එළකිරියට එකපාරම කෙළවුණොත්...

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් ආණ්ඩුවත් සෝෂල් මීඩියාවල අඩු ගලවන්න ප්ලෑන් කරනවා කියල ආරංචියි...
    ඉස්සරහට මොනව වෙයිද දන්නෙෑ.... අපේ ඩිෆෙන්ස් කරුත් මොන මොනවදෝ කියවනවා....
    කිරියට යම් බලෑපමක් වෙයි.... :yes:

    Site eka pitin block karanna chance eka godak adui. :D Ehema kalath eeta passe karanna puluwan dewal godak thiyanawa.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙලහකටත් ඉන්නවා ඇති කියන්නේ නැතුව :baffled::baffled:
    මමත් දන්න එකෙක් ඉන්නවා, ඌ ෆේස්බුක් එකෙයි මේකෙයි දෙකේම කියන්නෙ ජොබ්ලස් කියලා :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    අවුලක් නෑ..
    මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
    GTRZ, spamcheck, tintin123, red_frame..
    අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ

    :baffled: :baffled: :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Site eka pitin block karanna chance eka godak adui. :D Ehema kalath eeta passe karanna puluwan dewal godak thiyanawa.

    එහෙම කලොත් ප්‍රොක්සි වලින් බඩගාන්න වෙන්නේ.එපා වෙනවා.:baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    අවුලක් නෑ..
    මේකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ල හතරක් ඉන්නවනේ..
    GTRZ, spamcheck, tintin123, red_frame..
    අනිත් තුන් දෙනා නැතත් උඹලට මම ඉන්නවා මිනිහෝ

    හෆ්ෆා එහෙනම් එලකිරියට සුභ අනාගතයක් :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම කලොත් ප්‍රොක්සි වලින් බඩගාන්න වෙන්නේ.එපා වෙනවා.:baffled:
    එහෙම හරි එනවා මම නම්
    ඇඩ්මීන්ලා එහෙම උනොත් අළුත් ඩොමේන් සෙට් එකක් හරි අරන් රීඩිරෙක්ට් කරයි නෙ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරදර අඩුයි
    ඒ උනාට සාදාරන හේතුවකට කැපුවත් ෆේක් වලින් ඇවිත් ආතල් එකටත් ආයේ කපන ඩයල් ඉන්නවනේ
    ඉතිං වැඩක් නෑනේ උන් බෑන් කරනවා බං විකාර ත්‍රේඩ් දදා හිටියොත්.. :yes:
    ලඟදි හදපු එකවුන්ට් ගොඩක් බෑන් කලා මං දැක්කා..:D

    Spamcheck

    thawa ekek innawa kiyanna ba wage nama

    මොඩ්ලා නම් ඇති තව කීපයක්ම..
    නැත්තං ඉතිං ටිංටිං කොහොමද අච්චර සෙක්ෂන් ගොඩක් දිහා බලන්නෙ..
    උන් හැමෝටම ලොකු පවර්ස් දීල නැතුව ඇති..
    පෝස්ට් අයින් කරන්න, එඩිට් කරන්න විතරක් පවර් එක දීල ඇති.. :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ithin Mama Kiwwe Deep web Eketh Elakiri page eakak Run Kalaata Kamak Naha kiyalaa Misak Dark Web Eke wage Jara wadak Newei neiney..

    රන් කලාට නම් මොකෝ.

    හැබැයි site
    එකට හෙට යන්න ඕනේ නම් අද විතර පටන් ගන්න වෙන්නේ :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රන් කලාට නම් මොකෝ.

    හැබැයි site
    එකට හෙට යන්න ඕනේ නම් අද විතර පටන් ගන්න වෙන්නේ :rofl:
    පිස්සුද බන් ඒවා පට්ටම ස්පීඩ් ;)
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    Google Group එකක් හදාගෙන තියාගන්න. (Google Plus නමේ Group කියන්නේ)
    නැත්තම් ෆේස් බුක් Group එකක් හදා ගන්න.

    එල කිරිය නැති උන දවසක එල කිරියේ ආතල් එක වෙන forum හදලා නම් ගන්න බැරි වෙයි. ලංකාවේ වෙන forum වල ඉදලා තියෙන නිසා අත්දැකීමෙන් කියන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    එහෙම කෙනෙක්ව නම් දැකලා නැහැ,
    ඇඩ්මීන් ලිස්ට් එකෙත් නැහැ නෙ
    මනුස්සයෙක් කියලා ශුවර් ද? ස්පෑම් අයින් කරන බොට් කෙනෙක් එහෙමද දන්නෙ නැහැ :rolleyes:

    මනුසයෙක් වෙන්න ඕනේ මම එකෙක් ගේ රේප් කපලා දවසක් එයා මට P.M දාලා තිබ්බා අවසාන
    අවස්තාව කියලා අය කොලොත් Ban කරනවා කියලා.