එහා ගෙදර එවුන් සද්ද කරනවා | අල්ලපු ගෙදර Help

hardwell 1

Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    Oka aththma siddiyak thm mchn hama paththema ek gothayek hari innw haiyyen bus sindu dagena ragana adu kule gobbayo. Mage yaluwek ek dwsk ohoma gwk laga ekk gobba sindu dala mage yaluw linkin park lage ehm patta hard tracks tikk palathtm dewanath wenn dala. Aru eda idan sadde na
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේකයි වුණේ

    මං 119ට call කරා.
    මං කිව්වා මෙහෙම දෙයක් වෙනවා කියලා.
    ඊටපස්සේ call center එකෙන් මගේ විස්තර ගත්තා.
    පස්සේ complain එක හරි කියලා call එක cut කළා.

    විනාඩි ගාණකට පස්සේ මෙහෙ පොලිසියෙන් call එක ආවා.
    ඌ කිව්වා ලොකු දෙයක් නෙමෙයිනේ, පුලුවන් නම් එයාලට කියලා බලන්න.
    මං හෙට උදේම එන්නම් කිව්වා උදේ ඉදන් වැඩ කරා කියලා.

    මාත් පුදුම වුණා අපේ පොලිසියෙන් කොහොමද මට call එකක් ආවේ සහ උන් මොකටද details ගොඩක් ගත්තේ කියලා :sorry:
    Fක් බන් එහෙනම් එහෙම වෙන්න විදියක් නැහැ හරි නම්

    උබෙනේ දිටෙල්ස් ගත්තා කිව්වම උබේ ඇඩ්රස් එහෙම දෙන්න එපා පිටිපාස්සේ ඉඅස්සර අල්ලපු අන්න එහෙම ගෙයක් දෙයක් දීපන් වුන් එහෙම ඉල්ලන්නේ නැහැ සාමානයෙන්


    මේකටම වෙනම සිම් ටිකක් ගනින් මුන් හැමදාම එක දවසේ කරනවා නම් කරන්න විනාඩි 10කට කලින් කරපන් . වුන්ට එන්න 30මින් වත් යනවා නේ .

    වයිෆ් දාලා කතා කරපන් ළමයින්ට නිදා ගන්න බහ ඒ බයිලාව ගහපන් උබට ඉන්න බහ කියලා එපා සතියක් කෝල් කරපන්

    මොකද උබ කෝල් ගැනගන්න මෙතන ප්‍රශ්නයක් කියලා කෝල් චෙන්ටර් එකට තේරෙනවා එතොට වුන් ඉඅකක් තදින් බලන්න කියනවා ගමේ පොලිසියට


    දැන් මාස 6ක් නිසා උබව අමතක අහි දීලා බලපන් .


    නැත්නම් ලේසිම දේ තමයි අහල පහල ගෙවල් වලටත් කරදර ඇති නේ වුන්වත් එකතු කරගෙන මුන්ට කියන එක . එහෙම බැරි නම් 119 , එහෙමත් බැරි නම් පොලිස් ලොක්කෙක් අල්ලලා විස්තරේ කියලා ගෙදරට එඅවලා බැනපන් ගොඩාක් වෙලාවට ඕක ඉඅවරයි


    මේවා කරනකොට උබට කරදරයි වගේ හනගවන්න එපා ලොල්

    මටත් ඔය ප්‍රස්නෙ තියනවා
    මේ ලග ඉන්නව එකෙක්, මූ මොකක් හරි ලොන්තපෝල් බෑන්ඩ් එහෙක සින්දු කියන එකෙක්

    මූ සතියට දවස් 2ක් විතර කාමරෙ හෙන සද්දෙට මියුසික් දාගෙන ප්‍රැක්ටිස් වෙනවා
    අම්මපා අහන් ඉන්න බෑ, පට්ටම කැතයි
    මෙලෝ තාලයක්, රසයක්, රිදමයක් තියෙන එකෙක් නෙවෙයි

    ඌ හෙන අහින්සක විදියට ඉන්නෙ, එකම අවුල ගොන් විදියට සින්දු ප්‍රැක්ටිස් වෙන එක තමයි

    රස්සාව නිසා වටෙ එවුන් ඉවසන් ඉන්නව, හැබැයි පැය 2-3ට වඩා කියන්නෙ නෑ
    ඒ වගේ අහිංසකයෝ නම් පව් බන්
    ------ Post added on Apr 16, 2022 at 10:10 PM
     
    • Like
    Reactions: TCB Rox

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වයිෆ් දාලා කතා කරපන් ළමයින්ට නිදා ගන්න බහ ඒ බයිලාව ගහපන් උබට ඉන්න බහ කියලා එපා සතියක් කෝල් කරපන්
    මට ඇති වයිපරයෙක් නෑ බන් :(

    මේවා කරනකොට උබට කරදරයි වගේ හනගවන්න එපා ලොල්
    මෙන්න මේක තමයි වෙන්න ඇත්තේ, මාත් මෝඩයෙක් වගේ අහන එකට උත්තර දුන්නා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොන ඉදුවෙක්ද බන් ඔය කියවන්නේ
    මං මේකට ආවෙත් 2021 :baffled:
    කවුද බන් ඔය ෂෙනාල්, ඉදුවා, කොට නිහාල් කියන්නේ
    ඉදුවා කිව්වම මමහිතුවේ FB එකේ පේජ් කාරයා :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සෙනාල් කියන්නේ කතරගම දෙවියෝ වගේ පොරක්.
    ඉදුවා කියන්නේ උඹට.
    කොටා කියන්නේ බයි උන හැදිලා සනීප වෙච්චි එකෙක්.. ඌ ස්පා එකක ඉපදිලා ස්පා එකක ජීවත්වෙලා ස්පා එකක මැරෙන්න පෙරුම්පුරන උත්තමයෙක්
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Ape paththe un hama dama davasen bagayakma bus sindu. eka geyak nam complain karanna thibuna gewal 2,3kma oka karanava. Rata thava set ekak sajja danava
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,063
    198,498
    113
    Colombo, Sri Lanka
    මටත් ඔය ප්‍රස්නෙ තියනවා
    මේ ලග ඉන්නව එකෙක්, මූ මොකක් හරි ලොන්තපෝල් බෑන්ඩ් එහෙක සින්දු කියන එකෙක්

    මූ සතියට දවස් 2ක් විතර කාමරෙ හෙන සද්දෙට මියුසික් දාගෙන ප්‍රැක්ටිස් වෙනවා
    අම්මපා අහන් ඉන්න බෑ, පට්ටම කැතයි
    මෙලෝ තාලයක්, රසයක්, රිදමයක් තියෙන එකෙක් නෙවෙයි

    ඌ හෙන අහින්සක විදියට ඉන්නෙ, එකම අවුල ගොන් විදියට සින්දු ප්‍රැක්ටිස් වෙන එක තමයි

    රස්සාව නිසා වටෙ එවුන් ඉවසන් ඉන්නව, හැබැයි පැය 2-3ට වඩා කියන්නෙ නෑ
    මම ඌට ගෙව්ව ගාන පාඩු නැහැ වගේ. කොල්ලා එලටම වැඩේ දීලා තියනවා. ලබන මාසේ ඉඳන් පොඩ්ඩක් වැඩිපුර ගෙවන්න ඕනෑ....:cool::cool:
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    Thawa tika dawasakin kanna nathi unama owa ibema nathi wei ithin. Last few days
    nathi wenne na, eta passe kanna na kiyala sadde darnna gaththama....... muntanam galaweemak attema na,
    policiyata call karala kiyapan
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජාවාරම් කර්ලා සල්ලි ටිකක් හම්බ කරගනිපු නූගත් හැතිකරෙ මලම දානෙයක් මෙ රටෙ දන් නම්,, මගෙත් ඉස්සරහ ගෙඩෙට්ට ආවා කොන්තරාත් කාරයෙක්, මලම ඇනෙයක්, දැන් පුක බිම ඇනිලා ඉන්නෙ බඩු මිල ගිහින්,,,
    අවුරුද්ද දවසෙ උදෙන්ම රචින්නා දාන්න පටන් අරන් මට තද වෙලා කෑගහුවා,, ආවා කුනුහබ්බ කියන්, මම සද්ද නැතිව හිටියා වෑඩක් නෑ බන්,,

    ඔන්න ඔකට ඩ්‍රොන් එකකින් බූමිතෙල් බොම්බෙයක් අතැර්ලා දාපම්,, වැඩෙ ඉවර වෙන්න,,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෙවල් 3ක් විතර ඈතින් නං ඔක්කොම අනිත් ගෙවල් වල උන්ට අවුලක් නැතුව ඇති.