..::එලකිරි ගෑන::..

what is good registration

  • by normally registration

    Votes: 18 60.0%
  • by invitation

    Votes: 12 40.0%

  • Total voters
    30
  • Poll closed .

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔය ෆේක් අය කියන්නේ අපේම කට්ටියනේ, හොඳම දේ වැරදි දෙයක් දැකපුගමන් ඒක රිපෝට් කරන්න.
    ඒක ගැන බලන්න පුළුවන් එතකොට.
    විසඳුම රෙජිස්ටර් වෙන එක සීමා කරන එක නෙමෙයි. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා.

    එළකිරිඑකට ආදායම් ලැබෙන මාර්ගයත් සිංදු ඒකනැති උනෙත් සයිට් එකට මොනව වෙයිද:no:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan GT aiyata dan ape parana members la gana honda awabodayak thiyenawa ne.ayata karanna thiyenne a ayagen nitharama wage online enna honda members la tika denek thorala a ayawa moderators la karala podi powers tikak dena aka.athakota apita puluwan waradi deyak wenawa nam a ayata inform karanna.me waden site aka jara wena aka godak durata adukara ganna puluwan.nathuwa GT aonline avilla wade karanakota wenna ona de wela ewarai.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළකිරිඑකට ආදායම් ලැබෙන මාර්ගයත් සිංදු ඒකනැති උනෙත් සයිට් එකට මොනව වෙයිද:no:

    සිංදු වලින් ආදායමක් එන්නේ නෑ මචං... එකම ආදායම එන්නේ මේ දාන ඇඩ් වලින්.. ඒකත් මහා ලොකු ආදායමක් නෙමෙයි...
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    machan GT aiyata dan ape parana members la gana honda awabodayak thiyenawa ne.ayata karanna thiyenne a ayagen nitharama wage online enna honda members la tika denek thorala a ayawa moderators la karala podi powers tikak dena aka.athakota apita puluwan waradi deyak wenawa nam a ayata inform karanna.me waden site aka jara wena aka godak durata adukara ganna puluwan.nathuwa GT aonline avilla wade karanakota wenna ona de wela ewarai.....

    eka honda adahasak bro:yes:
    powers tikak anith honda membersla 10 denek'ta dunna num oya fake karayan'ta kelawenawa :):yes::yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සිංදු වලින් ආදායමක් එන්නේ නෑ මචං... එකම ආදායම එන්නේ මේ දාන ඇඩ් වලින්.. ඒකත් මහා ලොකු ආදායමක් නෙමෙයි...

    sindu dana nisane bun mekata kattiya enne:)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ow machan 10k withara thorala ...e ayage powers tikak wadi karama goda..

    meke nitharam online inna..site ekata adare karana aya godak innawa
     
    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    sindu dana nisane bun mekata kattiya enne:)

    me kathawa aththa. mamath mulin reg une song ganna reg wenna ona nisa.meke fake id gananm katha karala wadak na.eth ara post 2000 kathawanam asdaranai wage ne?mokada matath hama welema net. ekata enna widiyak na.mama reg une 2009 dec bt mata passe reg una ayath post 1000k gahala athi. eka nisa ara post 2000k dapu aya gana kiyana ekanam asadaranai wage.kohoma unath fake ID nawaththannanam mokak hari hoda sadarana wisadumak genna wei.:yes:
     
    Me2:yes:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    දරුනු කේස් එකක්
    ඔය ඉන්විටේශන් වැඩේට මාත් කැමතී :)
    ඒත් එතකොට ඕපන් ත්‍රෙඩ් එකක් තියන්න වෙනවා ගෙස්ට් ලට ඉන්විටේශන් ඕන කියලා දාන්න
    මොකද තමන් අදුනන කවුරුත් එලකිරියෙ නැත්තම් රෙජිස්තාර් වෙන්න බෑනෙ :eek:
    ටිකක් බීල කල්පනා කරන්න ඕන පුරස්න්යක් වගෙ මේක ජී ටී අයියට :P
    මොනා උනත් මේ ෆේක් වසන්ගතේ නම් මාරම ඇනයක් :yes:
    සමහර වෙලාවට ෆෝරම් එක කඩයක් වෙනවා

    invitation hoya ganna eka echchara gemak nemei ban, mokada oya gemawal denne thani ekek nemei ne danatama Elakiri inna un tamai so me waden oya invitation eka dena ekata gema dennath balagena hadanna ona. uba kiwva wage sahena beela wadeta nahinna ona nan tamai ;););)
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ඔය ෆේක් අය කියන්නේ අපේම කට්ටියනේ, හොඳම දේ වැරදි දෙයක් දැකපුගමන් ඒක රිපෝට් කරන්න.
    ඒක ගැන බලන්න පුළුවන් එතකොට.
    විසඳුම රෙජිස්ටර් වෙන එක සීමා කරන එක නෙමෙයි. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා.

    eketh aththak tiyenawa....