ප්ලේන් එකක් ගත්තොත් නුවර කුරුණෑගල පාරේ අද්දවපන්.......
රේස් යන බස් එකක් වෙලාවට සෙට් වුනොත් ප්ලේන් එක රොටියක් වෙලා තියෙයි........![]()
තු තෝ
ප්ලේන් එකක් ගත්තොත් නුවර කුරුණෑගල පාරේ අද්දවපන්.......
රේස් යන බස් එකක් වෙලාවට සෙට් වුනොත් ප්ලේන් එක රොටියක් වෙලා තියෙයි........![]()
ගණන් වල ලොකු වෙනසක් නෑ බන්.......
එහෙම කරන්න එපා බන් මල්ලී ,,,
ටික දවසක් ඉදලා සල්ලි අඩුපාඩුව ඉවරකරගෙන මේකක්ම ගනින්කෝ.
ලංකාවට වඩා අඩුවට ebay එකේ නැතිද .........

LT-711 එක වගේ එකක් ගනින්කෝ..... එච්චරම පොඩිත් නෑ.....කැමරාවකුත් තියනවා.......
කුරුණෑගල 13,700/=ට තිබුනා......
![]()

මොකද බොල රවන්නේ......

ප්ලේන් එකක් ගත්තොත් නුවර කුරුණෑගල පාරේ අද්දවපන්.......
රේස් යන බස් එකක් වෙලාවට සෙට් වුනොත් ප්ලේන් එක රොටියක් වෙලා තියෙයි........![]()
kohomath oya town eke name eka kiyawanna ottu neමොකද බොල රවන්නේ......
උඹේ මගුලක් ගැන නෙවෙයි මම කිව්වේ හෙලිකොප්ටරේ ගැන විතරයි.........![]()

kohomath oya town eke name eka kiyawanna ottu ne
api manasikawa wetenawaa![]()

උඹ මානසිකව වැටුනට මම මොනවා කරන්නද......kohomath oya town eke name eka kiyawanna ottu ne
api manasikawa wetenawaa![]()

උඹ මානසිකව වැටුනට මම මොනවා කරන්නද......
මම රිමෝට් කාර් වැඩිපුරම ගන්නේ කුරුණෑගලින් හින්දනේ කිව්වේ......
තව සතියකින් විතර මට වෙන වැඩකට කුරුණෑගල යන්න වෙනවා......පණිවිඩයක් එහෙම කියන්න තියනවා නම් කියපන්........![]()

ඒකත් එහෙමද ,,,ගණන් වල ලොකු වෙනසක් නෑ බන්.......
කොහොමත් සෙල්ලම් බඩු වගේ දේවල් e-bay එකෙන් ගෙන්නන එක පාඩුයි.......