තව ජේලර් කෙනෙකුත් හොයා ගත්තා නම් හරි![]()
මෙලහකටත් ඉන්නවා ඇති කියන්නේ නැතුව


තව ජේලර් කෙනෙකුත් හොයා ගත්තා නම් හරි![]()


Site eka pitin block karanna chance eka godak adui.දැන් ආණ්ඩුවත් සෝෂල් මීඩියාවල අඩු ගලවන්න ප්ලෑන් කරනවා කියල ආරංචියි...
ඉස්සරහට මොනව වෙයිද දන්නෙෑ.... අපේ ඩිෆෙන්ස් කරුත් මොන මොනවදෝ කියවනවා....
කිරියට යම් බලෑපමක් වෙයි....
Ehema kalath eeta passe karanna puluwan dewal godak thiyanawa.මමත් දන්න එකෙක් ඉන්නවා, ඌ ෆේස්බුක් එකෙයි මේකෙයි දෙකේම කියන්නෙ ජොබ්ලස් කියලාමෙලහකටත් ඉන්නවා ඇති කියන්නේ නැතුව![]()

අවුලක් නෑ..
මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
GTRZ, spamcheck, tintin123, red_frame..
අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ
Site eka pitin block karanna chance eka godak adui.Ehema kalath eeta passe karanna puluwan dewal godak thiyanawa.

Site eka pitin block karanna chance eka godak adui.Ehema kalath eeta passe karanna puluwan dewal godak thiyanawa.

අවුලක් නෑ..
මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
GTRZ, spamcheck, tintin123, red_frame..
අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ

එහෙම හරි එනවා මම නම්එහෙම කලොත් ප්‍රොක්සි වලින් බඩගාන්න වෙන්නේ.එපා වෙනවා.![]()

කරදර අඩුයි
ඒ උනාට සාදාරන හේතුවකට කැපුවත් ෆේක් වලින් ඇවිත් ආතල් එකටත් ආයේ කපන ඩයල් ඉන්නවනේ


Spamcheck
thawa ekek innawa kiyanna ba wage nama

ඔන්න කිව්වා.
Ithin Mama Kiwwe Deep web Eketh Elakiri page eakak Run Kalaata Kamak Naha kiyalaa Misak Dark Web Eke wage Jara wadak Newei neiney..

පිස්සුද බන් ඒවා පට්ටම ස්පීඩ්රන් කලාට නම් මොකෝ.
හැබැයි site එකට හෙට යන්න ඕනේ නම් අද විතර පටන් ගන්න වෙන්නේ![]()


එහෙම කෙනෙක්ව නම් දැකලා නැහැ,
ඇඩ්මීන් ලිස්ට් එකෙත් නැහැ නෙ
මනුස්සයෙක් කියලා ශුවර් ද? ස්පෑම් අයින් කරන බොට් කෙනෙක් එහෙමද දන්නෙ නැහැ![]()