රජය වියාපාර කරන්නවනේ දැනුත් .සමානත්මතාවය ගැන මොනවද උන් කියන්නෙ? සල්ලි හොයන උන්ට කෙලවනවා කියලා කොහෙද කියලා තියෙන්න්? අද්‍යාපනය රජයේ වගකීමක් කියලා තියන්වා මිසක් පවුද්ගලික අද්‍යාපනට විරුද්ධ නෑ. හැම දේම රාජය මැදිහත් වීම දැන්නේ තියෙන්නෙ උන් ඒක අඩු කරයි...දැන් උබට මම කිව්වේ බන් . NPP කියන්නේ උන්ගේ වෙස් මුන . වෙස් මුනේ ලස්සන ගැන කතා කරල වඩක් නෑ , වෙස් මුණ දාගෙන ඉන්න එකා ගැන කතා කරන්නේ නැතුව .
අර පරන කුහක ජෙප්පෝ ටිකමයි .
රාජ්ය ව්‍යාපාර කරන්න ඕනේ , සමානාත්මතාව , සල්ලි හොයන උන්ට කෙලවල නිකම්මු බලාගන්න ඕනේ වගේ ගොන් කතා උස්සගෙන යන උන් . අධ්‍යාපනයක් කැමති විදියට කාටවත් පුද්ගලිකව සල්ලි දීල ලබාගන්නවට විරුද්ද උන් , ඒ හැමදේටම රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ වගේ කතා කියන උන් .
දැන් කියපන්කො සජිත්ගේ ඔය උබ ප්‍රර්තනා කරන දේවල් තියෙනවද?
සජිත්ට දැන් ඔය කොලිටි තියෙනවද?මම කිව්වද උන් හොරු නෙවෙයි කියලා ? රනිල් ල හොරු නෙවෙයි කියලා ?
මම කියන්නේ npp / ජෙප්පෝ උපාසකයෝ නෙවෙයි ඔය දැන් උන්ව ඔලු උඩ තියාගෙන ඉන්න උන් හිතනවා වගේ .
උනුත් මේ සිරි ලංකාවේම කුහක / හොර / අවස්ථාවාදී හිත් තියන බහුතරය ඇතුලෙම කොටසක් තමයි .
උන් බලයට ඇවිත් කරන්නෙත් උන්ගේ චන්ද වියදම් පියවගන්න වැඩ කරන එකයි , උන්ට උදව් කරපු උන්ට උදව් කරන එකයි , උන්ගේ උන්ව බේරන එකයි , ඊලග චන්ද වෙනුවෙන් මිනිස්සු අන්දන එකයි තමයි . කෝටි ගානක් වියදම් කරන එකේ තේරුමකුත් ඇති නේ .
සුදු ඇදගෙන , සිවුරු ඇදගෙන ආවට හෙළ උරුමය / සිහල උරුමය මාර සිල්වත් ද දේශපාලනය ඇතුලේ ? බලය ලැබුනම ?
නෑ නේ . උනුත් අර මජර සෙට් එකම තමයි .
ඉතින ප්‍රතිපත්ති සුරංගනා පොත් වලට , චන්දෙට කලින් දාගෙන ඉන්න වෙස් මුණු වලට රැවටිලා කාටවත් කඩේ යන්න එපා . උන් ඇවිත් රට ගොඩ ගනී කියලා බොරුවට සහතික වෙන්න එපා අනිත් උන් ගැන .
------ Post added on Aug 29, 2024 at 5:05 AM
මම කිව්වද උන් හොරු නෙවෙයි කියලා ? රනිල් ල හොරු නෙවෙයි කියලා ?
මම කියන්නේ npp / ජෙප්පෝ උපාසකයෝ නෙවෙයි ඔය දැන් උන්ව ඔලු උඩ තියාගෙන ඉන්න උන් හිතනවා වගේ .
උනුත් මේ සිරි ලංකාවේම කුහක / හොර / අවස්ථාවාදී හිත් තියන බහුතරය ඇතුලෙම කොටසක් තමයි .
උන් බලයට ඇවිත් කරන්නෙත් උන්ගේ චන්ද වියදම් පියවගන්න වැඩ කරන එකයි , උන්ට උදව් කරපු උන්ට උදව් කරන එකයි , උන්ගේ උන්ව බේරන එකයි , ඊලග චන්ද වෙනුවෙන් මිනිස්සු අන්දන එකයි තමයි . කෝටි ගානක් වියදම් කරන එකේ තේරුමකුත් ඇති නේ .
සුදු ඇදගෙන , සිවුරු ඇදගෙන ආවට හෙළ උරුමය / සිහල උරුමය මාර සිල්වත් ද දේශපාලනය ඇතුලේ ? බලය ලැබුනම ?
නෑ නේ . උනුත් අර මජර සෙට් එකම තමයි .
ඉතින ප්‍රතිපත්ති සුරංගනා පොත් වලට , චන්දෙට කලින් දාගෙන ඉන්න වෙස් මුණු වලට රැවටිලා කාටවත් කඩේ යන්න එපා . උන් ඇවිත් රට ගොඩ ගනී කියලා බොරුවට සහතික වෙන්න එපා අනිත් උන් ගැන .
මච උබේ තර්කයම විසන්වාදිනේ... මෙච්චර කාලයක් බලය ගත්ත එවුන් හොරු කියන ගමන් උන්ට චන්දෙත් දෙනවා.. අපු නැති එවුන් ගැන බිල්ලෙක් මවාගෙන දොඩවනවා .. ෆේල් තර්කයක්නේ
------ Post added on Aug 29, 2024 at 5:07 AM