යේක ඔටු කෙරී ටිකක් බිව්වොත් නරකද මාතියා![]()
ඊට වඩා හොදා මාතියා ඔටු චු ..හොදට * ක තමා නගිනවා ...
ගන්නවානම් යෙපිලගේ අල්ලගෙ රටෙන් ගෙනත් තමා දෙනවා

යේක ඔටු කෙරී ටිකක් බිව්වොත් නරකද මාතියා![]()

මචංලා මම fresh milk එකක් ගැහුව දැන් පට්ට විදිහට සෙම හැදිල බන්. හැබැයි මම පෙරේතකමට අමු අමුවෙම ලීටරේම ගැහුව. මචන්ල අර අඹේවෙල fresh milk හොඳයිද බන්? ඒවයි නම් කියල තියනව කල් තබා ගැනීමෙ ද්‍රව්‍ය දාන්නෙ නෑ කියල. ඒ වුනාට මාස 6ක් විතර ඒ බෝතලේ තියාගන්න පුළුවන්නෙ බන්. අපේ ගෙදර කිරිපිටි අයින් කරල fresh milk බොන්න හිතන් ඉන්නෙ. කිරිපිටි අවුල් කියල doctors ල කියනව. ඔය fresh milk ගහන එවුන් හොඳ නොහොඳ පොඩ්ඩක් කියහල්ලකො බන්.
![]()
මම බොන්නේ ඕක. අවුලක් නැහැ එහා සේම එන්නේ නැහැ බන්
නමුත් 200 ක් නේ එකක් දෙන්නෙක්ට දවස් දෙකක් වත් බොන්න බැහැ නේ





eka dawasen iwaraiයේක ඔටු කෙරී ටිකක් බිව්වොත් නරකද මාතියා![]()
ඔනම දෙයක් ඔනවට වඩා බියුවම අගුනයි, කිරිපිටි බොනවට වඩා නම් සිය ගුනයක් හොදයි ඔක,











