එලකිරි සමාජිකයන්ගෙ පිම් මොඩ්ලා මකයි උනුස

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    can acc eke create karapu dawasath wenas karanna puluwan, namath wenas karanna puluwan. ona deyak karanna puluwan :yes:

    vBulletin wala admin kenakta ho mod kenekta password reset karanna deyak naha.. user profile eka admin cp wala giyahama eken reset karanna puluwan..

    super mod kenekta unath ea dema karanna puluwan. ea acc eken log wenna pm makanna add karanna, acc eka create karapu date eka wenas karanna. thawa boho daa vB wala karanna puluwan machan..
    හික් හික්. උබ හිතුවද මම ඕවා ගැන දන්නේ නැහැ කියලා. :P

    මං බැලුවේ මේ පොර ටෝක් දෙන එවුන් vBulletin ගැන මොනවද දන්නේ කියලා. ;)
     
    aruna47

    Well-known member
  • හික් හික්. උබ හිතුවද මම ඕවා ගැන දන්නේ නැහැ කියලා. :P

    මං බැලුවේ මේ පොර ටෝක් දෙන එවුන් vBulletin ගැන මොනවද දන්නේ කියලා. ;)

    mun vB wala code ekak hariyata liya ganna danna ewunda ban. iskole O/L A/L pass nathi gobba harak

    mekata nam godak rideyi :baffled:

    :lol::lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    හික් හික්. උබ හිතුවද මම ඕවා ගැන දන්නේ නැහැ කියලා. :P

    මං බැලුවේ මේ පොර ටෝක් දෙන එවුන් vBulletin ගැන මොනවද දන්නේ කියලා. ;)

    mun vB wala code ekak hariyata liya ganna danna ewunda ban. iskole O/L A/L pass nathi gobba harak

    mekata nam godak rideyi :baffled:

    :lol::lol:

    මං නම් සිරාවටම දන්නෙ නෑ.:dull::( හැබැයි රිදුනෙත් නෑ:rolleyes::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හික් හික්. උබ හිතුවද මම ඕවා ගැන දන්නේ නැහැ කියලා. :P

    මං බැලුවේ මේ පොර ටෝක් දෙන එවුන් vBulletin ගැන මොනවද දන්නේ කියලා. ;)

    උඹයි මායි දන්න vBulletin :lol:

    Username වෙනස් කරන්නෙ SQL queries වලින්.
    Password Encrypt කරල තියෙන්නෙ. Adminට වත් බලන්න බෑ Password. ඒත් Admin/Mod ලට Password reset කරන්න පුලුවන් ඕනෙ User කෙනෙක්ගෙ. ඒත් පාස්වර්ඩ් රීසෙට් කරලා අපේ ID එකෙන් ලොග් වුනාම මාට්ටු මොකද ආයෙ පරන පාස්වර්ඩ් එක දාන්න බෑනෙ. :lol:
    PM බලන්න බෑ අදාල user Account එකට ලොග් වෙන්නෙ නැතුව.
    Database එකෙන් බලන්න පුලුවන් ඒත් management එකේ කවුරුත් පුක ඉරාගෙන ඒව කරන්නෙ නෑ මොකද උං නිකමො නෙවෙයි කටින් බතල හිටවන උඹල වගේ.

    දැං උඹ මොනාද දන්නෙ ඔය කියපු දේවල් වලින් :lol::lol::lol:

    මේ දේවල් කරන්න පුලුවන් Code එක hack කරල හරි Addons පාවිච්චි කරල හරි.
    මම දන්න තරමින් GTට අනුන්ගෙ PM බලන්න කැසිල්ලක් නෑ :lol:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    පැටියා;15520689 said:

    ලොලේ ලොල් ඕයි. දන්නේ නැත්නම් කටමැත දොඩවන්නේ නැතුව ඉදපන්.

    ඒකට තමයි ප්ලගින්ස්/මොඩ්ස් කියල ජාතියක් තියෙන්නේ. පීඑම් බලන්න පුළුවන් කිසි ගින්දරක් නැතුව. උඹ කිව්වා වගේ ඩීබී එකෙනුත් බලන්න පුළුවන් :P

    පාස්වර්ඩ් ගැනත් ඉතින් කවර කතාද :rofl:

    ඒ ඉතින් උඹ දන්න තරමින්නේ. :P :rofl:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොලේ ලොල් ඕයි. දන්නේ නැත්නම් කටමැත දොඩවන්නේ නැතුව ඉදපන්.

    ඒකට තමයි ප්ලගින්ස්/මොඩ්ස් කියල ජාතියක් තියෙන්නේ. පීඑම් බලන්න පුළුවන් කිසි ගින්දරක් නැතුව. උඹ කිව්වා වගේ ඩීබී එකෙනුත් බලන්න පුළුවන් :P

    ඒ ඉතින් උඹ දන්න තරමින්නේ. :P :rofl:

    :P:P:P

    ඒකනෙ ගොනෝ මම කියල තියෙන්නෙ වෙන වෙන hacks වලින් පුලුවන් කියලා.
    ඒත් GT ඒව පාවිච්චි කරන්නෙ නෑ. මම දැක්ක එක තැනක එයාම කියල තියනවා.

    :lol::lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    පැටියා;15520734 said:
    :P:P:P

    ඒකනෙ ගොනෝ මම කියල තියෙන්නෙ වෙන වෙන hacks වලින් පුලුවන් කියලා.
    ඒත් GT ඒව පාවිච්චි කරන්නෙ නෑ. මම දැක්ක එක තැනක එයාම කියල තියනවා.

    :lol::lol::lol:
    හරි හරි උඹ කැමති විදියකට හිතාගනින්කෝ. මට මොකෝ :rofl: :lol: :P
     
    aruna47

    Well-known member
  • ලොලේ ලොල් ඕයි. දන්නේ නැත්නම් කටමැත දොඩවන්නේ නැතුව ඉදපන්.

    ඒකට තමයි ප්ලගින්ස්/මොඩ්ස් කියල ජාතියක් තියෙන්නේ. පීඑම් බලන්න පුළුවන් කිසි ගින්දරක් නැතුව. උඹ කිව්වා වගේ ඩීබී එකෙනුත් බලන්න පුළුවන් :P

    පාස්වර්ඩ් ගැනත් ඉතින් කවර කතාද :rofl:

    ඒ ඉතින් උඹ දන්න තරමින්නේ. :P :rofl:

    :lol::lol::lol::lol:

    owwa gana harak ekka katha karanna yanna epo :no:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    පැටියා;15520689 said:
    උඹයි මායි දන්න vBulletin :lol:

    Username වෙනස් කරන්නෙ SQL queries වලින්.
    Password Encrypt කරල තියෙන්නෙ. Adminට වත් බලන්න බෑ Password. ඒත් Admin/Mod ලට Password reset කරන්න පුලුවන් ඕනෙ User කෙනෙක්ගෙ. ඒත් පාස්වර්ඩ් රීසෙට් කරලා අපේ ID එකෙන් ලොග් වුනාම මාට්ටු මොකද ආයෙ පරන පාස්වර්ඩ් එක දාන්න බෑනෙ. :lol:
    PM බලන්න බෑ අදාල user Account එකට ලොග් වෙන්නෙ නැතුව.
    Database එකෙන් බලන්න පුලුවන් ඒත් management එකේ කවුරුත් පුක ඉරාගෙන ඒව කරන්නෙ නෑ මොකද උං නිකමො නෙවෙයි කටින් බතල හිටවන උඹල වගේ.

    දැං උඹ මොනාද දන්නෙ ඔය කියපු දේවල් වලින් :lol::lol::lol:

    මේ දේවල් කරන්න පුලුවන් Code එක hack කරල හරි Addons පාවිච්චි කරල හරි.
    මම දන්න තරමින් GTට අනුන්ගෙ PM බලන්න කැසිල්ලක් නෑ :lol:
    :yes: meka ara anith okkoma hari machan
    Code:
    PM බලන්න බෑ අදාල user Account එකට ලොග් වෙන්නෙ නැතුව.
    log venna one ma naa machan addon thiyenava admin ta user pm balanna puluwan or admin ta db eke sql query use karanna puluwan ehema karana eka risky mevaye db mb 10 , 20 eva neme GB ganan
    gt kivve dead seeking basterd ge ban eka lift karala pass change karala log una kiyala .... e kiyanne ehema addon install karala naa pm blanna ....
    dam mu kiyanne mod la pm delete karala kiyalada :baffled:
     
    ඔවු ලොක්කා ඒක තමා දැං කියන කතන්දරේ. බලමු GT අයියා උත්තරයක් දෙයිනෙ :)
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඉවරයක් නැද්ද බං මේක? උඹට ඕක මැසේජ් එකක් දාලා අහන්න තිබ්බනෙ ඇත්ත උවමනාව ජීටීගේ උත්තරය දැනගැනීම වුනා නම්. මේකේ උවමනාව වෙලා තියෙන්නේ ඒ දේ දැනගැනීම නෙවෙයිනෙ මචන් පැහැදිලිවම. කරදරයක්නෙ බන් ලොග් වෙන වෙන හැම තැනම වලි මේ කීපදෙනෙක්ගෙ වලිය නිසා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉවරයක් නැද්ද බං මේක? උඹට ඕක මැසේජ් එකක් දාලා අහන්න තිබ්බනෙ ඇත්ත උවමනාව ජීටීගේ උත්තරය දැනගැනීම වුනා නම්. මේකේ උවමනාව වෙලා තියෙන්නේ ඒ දේ දැනගැනීම නෙවෙයිනෙ මචන් පැහැදිලිවම. කරදරයක්නෙ බන් ලොග් වෙන වෙන හැම තැනම වලි මේ කීපදෙනෙක්ගෙ වලිය නිසා.

    දෙකෙන් එකක් විසඳගන්න එපැයි මචං :dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඉවරයක් නැද්ද බං මේක? උඹට ඕක මැසේජ් එකක් දාලා අහන්න තිබ්බනෙ ඇත්ත උවමනාව ජීටීගේ උත්තරය දැනගැනීම වුනා නම්. මේකේ උවමනාව වෙලා තියෙන්නේ ඒ දේ දැනගැනීම නෙවෙයිනෙ මචන් පැහැදිලිවම. කරදරයක්නෙ බන් ලොග් වෙන වෙන හැම තැනම වලි මේ කීපදෙනෙක්ගෙ වලිය නිසා.
    :(
    පැටියා;15522077 said:
    දෙකෙන් එකක් විසඳගන්න එපැයි මචං :dull:
    1.gif
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    841
    113
    In La Srinka
    පැටියා;15522077 said:
    දෙකෙන් එකක් විසඳගන්න එපැයි මචං :dull:
    ඕකට කියන්නේ ඉවොක්‌ ජෙල කියලා. :dull:
     
    Status
    Not open for further replies.