නෑ වෙන්න බෑ බං. මම නෝට් කලේ නෑ ඒකියන්නේ පරණ එක බෑන් වෙලාද හොයලා බලන්න ඕනේ.
oya gana katha una match ekedi,,, aluth ekek kiyala

නෑ වෙන්න බෑ බං. මම නෝට් කලේ නෑ ඒකියන්නේ පරණ එක බෑන් වෙලාද හොයලා බලන්න ඕනේ.




e aluth ekek neda... parana eka neweyine![]()


එවරස්ට් උස අඩුවෙල කොට වෙලා නැත්නම් හොඳයි බන්එවරස්ට් කන්ද නැත්නම් ලංකාව ඇතුළු මුලු ආසියාවම වගෙ කාන්තාරයක්

Ow ban aparade... Oken habai Nepal witharak newei loketa ma balapamak enawa.
Mama Himalaya (5000m) trek ekak yannath hitiye ban practice wela Everest ma yanna 2016 wage. Mama Nepal gihin awe last month.![]()
![]()

Mount everest වල තාමත් everest කන්ද තරණය කරන්න ගිය අයගෙ ගොඩක් පරණ මෘත දේහ තාම තියෙනවලු. ගොඩක් ඒව අවුරුදු 60 ගානක් විතර සමහරවිට මීටත් වඩා පරණයිලු. හුගක් ඒව ඉවත් කරන්නෙ නැත්තෙ මිය ගිය අයට ගෞරවයක් විදිහටලු. ඒ වගේම everest තරණය කරන ගොඩක් අය මේ ස්ථාන මං සලකුණු විදියට භාවිතා කරනවලු.
