අලුතෙන් හදපු කාමරේකට සිවිලිමක් ගහන්න ඕනේ. ගහන්න නම් පොරක් ඉන්නවා
ඉස්සර අපේ ගෙදෙරට දාලා තියෙන්නේ ඇස්බැස්ටෝස් සිවිලිමක්
මම බැලුවේ ටිකක් හොද මොනාහරි දාන්න
සුදු පාට ප්ලේන් බෝර්ඩ් එකක් ඕනේ 2 x 2
උබලා ගහපු ඒවා මොනවද ?
ipanel එහෙම ගණන් කොහමද දැන් .
ඉස්සර අපේ ගෙදෙරට දාලා තියෙන්නේ ඇස්බැස්ටෝස් සිවිලිමක්
මම බැලුවේ ටිකක් හොද මොනාහරි දාන්න
සුදු පාට ප්ලේන් බෝර්ඩ් එකක් ඕනේ 2 x 2
උබලා ගහපු ඒවා මොනවද ?
ipanel එහෙම ගණන් කොහමද දැන් .