ඔය ෆේක් අය කියන්නේ අපේම කට්ටියනේ, හොඳම දේ වැරදි දෙයක් දැකපුගමන් ඒක රිපෝට් කරන්න.
ඒක ගැන බලන්න පුළුවන් එතකොට.
විසඳුම රෙජිස්ටර් වෙන එක සීමා කරන එක නෙමෙයි. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා.
එළකිරිඑකට ආදායම් ලැබෙන මාර්ගයත් සිංදු ඒකනැති උනෙත් සයිට් එකට මොනව වෙයිද

ඔය ෆේක් අය කියන්නේ අපේම කට්ටියනේ, හොඳම දේ වැරදි දෙයක් දැකපුගමන් ඒක රිපෝට් කරන්න.
ඒක ගැන බලන්න පුළුවන් එතකොට.
විසඳුම රෙජිස්ටර් වෙන එක සීමා කරන එක නෙමෙයි. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා.

එළකිරිඑකට ආදායම් ලැබෙන මාර්ගයත් සිංදු ඒකනැති උනෙත් සයිට් එකට මොනව වෙයිද![]()
machan GT aiyata dan ape parana members la gana honda awabodayak thiyenawa ne.ayata karanna thiyenne a ayagen nitharama wage online enna honda members la tika denek thorala a ayawa moderators la karala podi powers tikak dena aka.athakota apita puluwan waradi deyak wenawa nam a ayata inform karanna.me waden site aka jara wena aka godak durata adukara ganna puluwan.nathuwa GT aonline avilla wade karanakota wenna ona de wela ewarai.....




සිංදු වලින් ආදායමක් එන්නේ නෑ මචං... එකම ආදායම එන්නේ මේ දාන ඇඩ් වලින්.. ඒකත් මහා ලොකු ආදායමක් නෙමෙයි...

aththa..
dan balanna facebook eka..,,
fake ide kiyala ekath me wage limit dammnanm ...
facebook kiyala ekak kawuruth danne na...


sindu dana nisane bun mekata kattiya enne![]()
සිංදු සහ ෆෝරම් එක නිසා... 
eka honda adahasak bro
powers tikak anith honda membersla 10 denek'ta dunna num oya fake karayan'ta kelawenawa![]()



ow diganata ayala dana post remove wenakota automatically jarawa post karana aka nathara wenawa.....![]()



sindu dana nisane bun mekata kattiya enne![]()

me kathawa aththa. mamath mulin reg une song ganna reg wenna ona nisa.meke fake id gananm katha karala wadak na.eth ara post 2000 kathawanam asdaranai wage ne?mokada matath hama welema net. ekata enna widiyak na.mama reg une 2009 dec bt mata passe reg una ayath post 1000k gahala athi. eka nisa ara post 2000k dapu aya gana kiyana ekanam asadaranai wage.kohoma unath fake ID nawaththannanam mokak hari hoda sadarana wisadumak genna wei.![]()

දරුනු කේස් එකක්
ඔය ඉන්විටේශන් වැඩේට මාත් කැමතී
ඒත් එතකොට ඕපන් ත්රෙඩ් එකක් තියන්න වෙනවා ගෙස්ට් ලට ඉන්විටේශන් ඕන කියලා දාන්න
මොකද තමන් අදුනන කවුරුත් එලකිරියෙ නැත්තම් රෙජිස්තාර් වෙන්න බෑනෙ
ටිකක් බීල කල්පනා කරන්න ඕන පුරස්න්යක් වගෙ මේක ජී ටී අයියට
මොනා උනත් මේ ෆේක් වසන්ගතේ නම් මාරම ඇනයක්
සමහර වෙලාවට ෆෝරම් එක කඩයක් වෙනවා



ඔය ෆේක් අය කියන්නේ අපේම කට්ටියනේ, හොඳම දේ වැරදි දෙයක් දැකපුගමන් ඒක රිපෝට් කරන්න.
ඒක ගැන බලන්න පුළුවන් එතකොට.
විසඳුම රෙජිස්ටර් වෙන එක සීමා කරන එක නෙමෙයි. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා.
ow machan 10k withara thorala ...e ayage powers tikak wadi karama goda..
meke nitharam online inna..site ekata adare karana aya godak innawa

oya enne eluth members la nemei.. meekee denata inna honda rep thiyana members la.. original eken kiyanna beri eewaa thamaa fake walin karanne..

