මේක මම මාස 3කට විතර කලින් දැම්ම. අලුත් නෑ2019 vs 2024 චන්දේ දෙමූ. සාමකාමීව හැසිරෙමු ?
ඇයි උන් සජබෙට හරි රනිලටභරි කැමති නෑත්තේgoootata chande deeela kelawapu un thami godak mee paara maalimaawata chande denne![]()
![]()
![]()
උන් රැල්ලට යන උන් බහුතරයක් . ඒ කාලේ රැල්ල ගෝටට .ඇයි උන් සජබෙට හරි රනිලටභරි කැමති නෑත්තේ
මේ පාර සිස්ටම් එකේ වෙනසක් කරන්නෙ... පරන හොරු ටිකමනේ අනිත් පක්ශ දෙකේම ඉන්නෙ බලපන්කො මූනූ. අනික අනිත් පක්ශ වල ප්‍රතිපත්ති නෙමේ පුද්ගලයො ඉස්සරහට දාලා තියෙන්නේ .බැරි වෙලා හරි රනිල් මලොත් ආපහු රට ඉවරයි. සජියා මලොත් රට ඉවරයි වගෙන්නෙ කැම්පේන් එක යන්නෙඋන් රැල්ලට යන උන් බහුතරයක් . ඒ කාලේ රැල්ල ගෝටට .
දැන් අනුරයට .
ඕන කතාවකට රැවටිලා ඔය විදියට රැල්ලට යන , බලාපොරොත්තු / හීන වලින් හොදට රවට්ටන්න පුලුවන් සෙට් එක නිසා තමයි ඔහොම වෙන්නේ . ඊලග පාර තව එකෙක්ව උස්සන් එයි ඌ තමයි එකම විසදුම කියලා .
මොන සිස්ටම් චේන්ජ් ද බන් ?මේ පාර සිස්ටම් එකේ වෙනසක් කරන්නෙ... පරන හොරු ටිකමනේ අනිත් පක්ශ දෙකේම ඉන්නෙ බලපන්කො මූනූ. අනික අනිත් පක්ශ වල ප්‍රතිපත්ති නෙමේ පුද්ගලයො ඉස්සරහට දාලා තියෙන්නේ .බැරි වෙලා හරි රනිල් මලොත් ආපහු රට ඉවරයි. සජියා මලොත් රට ඉවරයි වගෙන්නෙ කැම්පේන් එක යන්නෙ
Den uba kaatada denne? Kaatada meeke wenasak karanna puluwan?මොන සිස්ටම් චේන්ජ් ද බන් ?
උබත් ඔය පච වලට රැවටෙනවද තාම ?
හොම්බෙන් ගහින් ඉන්න රටක සිස්ටම් චේන්ජ් කරනව කියලා දේවල් අනිත් පැත්ත ගහන්න බෑ .
අනික ජෙප්පෝ කයිය ගැහුවට උන්ට එහෙම සිස්ටම් චේන්ජ් කරන්න තිය උන්ගේ ඔය සහන ටික දීල , බදු කපල රට ගෙනියන්න වත් හරි ප්ලෑන් එකක් නෑ .
අනික මින්ස්සු මේ වෙලාවේ npp එකට චන්දෙ දෙන්නේ රෙද්දේ සිස්ටම් චේන්ජ් ඉල්ලලා නවෙයි . ඒවා නිකන් පිටට කියන කතා . මිනිස්සුන්ට ජිවත් වෙන්න ආර්ථික ප්‍රශ්න තියනව . මාලිමාව ආවම ඒවාට එකපාර විසදුම් ලැබෙයි කියන උන් දීපු ලනු වලට රැවටිලා තමයි චන්දෙ දෙන්නේ .
උඹට කාවද දැන් ගේන්න ඔනීමොන සිස්ටම් චේන්ජ් ද බන් ?
උබත් ඔය පච වලට රැවටෙනවද තාම ?
හොම්බෙන් ගහින් ඉන්න රටක සිස්ටම් චේන්ජ් කරනව කියලා දේවල් අනිත් පැත්ත ගහන්න බෑ .
අනික ජෙප්පෝ කයිය ගැහුවට උන්ට එහෙම සිස්ටම් චේන්ජ් කරන්න තිය උන්ගේ ඔය සහන ටික දීල , බදු කපල රට ගෙනියන්න වත් හරි ප්ලෑන් එකක් නෑ .
අනික මින්ස්සු මේ වෙලාවේ npp එකට චන්දෙ දෙන්නේ රෙද්දේ සිස්ටම් චේන්ජ් ඉල්ලලා නවෙයි . ඒවා නිකන් පිටට කියන කතා . මිනිස්සුන්ට ජිවත් වෙන්න ආර්ථික ප්‍රශ්න තියනව . මාලිමාව ආවම ඒවාට එකපාර විසදුම් ලැබෙයි කියන උන් දීපු ලනු වලට රැවටිලා තමයි චන්දෙ දෙන්නේ .
2019 ආවේ නෑගසා විමලේ කොහෙන් හරි චන්ද කාලෙට මතු වෙනවානේ.
කාවවත් ගෙන්න ඕන නෑ .උඹට කාවද දැන් ගේන්න ඔනී
උඹ්ට ඔනී කවුරු දිනන්ද බන්කාවවත් ගෙන්න ඕන නෑ .
මම කිව්වේ උබ ඔය කියනව වගේ සිස්ටම් චේන්ජ් ඉල්ලන මගුලක් නෙවෙයි දැන් තියෙන්නේ .
අර තමන්ට ප්‍රශ්න ආවම වෙන ආණ්ඩුවක් ඇවිත් ඒ ප්‍රශ්න විසදයි කියන බලාපොරොත්තුව .
එතනින් හොදටම කැම්පේන් එක කරන පැත්තට කට්ටිය යනවා උන් දීපු සිස්ටම් චේන්ජ් බෝඩ් එක අතේ තියාගෙන
එල් සැල්වදෝර් බලහන් කොහොමද කියලාඋඹ්ට ඔනී කවුරු දිනන්ද බන්
මේ වෙලාවේ නම් ඕන අනුර ජනාදිපති වෙන්ව බලන්න .උඹ්ට ඔනී කවුරු දිනන්ද බන්
කාටවත් වෙනසක් කරන්න බෑ . එහෙම වෙනසක් කියල උබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?Den uba kaatada denne? Kaatada meeke wenasak karanna puluwan?
සජියට .2019 කාටද දුන්නෙ