එහා ගෙදර එවුන් සද්ද කරනවා | අල්ලපු ගෙදර Help

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උබලාගේ ගෙදර රේඩියෝ එක උන්ගේ ගෙවල් පැත්තට හරවලා Sound වැඩිම කරලා හයියෙන් දාපං . එහෙම දාලා

    දවස් 5ක විතර ට්‍රිප් එකක් පලයන් ගෙදර වහලා
    එනකොට ඔක්කොම ප්‍රශ්ණ විසඳිලා තියෙයි
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොන බොරුද, ඕක ඇත්තටම වුණා මීට මාස 5-6කට කලින්
    උන් complain එක මෙහේ පොලිසීයට යවලා තිබුණා.
    ඒකේ එකෙක් තමයි නිදිමතයි එන්න බෑ කිව්වේ
    උබ හෙන ගොනා හරි තඩි බොරුවක් හරි

    ගමේ එකා එන්න බහ කියලා උබ කොහොමද දන්නේ ????
    උබට වූ කතා කරදා ?

    119 වලින් නම්බර් එක ඉල්ලන්නේ නැහැ නේ සාමානයෙන් එහෙම කෝල් දෙන්නෙත් නැහැ වුන් බයයි ? ඔය වැඩේ තහනම් මම දන්නා විදියට

    වුන් උබේ ප්‍රශ්නේ ඉයගන්න එක විතරයි කරන්නේ විස්තර එක්ක ඊට පස්සේ උබට කරදරයක් නැහැ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,334
    8,697
    113
    අල්ලපු ගෙදර කිව්වට ගෙවල් 3ක් විතර ඈතින්

    මේ ලගකදි ඉදන් උන්ට පිස්සු හැදිලා වගේ එක එක සද්ද දානවා.
    Avurudu, Christmas, Vesak, New Year වල විතරක් නෙමෙයි, අවුරුද්ද පුරාම නිදහසක් නෑ:(
    එපා වෙලා ඉන්නේ, නිදහසේ වැඩක් කරගන්න තියෙන්නේ රෑට.
    මේ කාලකන්නියෝ එක්කෝ රතිඤඤා දානවා. නැත්නම් හයියෙන් සිංදු දානවා.

    එක දවසක් දෙකක් නම් උන්ගේ ආතල් එකනේ කියලා ඉවසන්න තිබුණා.
    කෙලින්ම ගිහිල්ලා කියන්නත් බෑ. එච්චර හොද එවුන් නෙමෙයි

    මොකක්ද බන් කරන්නේ? පොලිස් complain එකක් දැම්මොත් වැඩක් තියෙයිද?
    police complain එකක් දානවා නම් මොකක් කියලද දාන්නේ:baffled:

    මං වැඩිය සද්ද වලට කැමති එකෙක් නෙමෙයි
    unge gedarata kudu packet ekak dapan. dala policiyata kiyapan.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මටත් ඔය ප්‍රස්නෙ තියනවා
    මේ ලග ඉන්නව එකෙක්, මූ මොකක් හරි ලොන්තපෝල් බෑන්ඩ් එහෙක සින්දු කියන එකෙක්

    මූ සතියට දවස් 2ක් විතර කාමරෙ හෙන සද්දෙට මියුසික් දාගෙන ප්‍රැක්ටිස් වෙනවා
    අම්මපා අහන් ඉන්න බෑ, පට්ටම කැතයි
    මෙලෝ තාලයක්, රසයක්, රිදමයක් තියෙන එකෙක් නෙවෙයි

    ඌ හෙන අහින්සක විදියට ඉන්නෙ, එකම අවුල ගොන් විදියට සින්දු ප්‍රැක්ටිස් වෙන එක තමයි

    රස්සාව නිසා වටෙ එවුන් ඉවසන් ඉන්නව, හැබැයි පැය 2-3ට වඩා කියන්නෙ නෑ
     
    unge gedarata kudu packet ekak dapan. dala policiyata kiyapan.(2)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබ හෙන ගොනා හරි තඩි බොරුවක් හරි

    ගමේ එකා එන්න බහ කියලා උබ කොහොමද දන්නේ ????
    උබට වූ කතා කරදා ?

    119 වලින් නම්බර් එක ඉල්ලන්නේ නැහැ නේ සාමානයෙන් එහෙම කෝල් දෙන්නෙත් නැහැ වුන් බයයි ? ඔය වැඩේ තහනම් මම දන්නා විදියට

    වුන් උබේ ප්‍රශ්නේ ඉයගන්න එක විතරයි කරන්නේ විස්තර එක්ක ඊට පස්සේ උබට කරදරයක් නැහැ
    මේකයි වුණේ

    මං 119ට call කරා.
    මං කිව්වා මෙහෙම දෙයක් වෙනවා කියලා.
    ඊටපස්සේ call center එකෙන් මගේ විස්තර ගත්තා.
    පස්සේ complain එක හරි කියලා call එක cut කළා.

    විනාඩි ගාණකට පස්සේ මෙහෙ පොලිසියෙන් call එක ආවා.
    ඌ කිව්වා ලොකු දෙයක් නෙමෙයිනේ, පුලුවන් නම් එයාලට කියලා බලන්න.
    මං හෙට උදේම එන්නම් කිව්වා උදේ ඉදන් වැඩ කරා කියලා.

    මාත් පුදුම වුණා අපේ පොලිසියෙන් කොහොමද මට call එකක් ආවේ සහ උන් මොකටද details ගොඩක් ගත්තේ කියලා :sorry:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    unge gedarata kudu packet ekak dapan. dala policiyata kiyapan.
    කුඩු පැකට් දාන්න දෙයක් නෑ.
    මං හිතන්නේ උන් කොහොමත් එහෙම සෙට් එකක් වගේ :confused2:
     
    • Wow
    Reactions: SK29

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබලාගේ ගෙදර රේඩියෝ එක උන්ගේ ගෙවල් පැත්තට හරවලා Sound වැඩිම කරලා හයියෙන් දාපං . එහෙම දාලා

    දවස් 5ක විතර ට්‍රිප් එකක් පලයන් ගෙදර වහලා
    එනකොට ඔක්කොම ප්‍රශ්ණ විසඳිලා තියෙයි
    ඕකුන්ට පාඩම් උගන්වලා හෙන කරන්ට් බිලක් ගෙවපන්කෝ
    වෙන වැඩ නෑ:LOL:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    Sasha Banks Reaction GIF by WWE
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සමාන ප්‍රශනයක් තියනව ! මේකෙන් හෙල්ප් එකක් ගන්නව !
    මටත් ඔය ප්‍රස්නෙ තියනවා
    මේ ලග ඉන්නව එකෙක්, මූ මොකක් හරි ලොන්තපෝල් බෑන්ඩ් එහෙක සින්දු කියන එකෙක්

    මූ සතියට දවස් 2ක් විතර කාමරෙ හෙන සද්දෙට මියුසික් දාගෙන ප්‍රැක්ටිස් වෙනවා
    අම්මපා අහන් ඉන්න බෑ, පට්ටම කැතයි
    මෙලෝ තාලයක්, රසයක්, රිදමයක් තියෙන එකෙක් නෙවෙයි

    ඌ හෙන අහින්සක විදියට ඉන්නෙ, එකම අවුල ගොන් විදියට සින්දු ප්‍රැක්ටිස් වෙන එක තමයි

    රස්සාව නිසා වටෙ එවුන් ඉවසන් ඉන්නව, හැබැයි පැය 2-3ට වඩා කියන්නෙ නෑ
    එක ගලෙන් කපුටෝ තුන් දෙනයි:love2:
     
    • Wow
    Reactions: Solo Rider