එළකිරියේ වෙනස් වෙන්න ඕනේ heart emoji

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    elakiri eke me reaction eka wenas wenna one

    gJ8glM5iE

    isFIL9eRa

    ekko heart eka witharak thiyena emoji ekak add karanna one.
    red-heart_2764-fe0f.png


    mokada uda heart ekath ekka hinaawena eka samahara response walata match wenne naha.

    please tag the admins to this post/ thread.


    mokada oyaala hithanne ?

    @GTRZ @spamcheck @tintin123
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    Owa wadiya hithanna epaa bn...

    GT doesn't care :lol:

    Mama meke abusive user behavior wagayak report kara admin ta...

    U ta kisi wadak na...ekko admin meke 8000 contract karayonta support...eken ganak enawa athi...

    Unta wiruddawa actions ganne na...

    Un fake hadana widihenma hithaganna puluwanne :lol:
    sirawata hode borring wela tyenne attama qvvoth, meken stress relief karaganna purudu wela addict wela inne.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    කිරියෙ සමහර උත්තමයො දාන ත්‍රෙඩ්ස් බැලුවම මේ එමෝජිස් ටික තමයි හරිනම් දාන්න පුළුවන් විදිහට රියැක්ෂන් සිස්ටම් එක හදන්න ඕන.

    :sick: 🤮 🤑 🥴
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    කවුරුහරි කියනවද මේ ඇයි කියලා
    මේ ඔප්ෂන් ඔක්කොම ටච් කරන්න බෑ
    (Bold,Italic....... , image, font size....)
    @spamcheck
     

    Attachments

    • Screenshot_20230127-160055_Chrome.jpg
      Screenshot_20230127-160055_Chrome.jpg
      25.4 KB · Views: 78

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    කවුරුහරි කියනවද මේ ඇයි කියලා
    මේ ඔප්ෂන් ඔක්කොම ටච් කරන්න බෑ
    (Bold,Italic....... , image, font size....)
    @spamcheck
    oke dakunu paththe dot 3 click kalama toggle BB code kiyala button ekak thiyanawa. eken thama oka on/off karanne.
     
    • Love
    Reactions: Yakka putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කිරියෙ සමහර උත්තමයො දාන ත්‍රෙඩ්ස් බැලුවම මේ එමෝජිස් ටික තමයි හරිනම් දාන්න පුළුවන් විදිහට රියැක්ෂන් සිස්ටම් එක හදන්න ඕන.

    :sick: 🤮 🤑 🥴
    අඩෝ සිරාවටම මේ ටික වටිනව 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් අපි මේ සංවාදයට @Heshan Daminda වත් සම්බන්ධ කරගනිමු..

    හේෂාන් මහත්මයා ඔබතුමාට කිරිය සම්බන්ධව ඇති ප්‍රශ්න ස්වල්පයත් spamcheck මැතිතුමාට මේ මොහොතේ ඉදිරිපත් කරන්න පුළුවන්..:yes: