටම කියපන් X-trail එක ගැන.. මම අහන්නේ තෙල් කෙරුවාව. ඒකත් කරන්නේ 6-7යිනම් මම වට්ටක්කා මොන්ටේරෝ එකකට යන්න බැලුවේ. ඒක දන්න තරමින් montero 7 ක් කරනවා

    ජීප් ගෑන එහෙම ලොකුවට දන්නෙ නෑ යාලු මම පාවිච්චි කරපුව ගෑනටිකක් දන්නව එක්ස් ට්‍රේල් එක මම ගන්න ගිය වෙලාවෙ ඒ.එම්.ඩ්බ් එකේ යාලුවෙක් කිව්වා ගන්න එපා මල ජාරාවක් ලෙඩ දෙනව කියල

    ඕක ගත්තෙ ගෑනු කෙනෙක්ගෙන් බෑදල නෑ.. ඕකෙ යතුර නෑතිවෙලා ඒ ගෑනුකෙනාගෙ අතින් ඒක නිසා පට්ට බයවෙල ඒ කාලෙ (දෑනට අවුරුදු3කට විතර කලින්) 35/= දුන්නෙ.. මම දුනෙ 48/= දෑන් 62 වගේ යනව
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බොරලුගොඩ මහතා;13379165 said:
    ලෝකයමැව්වාද? ඉබේඇතිවූවාද? (කොටස 1)
    අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ඉහත මාතෘකාව සම්බන්ධයෙන් කරුණු සාකච්චා කිරීමට මත්තෙන් “අල්ලාහ්” සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම යොග්‍යය යැයි සිතමි. සමහර බෞද්ධයන් අල්ලාහ් දෙවිඳුද ඹවුන් ගේ දේවාලවල ඇති දේවරූපමෙන් යැයි සිතාගෙනසිටි. දෙවියන්දුබලබවත්, ඹවුන්ට මිනිසුන් පින් දිය යුතු බවත්, මිනිසුන් ගේ පින්වලින් තොරව ඹවුන්ට කිසිවක් කළ නොහැකි බවත් බෞ
    ද්ධ සහෝදරයන් සමග ඇතිවූවිවාද වලදී ඹවුන් අනන්තවත් පවසා ඇත. අල්ලාහ් මෙම මතයන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඹහුට රූපයක් නොමැත, අවශ්‍යතාවයන්ගේන්තොරය, ඹහුට සම කිසිවක් විශ්වයේ නැත, ඹහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. මෙම කරුණු මතකයේ තබාගෙන මාතෘකාව දෙසට හැරෙමු.

    [FONT=&quot]
    [/FONT]

    allata hukanna kiyapan...
    :angry::angry::angry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්තරං;13380749 said:

    ඩිෆෙන්ඩරේ ලෙඩ දුන්නද? මචන් මට කම්පැනි එකෙන් දීලා තිබ්බා LN106 එකක්.. මම කලින් කිව්වා වගේ ගැස්සෙනවා ගැස්සිල්ලක් ඇට කටින් එන්න. මම 109 එකක්නම් එලවලා නෑ. LN109 එක කොහොමද?
    අර ප්‍රාඩෝ එකේ කතාව කියපන්කො

    එල් එන් 109 එක අවුලක් නෑ ඩෑට්සන් එකක්ත් එක්ක බලද්දි ටිකක් ගෑසෙනව වඩී.. පොඩි පොඩි රනින් රෙපෙයාර්ස් ආවට මෙ වෙනකම් ලොකු රෙපෙයාර් එකක් කරල නෑ.. උදේට වතුර ටිකක්වත් අඩුවෙන්නෙ නෑ මම 3වෑනි අයිති කරු 1.මගෙ සීයා.2 මගෙ මාමා 3. මම ඒකනිසා වාහෙනෙ ගෑන හෑම දේම දන්නව.. කිසිම කරදරයක් නෑති වාහනයක් කොලබ ඈතුලෙ 10ට කිට්ටු වෙන්න තෙල් කරන්නව මේකෙ එන්ජින් එකත් 3එල්, පිකප් නම් අඩුයි ඒත් දුර හොදට පෑගෙනව මම 130 ගිහින් තියන්ව හයිවේ එකේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    benz c200 එකේ ෆොටෝ එකක් දාපංකො බලන්න..

    ඉන්න යාලු මම ෆ්ටෝ එකක් හොයන්ව සමහර විට එෆ්.බී දාල ඈති අය්යා.. නොම්බරේ16-6262 ලංකාවට ගෙනත් තියෙන්නෙ ඈමති කෙනෙක්ගෙ ප්‍රමිට් එකකට ඊට පස්සෙ ජයවර්දන පුර රෝහලේ හිටපු සබාපති තුමා ලග තිබ්බ එයගෙන් අපේ තාත්තට, තාත්ත විකිනුවෙ මහජ බෑංකුවෙ වෑඩකරන කෙනෙකුට එයාත් දෑන් විකුනන්න දාලලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රත්තරං;13380749 said:

    ඩිෆෙන්ඩරේ ලෙඩ දුන්නද?

    ඩිෆෙන්ඩර් එක මචන් සීරිස් 3 එකක් ඩිෆෙන්ඩර් කරපු එකක් ගත්තෙ අහ්ෆෝ එන්ජින් ගියර් බොක්ස් ෆෝඩීආර් 5, 28 ශ්‍රී ටාටා 2010 එකක් හොදයි බන් ඊඅ වඩා ගෑසෙනව ගෑස්සිල්ලක්.. කොහොමත් මාසෙකට පාරක් ගෑරේජ් එකක ඉන්නව වෙනව.. මොකක් හරි දෙයක් වෙනව..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩිෆෙන්ඩර් එක මචන් සීරිස් 3 එකක් ඩිෆෙන්ඩර් කරපු එකක් ගත්තෙ අහ්ෆෝ එන්ජින් ගියර් බොක්ස් ෆෝඩීආර් 5, 28 ශ්‍රී ටාටා 2010 එකක් හොදයි බන් ඊඅ වඩා ගෑසෙනව ගෑස්සිල්ලක්.. කොහොමත් මාසෙකට පාරක් ගෑරේජ් එකක ඉන්නව වෙනව.. මොකක් හරි දෙයක් වෙනව..
    එහෙනං හරියට convert කරපු නැති එකක් වෙන්න ඕන. පණ අදිනවා වගේ ගැස්සෙන්නෙ එතකොට තමයි.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;13380602 said:
    kiya kiya inna deyak na,.., dapan,,


    Toyota Townace CR 26,27(Lotto),41 and 42

    Delica P05

    Alto Japan HA 23s and 25s

    Toyota Vios 2004

    Honda Civic ek3

    oya tika thama godak use kale



    392575_2846419399423_1911402524_n.jpg


    1907_1091324403145_3924_n.jpg
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපේ නම් පියා මුලින්ම වාහනේකට පාවිච්චි කරලා තියෙන්නෙ මේකක් :D:D:D
    6a00d8341ec49a53ef0120a595ed7d970c-450wi


    ටිකෙන් ටික අද ඉන්න තත්වෙට ආව පිලිවෙල මෙන්න
    ලඟදී ගත්ත ඒවා ඇර පරන ඒවායේ නම් ඇත්තම පින්තූර නෑත
    :yes::yes::yes:


    223036van.jpg


    මෙන්න මේ වගේ LH30 හයිරූෆ් එක කලබල කාලේ හමුදාවට අරගෙන, අදටත් ඒකට වෙච්චි දෙයක් දන්නේ නෑ... :( :( :(

    829523813.JPG


    164691a.jpeg


    68qs20-640x500.jpg


    9852a.jpg



    ඩොල්‍ෆින් එකෙන් තමයි මම වාහන පදින්න පටන් ගත්තෙ ;););)
    61607111082012563jpg.jpg



    251503_1.jpg



    661656345_1.gif



    මේ විදියේ කලුයි සුදුයි වැනට් එකක් තිබුනේ, 250-XXXX :yes::yes:
    vehicle2.jpeg


    BF58329_1.jpg


    toyota_town_ace_noah_a1249627803b2938187_2.jpg


    මෙතන ඉඳලා නම් ඔක්කොම වාහනවල සිරා පින්තූර තිබේ :baffled::baffled::baffled:

    150415a.jpeg


    මිනී එකෙන් පස්සෙ බොන්ගො මූණ වැනට් එකයි, කැම්රි එකයි ගත්තා :yes::yes::yes:

    xWz8g


    මාසයක් විතර ඇති මේක නම් ගෙනල්ලා ;););)

    1QBTw


    කැම්රි එක විකුනනවා, ගන්න කැමති එකෙක් ඉන්නවා නම් කියන්ඩෝ:yes::yes::yes::yes: