මේ පින්තුරේ මතක් කරගෙන ඇස් දෙක වහල වෝට් කරා පැරිසට
![]()





ගැලපෙනවා අෆ්ෆා
මේ පින්තුරේ මතක් කරගෙන ඇස් දෙක වහල වෝට් කරා පැරිසට
![]()





මේකටත් මොකක් හරි කරමුද සුප් එකක් දීල .. අතල් එකටත් එක්ක .............![]()
පරිප්පුවා තෝ ආවද අහුවෙයන් මට




පැරිසුයි , රොසලියා වයි දන්වා
කවුද අෆ්ෆා මේ අනිත් ඩබල
අදමයි දැක්කෙ![]()
![]()
බෑ බං හෙට වැඩ කොල්ලො.
මන් බය වෙයි හු හු.ඇත්ත කිවාම නාකි ආච්චිට තලා යනවා,පැරිසා දැක්ක ගමන් මට ටිවි එකේ ගිය "රෝසා ආච්චි"කාටුන් එක මතක් වෙන්නේmeh binkundawa den nam man balke ellanawa onna![]()

දාපන් අර ඇද්ද කබේ ගොඩට එන්න හීතලයි බන්![]()


එක පාරට ස්ටාර්ට් කරද්දි ඇන්ජිම හිර වුනාද දන් නැ එහෙනම් කොටාට නිවන් සුව අපිට මාරි

මොනා වුණත් මනුෂය්ය ප්රාණියෙක්නෙ. අකාලෙ තමයි එහෙම වුණොත්මාත් හෙට වැඩ ................ රටේ වැඩ කරන ජනතාව හැටියට . අපි හෙට වැඩට යන්න එපැයි ..........



මාත් හෙට වැඩ ................ රටේ වැඩ කරන ජනතාව හැටියට . අපි හෙට වැඩට යන්න එපැයි ..........






එයාට 21යිමේකේ ඉන්න කෙල්ලන් වෙත. මූ යාලුවෙලා ඉන්නෙත් මූට වඩා වයස අවුරුදු තුනක් වැඩිමල් කෙල්ලෙක් නෙමෙයි දැන් ගැහැණියෙක් එක්ක. ඕකා මහ වලත්තයෙක්. අක්කියෝ කිය කිය ආවට කරට ගන්න එපා.![]()


