එළකිරියෙ ගොඩක් උන් දේශපාලන ගෙම්බො

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    කාලෙන් කාලෙට එක එක පක්ෂ වලට පුක දෙනවා
    කෙලවුණාම කියන්නෙ අපි ගැන හිතලා නෙවෙයි රට ගැන හිතලා දුන්නෙ කියලා

    මාත් ඡන්දෙ දුන්නෙ අලියට තමා
    ඊළඟ පාර මම දෙනව JVP එකට

    මං ඡන්දෙ දුන්නෙ පොහොට්ටුවට

    අපි කවදාවත් බඩ ගැන හිතල ඡන්දෙ දුන්නෙ නෑ, රට ගැන හිතලයි ඡන්දෙ දුන්නෙ

    අපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේ
    ඒකට දීල බැලුව මේකට දීල බැලුව තාම එකක්වත් වැඩ කෙරුවෙ නෑ...

    මාත් ඡන්දෙ දුන්නෙ ගෝඨට

    ගියපාර ඡන්දෙ දුන්නෙ ගෝඨට රටට හොදක් වෙයි කියල
    ඊට කලින් මෛත්‍රීට රටට හොදක් වෙයි කියල
    දැන් අනුර අපේ ජනාධිපති තුමාට
    අනිව රටට හොදක් වෙනව

    අපි දුන්නෙ අනුර කමාරට
    එයාගෙ වැඩ ටික කරදරයක් නැතුව කරගෙන යන්න, එයාගෙ පක්ෂෙම තුන්දෙනෙකුට ඡන්දෙ දෙනව

    මෙච්චර කාලයක් ඒක තමා වුණේ මචං
    උඹ ලංකාවෙ නෙමේනෙ ඉන්නෙ
    ඒක වෙනස් කරන්න ඕනෙ නිසා තමායි අපි npp එකට ඡන්දෙ දුන්නෙ
    අපෙ අන්තිම බලාපොරොත්තුව මෙච්චරයි
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අපිනම් ඒකාලෙ ඉදන් කැපුවත් කොල රනිල් මහත්තයට විතරයි චන්දයක් දාල තියෙන්නෙ. ඔය එක එකාවගේ කාලෙන් කාලෙට රට හදන්න කිය කිය පුක දෙන්නෙ නෑ. හොරා කෑවත් රට රට බංකොළොත් කරත් අපි කොන්ද කෙලින් තියන් රනිල් මහත්තයට කතිරෙ ගහනව. ඒ හයිය රටේ අනිත් උන්ට නැති හින්ද තමයි රට මේවගේ ආගාදයකට වැටිල තියෙන්නෙ
     
    • Love
    Reactions: Kalegana and shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901
    113
    කාලෙන් කාලෙට එක එක පක්ෂ වලට පුක දෙනවා
    කෙලවුණාම කියන්නෙ අපි ගැන හිතලා නෙවෙයි රට ගැන හිතලා දුන්නෙ කියලා
    රටේ කරුමේට ඉපදිලා නංගිවයි අම්මවයි වේස කමේ යවලා නිකන් අත පය හොලව හොලව ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න තාත්තටයි පුතාටයි මොකා ආවත් එකයි නෙ බන් 🤭 🤭

    අපිනම් ඒකාලෙ ඉදන් කැපුවත් කොල රනිල් මහත්තයට විතරයි චන්දයක් දාල තියෙන්නෙ. ඔය එක එකාවගේ කාලෙන් කාලෙට රට හදන්න කිය කිය පුක දෙන්නෙ නෑ. හොරා කෑවත් රට රට බංකොළොත් කරත් අපි කොන්ද කෙලින් තියන් රනිල් මහත්තයට කතිරෙ ගහනව. ඒ හයිය රටේ අනිත් උන්ට නැති හින්ද තමයි රට මේවගේ ආගාදයකට වැටිල තියෙන්නෙ
    යැයි යැයි තමා, දේශපාලනේ කෙසේවෙතත් අතේ ගහන්න නම් ඉතින් උඹට උඹේ අම්මව මතක් කරගන්න එපැයි වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,257
    113
    ආශ්චර්යමත් රටක
    හොරා කෑවත් රට රට බංකොළොත් කරත් අපි කොන්ද කෙලින් තියන් රනිල් මහත්තයට කතිරෙ ගහනව. ඒ හයිය රටේ අනිත් උන්ට නැති හින්ද තමයි රට මේවගේ ආගාදයකට වැටිල තියෙන්නෙ

    💪🏻💪🏻💪🏻
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අරූ මෙච්චරක් හොරකම් කරලා, මූ මෙච්චරක් වංචා කරලා, අහවල් කෙනා මෙච්චරක් අල්ලස් අරගෙන වගේ නිවුස් යනකොට මගේ හිතට නිකන් හරි නෑ වගේ බන්. ඒ වගේ නිවුස් යනකොට මගේ හිත ගන්නෙ හොරකම් වංචා කරපු කෙනාගෙ පැත්ත.

    හොරකම් කරවා දකිනවා බලන්න ආස පොඩි පෙටිශ් එකක් මට තියෙනවා බන්.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    දැන් අනුර කුමාර බලන් ඉන්නෙ බදුර්දීන් උගෙ කැමැත්තෙන් හිරේට යනකම්ද? බලමු ජෙප්පො බදුර්දීන් හිරේට දාන්න මොනවද කරන්නෙ කියලා.කට උල් කරන් කියපුව අපිත් ශෙයා කරා, පිළිගත්තා ඉස්සරනම්. දැන් තේරෙනව මොකාටද එන්නෙ කියල. ඒ නිසා ඊළඟ පාරනම් උන්ට චන්දෙ නැත. ප්‍රාර්ථනා කරන්න තිබිච්ච චන්ද ලක්ෂ 5න් 2ක් වත් ලැබෙන්න කියල.

    ඔයා බයවෙන්නෙපා මිනිස්සු යුතුකම ඉෂ්ට කරයි මේ පාර. ගම්මිරිස් ගොවියො ගානත් වැඩියි ජෙපි චන්ද ගානට වඩා. ;) කොහොම උනත් දුකයි ඉතින් කලින් ජෙප්පන්ට චන්දෙ දීම ගැන. ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවෙ හිටියටත් වඩා ඒක සාධාරණීකරණය කරපු එක ගැන තමා තරහ. තමන්ගෙ වැරදි සාධාරණීකරණය කරපු පළවෙනි පාරත් නෙවෙයි ඔය. :frown:
    අපේ බුජ්ජිමතා 😍