..::එලකිරි ගෑන::..

what is good registration

  • by normally registration

    Votes: 18 60.0%
  • by invitation

    Votes: 12 40.0%

  • Total voters
    30
  • Poll closed .

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ටික කාලෙකට කලින් දෑන් එලකිරි එක චා වෙගෙන යනවා.අලුත් මෙම්බෙර්ස්ලා(සමහර ෆෙක් අඩි වලින් ඈවිත් මෙ හොදට තියෙන එලකිරි එක කන්න හදනවා.

    ඈත්තම කියනවනම් මට එලකිරි කියන්නෙ මගෙ ජිවිතෙ වගෙ.මම උදේ කිරි එක බොන්නෙත් එලකිරි එකට ඈවිල්ලා.තමන්ගෙ ජිවිතෙ තියෙන හෑගිම් කියන්න හොදම තෑනක් තමා එලකිරි කියන්නෙ.

    නමුත් සමහර වෙබ් අඩවි වගෙ නෙවෙ.මෙකෙ හොද සාමාජිකයො ඉන්නවා.නමුත් සමහර වෙබ් අඩවි වල මොකක් හරි post එකක් දෑම්මොත් no reply.වෙබ් අඩවි කියන්න ඔනි නෑහෑ.spam වෙනවනෙ
    :P

    තවත් සමහරු තමන්ගෙ රෑකියාවත් මෙතනට පටලවාගෙන.මම කියන්නෙ rs/hf වගෙ එව්වා නෙවෙ.mobilephoneseller කියලා එක්කෙනෙක් හිටියා නෙද..?මම මෙක දෑම්මෙ එයටත් හදෙන්න.තමන්ගෙ private රෙකියාව මෙතනට ගාව ගන්න එපා.

    මම මෙ gt අයියට බනිනවා නෙවෙ..සමහරු fake අඩි හදල බෑනලා.මෙව්වා අපිට ඉවසන්න බෑහෑ GT අයියා.

    මෙ බලන්න බොරු නම්


    75287639.jpg



    මෙම්බෙර්ස්ලා එන එක හොදයි තමා.ඒත් එලකිරි එකට ගෑලපෙන මෙම්බෙර්ස්ලා.මම කියන්නෙ ip torrent වගෙ invitation method එකක් පටන් ගමුද..?හෑබෑයි invitation යවන්න පුලුවන් rep points 5 ට වෑඩි සහ posts 2000 ඉක්ම උ අයට පමනයි..GT අයියා මෙ ගන හිතලා පොඩ්ඩක් මොකක් හරි method එකක් ගන්න ලෙස කරුනිකව මම GT අයිය්යාගෙන් ඉල්ලනවා.

    ඉතින් මම කියන්නෙ එලකිරි බලුකිරි නොකර ඉදිරියටත් එලකිරි වගෙ ඉස්සරහට ගෙනියන්න කියලා.

    මෙ thread එකට GT අයියාගෙන් reply එකක් බලාපොරොත්තු වෙනවා..

    ඔය ගොලොත් වෑඩෙ හොදනම් comments
    දෙන්න..ආ...තව අර මොනවද දෙන එව්වා දෙන්නත් අමතක කරන්න එපා හොදෙ...
    ;):yes:
     
    • Like
    Reactions: roxter

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    aththa machna...ube kathawa...man elakiri ekata awe 2006..e dawas wala godak honda porawal hitiya..thread ekak dammama, honda reply denwa..

    eth dan tika kaleka indan maha jaraaa ewwo tikak mekata kada pathwela..

    un methana, unta oni oni awalam wada walata yodaganna try karanwa..

    HSDPA dongle, phone gana mokak hari problem ekak ahala threa ekak dammoth eka kiyawanna ba....advertesment dala..

    hiti gaman kisima hethuwak nathuwa porn pic dala..

    ape elakiri eke regestration method eka thawa tikak wenas karamu..
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එල එල මාත් කෑමති අදහසට.අනිත් අය මොනවද කියන්නේ කියල බලමු.:yes::yes::yes::yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    issara wage nemei,dan aluth buthayo awith wachala kamata kiyawanawa,issara wagema digatama elakiri eka elakiri wage thiya gamu kattiya ekathu wela :D
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    aththa machna...ube kathawa...man elakiri ekata awe 2006..e dawas wala godak honda porawal hitiya..thread ekak dammama ...honda reply denwa..

    eth dan tika kaleka indan maha charaaa ewwo tikak mekata kada pathwela..

    un methana unta oni oni awalam wada walata yodaganna try karanwa..

    HSDPA dongle, phone gana mokak hari problem ekak ahala threa ekak dammoth eka kiyawanna ba....advertesment dala..

    hiti gaman kisima hethuwak nathuwa porn pic dala..

    ape elakiri eke regestration method eka thawa tikak wenas karamu..


    100% agreed for ur reply.wil c gt bro hw itz change...:yes:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Adahas nam hondai habai limitations tikak wedi. Rep points 10ta wedi karala posts 500/1000ta wage adu kala nam hari. Mamath godak durata ekagai umbage kathawata. Dan elakiri ekata awoth dakinna tiyenne old membersla elakiriyen samu gannawa kiyala thread dala tiyana ekai kisima wedakata neti thread godak balanna wenaekai. Me gena mokak hari kala nam hondai tama.Site eke membersla gana wedi wunata wedak ne site eke quality ekai wedi diyunu karanna one.
     
    Last edited:

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    Adahas nam hondai habai limitations tikak wedi. Rep points 10ta wedi karala posts 500/1000ta wage adu kala nam hari. Mamath godak durata ekagai umbage kathawata. Dan elakiri ekata awoth dakinna tiyenne old membersla elakiriyen samu gannawa kiyala thread dala tiyana ekai kisima wedakata neti thread godak balanna wenaekai. Me gena mokak hari kala nam hondai tama.Site eke membersla gana wedi wunata wedak ne site eke quality ekai wedi diyunu karanna one.


    ou machan umbe katawe attakuth tiyenawa..eeta machan posts 500-1000th atara thama fake ids samanyen hadenne..eeka nisa mama hitanawa 2000 is best
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එතකොට කිසිම කෙනෙක් ව අදුනන් නෑති එක්කෙනෙක් මේ සයිට් එකට එන්නේ කොහොමද.......... ඔය වෑඩෙන් වෙන්නේ එලකිරි එකට කට්ටිය අලුතින් එන එක අඩු වෙන එකයි (මෙකේ හොදට හිටපු කට්ටියත් දෑන් යනව නේ...:oo::oo:).....

    රෙප් ගෑනනම් කතා කරල වෑඩක් නෑ..... මෙන්න හොදම උදාහරනය....

    "දෙන්න..ආ...තව අර මොනවද දෙන එව්වා දෙන්නත් අමතක කරන්න එපා හොදෙ..."
    ;);)
    මම කිව්වෙ මගේ අදහස..
    :yes::yes:
     
    Last edited:

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    ou machan umbe katawe attakuth tiyenawa..eeta machan posts 500-1000th atara thama fake ids samanyen hadenne..eeka nisa mama hitanawa 2000 is best
    Hmm ehema dekuth tiyanawa neda. awulak ne post 200k wunath kamak ne reputation tikak wediyen tiyana kenek wenna one mokada normally rep pointa tiyanawa kiyanne elakiri eke active innawa kiyana ekane.Oya spam karana ayatai anith bussiness karana ayatai echchara rep points nene:):).Anik de tama me blog wala tiyana dewal gedi pitin meke dana eka nathara karanna one, adu gane source eke link eka hari danna one, neti nam nikan site eka cha wenawa.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machan apita karanna tiyenne...oya eka eka ewwo jara thread dammama

    (porn,advertisment , methan inna ayata apahasa karala, vali awussana, wage ewa)

    ewata reply nokara inna eka..ethakota ewa niknma yatapath wenawa..

    ewagema thread gana GT aiyata report karanna pulunwa link ekak (Report as spam) wage

    button ekak uda panele ekata dammoth hondai neda