එවරස්ට්_කන්ද ලොවට අහිමි වෙන ලකුණු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හිම වැටෙනවට මාත් කැමතියි සිඞ්හලු :D
හිම වැටුන කියන්නෙ මෙහෙ උන් කෙලගෙන ගිහිං ජනගහනෙන් බරගානක් මග මැරිලම අඩුවෙනව :D
ජනගහනෙත් අඩුවෙනව හීතලේ ඉන්නත් පුළුවන් :D :D :D :D :D
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    e aluth ekek neda... parana eka neweyine :rolleyes:

    පරණ එකා වෙන්න ඇති රතුකොටු ගොඩක් තිබුනා. අලුතින් ඇවිල්ලා එච්චර රතු කොටු ගන්න ලේසි නෑනේ. :dull:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Mount everest වල තාමත් everest කන්ද තරණය කරන්න ගිය අයගෙ ගොඩක් පරණ මෘත දේහ තාම තියෙනවලු. ගොඩක් ඒව අවුරුදු 60 ගානක් විතර සමහරවිට මීටත් වඩා පරණයිලු. හුගක් ඒව ඉවත් කරන්නෙ නැත්තෙ මිය ගිය අයට ගෞරවයක් විදිහටලු. ඒ වගේම everest තරණය කරන ගොඩක් අය මේ ස්ථාන මං සලකුණු විදියට භාවිතා කරනවලු.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    Everest kanda mulinma athi uneth earthquakes hinda. bhutan tectonic plate ekai indian plate ekai ekata happuna thana thama Everest kandu watiya thiyenne. ae plate deka thawa lan wenakota kandu watiya thawa usa yanawa.

    Avalanche eka nam normal deyak me wage loku earthquake ekak unama.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Mount everest වල තාමත් everest කන්ද තරණය කරන්න ගිය අයගෙ ගොඩක් පරණ මෘත දේහ තාම තියෙනවලු. ගොඩක් ඒව අවුරුදු 60 ගානක් විතර සමහරවිට මීටත් වඩා පරණයිලු. හුගක් ඒව ඉවත් කරන්නෙ නැත්තෙ මිය ගිය අයට ගෞරවයක් විදිහටලු. ඒ වගේම everest තරණය කරන ගොඩක් අය මේ ස්ථාන මං සලකුණු විදියට භාවිතා කරනවලු.

    youtube eke videos thiyanawa :yes: