එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

2019 vs 2024 ඔබේ මනාපය

  • 2019 ගෝටා 2024 නාමල්

  • 2019 ගෝටා 2024 රනිල්

  • 2019 ගෝට 2024 අනුර

  • 2019 ගෝටා 2024 සජිත්

  • 2019 සජිත් 2024 සජිත්

  • 2019 සජිත් 2024 රනිල්

  • 2019 සජිත් 2024 අනුර

  • 2019 අනුර 2024 අනුර

  • 2019 අනුර 2024 රනිල්

  • 2019 අනුර 2024 සජිත්

Results are only viewable after voting.

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    2019 vs 2024 චන්දේ දෙමූ. සාමකාමීව හැසිරෙමු ?
    මේක මම මාස 3කට විතර කලින් දැම්ම. අලුත් නෑ 😝😝
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    goootata chande deeela kelawapu un thami godak mee paara maalimaawata chande denne :D :D :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    ඇයි උන් සජබෙට හරි රනිලටභරි කැමති නෑත්තේ
    උන් රැල්ලට යන උන් බහුතරයක් . ඒ කාලේ රැල්ල ගෝටට .
    දැන් අනුරයට .
    ඕන කතාවකට රැවටිලා ඔය විදියට රැල්ලට යන , බලාපොරොත්තු / හීන වලින් හොදට රවට්ටන්න පුලුවන් සෙට් එක නිසා තමයි ඔහොම වෙන්නේ . ඊලග පාර තව එකෙක්ව උස්සන් එයි ඌ තමයි එකම විසදුම කියලා .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IMG_2005.jpeg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ගසා විමලේ කොහෙන් හරි චන්ද කාලෙට මතු වෙනවානේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන් රැල්ලට යන උන් බහුතරයක් . ඒ කාලේ රැල්ල ගෝටට .
    දැන් අනුරයට .
    ඕන කතාවකට රැවටිලා ඔය විදියට රැල්ලට යන , බලාපොරොත්තු / හීන වලින් හොදට රවට්ටන්න පුලුවන් සෙට් එක නිසා තමයි ඔහොම වෙන්නේ . ඊලග පාර තව එකෙක්ව උස්සන් එයි ඌ තමයි එකම විසදුම කියලා .
    මේ පාර සිස්ටම් එකේ වෙනසක් කරන්නෙ... පරන හොරු ටිකමනේ අනිත් පක්ශ දෙකේම ඉන්නෙ බලපන්කො මූනූ. අනික අනිත් පක්ශ වල ප්‍රතිපත්ති නෙමේ පුද්ගලයො ඉස්සරහට දාලා තියෙන්නේ .බැරි වෙලා හරි රනිල් මලොත් ආපහු රට ඉවරයි. සජියා මලොත් රට ඉවරයි වගෙන්නෙ කැම්පේන් එක යන්නෙ
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    චන්දෙ කට ලගටම ආවම අපේක්ෂකයෝ කාට හරි චන්දෙන් ඉවත්වෙන්න පුළුවන් ද?
    කව්රුහරි දන්නවා නම් කියන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    මේ පාර සිස්ටම් එකේ වෙනසක් කරන්නෙ... පරන හොරු ටිකමනේ අනිත් පක්ශ දෙකේම ඉන්නෙ බලපන්කො මූනූ. අනික අනිත් පක්ශ වල ප්‍රතිපත්ති නෙමේ පුද්ගලයො ඉස්සරහට දාලා තියෙන්නේ .බැරි වෙලා හරි රනිල් මලොත් ආපහු රට ඉවරයි. සජියා මලොත් රට ඉවරයි වගෙන්නෙ කැම්පේන් එක යන්නෙ
    මොන සිස්ටම් චේන්ජ් ද බන් ?
    උබත් ඔය පච වලට රැවටෙනවද තාම ?
    හොම්බෙන් ගහින් ඉන්න රටක සිස්ටම් චේන්ජ් කරනව කියලා දේවල් අනිත් පැත්ත ගහන්න බෑ .

    අනික ජෙප්පෝ කයිය ගැහුවට උන්ට එහෙම සිස්ටම් චේන්ජ් කරන්න තිය උන්ගේ ඔය සහන ටික දීල , බදු කපල රට ගෙනියන්න වත් හරි ප්ලෑන් එකක් නෑ .
    අනික මින්ස්සු මේ වෙලාවේ npp එකට චන්දෙ දෙන්නේ රෙද්දේ සිස්ටම් චේන්ජ් ඉල්ලලා නවෙයි . ඒවා නිකන් පිටට කියන කතා . මිනිස්සුන්ට ජිවත් වෙන්න ආර්ථික ප්‍රශ්න තියනව . මාලිමාව ආවම ඒවාට එකපාර විසදුම් ලැබෙයි කියන උන් දීපු ලනු වලට රැවටිලා තමයි චන්දෙ දෙන්නේ .
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    Den uba kaatada denne? Kaatada meeke wenasak karanna puluwan?
     
    උඹට කාවද දැන් ගේන්න ඔනී

    ගසා විමලේ කොහෙන් හරි චන්ද කාලෙට මතු වෙනවානේ.
    2019 ආවේ නෑ
    ------ Post added on Aug 28, 2024 at 5:55 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    උඹට කාවද දැන් ගේන්න ඔනී
    කාවවත් ගෙන්න ඕන නෑ .
    මම කිව්වේ උබ ඔය කියනව වගේ සිස්ටම් චේන්ජ් ඉල්ලන මගුලක් නෙවෙයි දැන් තියෙන්නේ .
    අර තමන්ට ප්‍රශ්න ආවම වෙන ආණ්ඩුවක් ඇවිත් ඒ ප්‍රශ්න විසදයි කියන බලාපොරොත්තුව .
    එතනින් හොදටම කැම්පේන් එක කරන පැත්තට කට්ටිය යනවා උන් දීපු සිස්ටම් චේන්ජ් බෝඩ් එක අතේ තියාගෙන
     
    උඹ්ට ඔනී කවුරු දිනන්ද බන්

    උඹ්ට ඔනී කවුරු දිනන්ද බන්
    එල් සැල්වදෝර් බලහන් කොහොමද කියලා
    ------ Post added on Aug 28, 2024 at 6:03 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    Den uba kaatada denne? Kaatada meeke wenasak karanna puluwan?
    කාටවත් වෙනසක් කරන්න බෑ . එහෙම වෙනසක් කියල උබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?
    රටේ උන් මුහුදට දාල අලුත් උන්ගෙන් රට පුරවනවා වගේ වෙනසක් ද ?

    දෙන්නේ අනුරට .. ඌ දිනලා කයිවාරු ගහපුවා කරනවා බලන්න ආසයි .

    2019 කාටද දුන්නෙ
    සජියට .
    ------ Post added on Aug 28, 2024 at 6:07 PM