මොන සෙමක්ද බං..
අවුරුදු ගාණක් තිස්සෙ මං පාවිච්චි කරන්නෙ ඕවා..
කිරි හදන්න එපා වෙනවා බං..
හැදුවාම කැටි ගැහෙනවා..
ඒපාර බොන්න අප්රියයි..
sema hadenawa elakiri walata eka samanya deyak bn..malaata elakiri cool karala gahanna epa baduma thama...udeta wassigen kiri aran unu karala yodaya ain karala cofee tikak dala unu unuwema gahuwanam supiri
අපිට කොයින්ද බන් වැස්සියො... අර fresh milk හොඳද කියල බැලුවෙ හැමදාම ගහන්න. ඒව ඉතින් එලකිරි නේද?

මැලිබන් ගනින්, ඒවා කැට ගැහෙන්නේ නෑ..
කොහොමත් එළකිරි හොද නෑ, එළුකිරි, මීකිරි තමයි හොද.
අනේ මන්දා මොකට අපේ උන් එළකිරි බොනවද කියලා.

එළුකිරි බීපන්, සෙම නෑ.
රසත් එක්ක. නමුත් බඩු ගණන්.
. මම දන්න තැනක් තියනව. අරන් බලන්න ඕන වෙලාවකඇයි බන් එලකිරි හොඳ නත්තෙ?![]()
![]()
![]()

එළුකිරි බීපන්, සෙම නෑ.
රසත් එක්ක. නමුත් බඩු ගණන්.
මැලිබන් ගනින්, ඒවා කැට ගැහෙන්නේ නෑ..
කොහොමත් එළකිරි හොද නෑ, එළුකිරි, මීකිරි තමයි හොද.
අනේ මන්දා මොකට අපේ උන් එළකිරි බොනවද කියලා.
මොන රසද යකෝ කොළ රහයි..
ඊයා..
කැටි ගැහෙනවා බං..
මම ගිය අවුරුද්දෙ ඡන්දෙ දවසෙ කිරි හදන්න පටන්ගත්තෙ..
රිසාල්ට් අහන ගමන් බඩගිනි උනා..
Corn Flakes කන්න විදියක් තිබ්බෙ නෑ..
කිරි බෝතලේ ඉවර වෙලා..
එතකොට තමයි රේඩියෝ ඇක්ටිව් සීන් එක කියා දුන්නෙ..


මේවා කොල රහ නෑ බන්.
ගිය අවුරුද්දේ මොනවද වුනේ බන්?



එලකිරි_බිවුවා_සෙම_හැදුනා 01-04-2016 07:27 PM daskon kariya
යේක කෙප්ප වැස්සියෙක්ට රිදිලා.. හලාල් කරලා තමා ගන්න ඕනේ

මම ඕවා බිලා නැහැ බං..
ගෙදරකින් දොවපු එළු කිරි වගයක් බිව්වා දවසක්..
මොකුත් උනේ නෑ.. ඇයි..?
