me inne eka thamayi ayya
me tike awuruduth nisa
Rosaine_Doll විතරයි මනුස්සකටම රිප්ලයි එකක්වත් දාන්නෙ
මේකෙ ඉන්න අනිත් කෙල්ලො හිතං ඉන්නෙ එයාල වංශවත් කුල කාන්තාවො කියල
අපි නාට්ටාමියො කියල..

නූල දිව්වෙව්ව මේ ඉවෙන්ට් මැනේජරයට සලකන්න වෙයි ඔන්නකාර්යබහුල අය අපි අයිය![]()

.ඔයා නිසා මුන් මගෙන් හාදු ඉල්ලන එවත් දරා ගන්න වුනා

මනුසත්කමින් පිරුන රොසේන් බෝලේ අවුරුදු කුමරිය කරමු
නූල දිව්වෙව්ව මේ ඉවෙන්ට් මැනේජරයට සලකන්න වෙයි ඔන්න.ඔයා නිසා මුන් මගෙන් හාදු ඉල්ලන එවත් දරා ගන්න වුනා
![]()
රොසේන්ටනේ.. ඉතින් මට අවුලක් වෙන් නැ සුදු පුතීපාත්පයින්ඩර් ලොක්කාගේ උදහසට ලක් වෙලා ලගදිම හාඩ් ටෝක් එකක් හම්බෙයි![]()

ඇත්ත ඇත්ත මේ මැනේජර ගොයියානම් සෑහෙන මහන්සි වුණා තමයි.

අපේ ලසිත් මාලින්ග අයියට තේරුනා,බෝම ස්තුති ඉතින් සප් එකට ,රොසේන්ගේ වෝට් ගන්න යවපු පි.එම් වල තරමට පොතක් ලිවනම් මන් අද ප්රසිද්ද ලේඛකයෙක්

තියුනු වෙන්න වෙන්න රසේ වැඩියිලුදැන්නෙ Poll එක බැලුවෙ. තරඟය ඉස්සරට වඩා තියුණු වෙලා තියෙනව. එළ එළ ඔහොම දිගට ම යමු.

tho owa danne nethuwada ara event the mokkakda post eka bara gaththeරොසේන් ඩෝල් ගැනත් දැනගත්තොත් හොදයි නේද?
1.ඔබ අලුතෙන්ද කිරියට ආවේ?ඇයි කිරියට ජොයින් වුනේ?
2.ඔබ රැකියාවක් කරනවාද?
3.පව්ලේ කිවෙනියාද?
4.ඔබ දැනට ජිවත් වෙන්නේ කොහෙද?
5.ඔබගේ කැමතිම පාට සහ හේතුව සදන් කලොත්?
6.ඔබගේ කැමතිම කැම වටලප්පන්ද?
7.ඔබ විවේක වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ?
8.ඔබගේ කැමතිම සින්දුව සහ කලාකරු නම් කලොත්?
9.මේ දිනවල ඔබ මනාලයෙක් සොයන බවට ආරන්චියක් යනවා,එය ඇත්තද?
10.ඇත්තනම් කිරියේ සාමජිකයන්ට අවස්තාවක් තියෙවිද?
මේ ප්රස්න වලට මට උත්තර දැනගන්න ඔන ඉතින්![]()

wena mokuth illuwe neneමනුසත්කමින් පිරුන රොසේන් බෝලේ අවුරුදු කුමරිය කරමු
නූල දිව්වෙව්ව මේ ඉවෙන්ට් මැනේජරයට සලකන්න වෙයි ඔන්න.ඔයා නිසා මුන් මගෙන් හාදු ඉල්ලන එවත් දරා ගන්න වුනා
![]()

අපේ ලසිත් මාලින්ග අයියට තේරුනා,බෝම ස්තුති ඉතින් සප් එකට ,රොසේන්ගේ වෝට් ගන්න යවපු පි.එම් වල තරමට පොතක් ලිවනම් මන් අද ප්රසිද්ද ලේඛකයෙක්
![]()
තියුනු වෙන්න වෙන්න රසේ වැඩියිලු![]()
ඔව් යකූ සුදුද කලුද දන් නැ අනිට් උන් පි.ඇම් දාලා මෙයාගේ රස්සාව අහද්දිවත් මන් මොකුත්ම ඇහුවේ නැtho owa danne nethuwada ara event the mokkakda post eka bara gaththe![]()

රොසේන් ඩෝල් ගැනත් දැනගත්තොත් හොදයි නේද?