එළකිරියේ ගොම බින්දු නැති කරමු........
එළකිරිය මම දැකපු ඒවායින් හොඳම ත්රේඩ් තියෙන තැනක්.ඒත් අපි දන්න කියන කෙනෙකුට යන්න කියල කියන්න පුලුවන් කමක් නෑ.
ගොඩාක් හොඳ වටිනා කියන දේවල් තිබුනත් නංගියෙක්ටවත් මල්ලියෙක්ටවත් අඩුම ගානෙ යාලුවෙක්ටවත් ගිහින් බලන්න කියල කියන්න බෑ.
මේකෙ ඉන්න සමහර අය මේකෙ දාන දේවල් දැක්කම කොහොමද දෙයියනේ කාටවත් කියන්නෙ.කුණුහරුප....අම්මට බනින ඒව.....
තම තමන්ගෙ මානසික තත්වයන් මෙතන ප්රදර්ශනය කරනව.හිතනව ඇති කුණු කිවුවම තමන් මාර පොරක් කියලත්.අම්මලාට බැන්නම මමනෙ පොර කියල.
තවත් කෙනෙක්ගෙ අදහසක් ඉදිරිපත් කරද්දි ඒ ගැන කරුනු පෙන්නල් දීල කථා කරන්න නොදන්නකම වහගන්න මෙහෙම කියනවත් ඇති.මොන හේතුවක් නිසා හරි වේවා ඒක ඒ අයගෙ මානසික තත්වය වෙන්න ඕන.
මේ තත්වයන් වෙනස් උනු දවසක මේ එළකිරිය තවත් සුන්දර වෙයි.තවත් වැඩිපුර අය තමන්ගෙ මතය ඉදිරිපත් කරයි.බොහෝ දෙනෙක් එකතු වෙයි.අන්න එදාට එළකිරිය එළකිරියක්ම වෙයි.එතෙක් ...............