එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ප්ලේන් එකක් ගත්තොත් නුවර කුරුණෑගල පාරේ අද්දවපන්.......:cool::cool::cool:

    රේස් ‍යන බස් එකක් වෙලාවට සෙට් වුනොත් ප්ලේන් එක රොටි‍යක් වෙලා ති‍යෙ‍යි........
    :lol::lol::lol:

    තු තෝ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    එහෙම කරන්න එපා බන් මල්ලී ,,,
    ටික දවසක් ඉදලා සල්ලි අඩුපාඩුව ඉවරකරගෙන මේකක්ම ගනින්කෝ.
    ලංකාවට වඩා අඩුවට ebay එකේ නැතිද .........
    ගණන් වල ලොකු වෙනසක් නෑ බන්.......:dull::dull::dull:

    කොහොමත් සෙල්ලම් බඩු වගේ දේවල් e-bay එකෙන් ගෙන්නන එක පාඩු‍යි.......:oo::oo::oo:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    LT-711 එක වගේ එකක් ගනින්කෝ..... එච්චරම පොඩිත් නෑ.....කැමරාවකුත් ති‍යනවා.......:yes::yes::yes:

    කුරුණෑගල 13,700/=ට තිබුනා......:cool::cool::cool:

    :yes::yes::yes:
    :frown::frown::frown:
    2.gif
    2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ප්ලේන් එකක් ගත්තොත් නුවර කුරුණෑගල පාරේ අද්දවපන්.......:cool::cool::cool:

    රේස් ‍යන බස් එකක් වෙලාවට සෙට් වුනොත් ප්ලේන් එක රොටි‍යක් වෙලා ති‍යෙ‍යි........
    :lol::lol::lol:
    7067128.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kohomath oya town eke name eka kiyawanna ottu ne:angry::angry::angry::angry:
    api manasikawa wetenawaa :dull::dull::dull:
    උඹ මානසිකව වැටුනට මම මොනවා කරන්නද......
    මම රිමෝට් කාර් වැඩිපුරම ගන්නේ කුරුණෑගලින් හින්දනේ කිව්වේ......:dull::dull::dull:

    තව සති‍යකින් විතර මට වෙන වැඩකට කුරුණෑගල ‍යන්න වෙනවා......පණිවිඩ‍යක් එහෙම කි‍යන්න ති‍යනවා නම් කි‍යපන්........
    :P:P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ මානසිකව වැටුනට මම මොනවා කරන්නද......
    මම රිමෝට් කාර් වැඩිපුරම ගන්නේ කුරුණෑගලින් හින්දනේ කිව්වේ......:dull::dull::dull:

    තව සති‍යකින් විතර මට වෙන වැඩකට කුරුණෑගල ‍යන්න වෙනවා......පණිවිඩ‍යක් එහෙම කි‍යන්න ති‍යනවා නම් කි‍යපන්........
    :P:P:P
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif
    tuzki-bunny-emoticon-008.gif

    වෙන නමක් කියපිය :frown::frown::frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගණන් වල ලොකු වෙනසක් නෑ බන්.......:dull::dull::dull:

    කොහොමත් සෙල්ලම් බඩු වගේ දේවල් e-bay එකෙන් ගෙන්නන එක පාඩු‍යි.......:oo::oo::oo:
    ඒකත් එහෙමද ,,,
    ලකාවේ කොහේවත් මේවට වොරන්ටි දෙන්නේ නැද්ද බන්.
     
    Status
    Not open for further replies.