එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලංකාවේ නෙමෙයිලු සුෂී කන්ඩ ආසයිලු. ඉන්නේ කොහෙද කියල හිතාගන්ඩ පුළුවන්.

    මම වොට්‌ එක දුන්නොත් මටත් අවස්ථාවක් තියෙයිද දන්නේ නෑනෙ :baffled::baffled:

    දිනෙව්වොත් විතරක සියට 5 ක චාන්ස් එකක් තියෙනවා....

    ඔව් මම තමයි නිල මාධ්‍ය ප්‍රකාශක
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P Arrow wenuwen mata denna vote eka :rofl:
    මොකක් කිවා දැන් මන්ද අවුරුදු කුමාරි:nerd::nerd:.මැනේජරයව විකුනන්න එපා.:no::no:නන්ගි 10 වසරෙදි ස්සරියක් ඇන්දුවට පස්සේ ගැනු ඇදුම් ඇදලම නැ මන්:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකක් කිවා දැන් මන්ද අවුරුදු කුමාරි:nerd::nerd:.මැනේජරයව විකුනන්න එපා.:no::no:නන්ගි 10 වසරෙදි ස්සරියක් ඇන්දුවට පස්සේ ගැනු ඇදුම් ඇදලම නැ මන්:baffled:

    :lol::lol::baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේ මන් බෝනික්කිට කොල්ලෙක් ඉන්නවා කීලා දන්නවා අප්පා,පොඩි ආතල් එකක් ගන්න පැනියා මට්ටමට වැටුනාම එක සිරියස් ගන්න එපා:growl:

    පමා වැඩි ඔබ පමා වැඩි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාක් අයියට දැන් බබෙක් ඉන්නවාලු නේද, කිරියේ ඉස්සර හිටපු අය දැන් එන්නේ නෑ වගේ මාක් අයියත් එහෙම එහෙම වෙන්න ඇති

    :yes::yes: එයාටත් දැන් වැඩ ඇති සෑහෙන. තමන්ගෙ පවුල කොහොමත් ඉතින් පළමු තැනනෙ.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මොකක් කිවා දැන් මන්ද අවුරුදු කුමාරි:nerd::nerd:.මැනේජරයව විකුනන්න එපා.:no::no:නන්ගි 10 වසරෙදි ස්සරියක් ඇන්දුවට පස්සේ ගැනු ඇදුම් ඇදලම නැ මන්:baffled:
    :rofl: :rofl: :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔහොම නම් චන්ද ගන්ඩ බෑ.
    බොරුවට හරි ඔව් කියන්ඩ ඕනේ


    දිනෙව්වොත් විතරක සියට 5 ක චාන්ස් එකක් තියෙනවා....

    ඔව් මම තමයි නිල මාධ්‍ය ප්‍රකාශක

    :sorry::sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull: මෙහෙම ගියොත් "ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා" පාඨය අයින් කරන්න වෙනවා :(

    ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් බිහිකළ හැක්කේ රික්තයක් තුළ පමණයි :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම හිතන්න එපා ඉතින්. ඔබේ කුමාරිය ආවහම ඉබේ ම හිත යයි. මගෙනම් බඳින්නෙ නෑ කියල අදහසක් නෑ. හරියන කෙනා හම්බුනොත් බඳිනව.
    කෙනෙක් හිටියා,එයාට යන්න වුනා,දැන් කෙල්ලෙක් දැක්කට බලන්න හිතෙන් නැ ආපහු අර වගේ දුක් විදින්න වෙයි කියලා බයයි මචන්:(
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එහෙම හිතන්න එපා ඉතින්. ඔබේ කුමාරිය ආවහම ඉබේ ම හිත යයි. මගෙනම් බඳින්නෙ නෑ කියල අදහසක් නෑ. හරියන කෙනා හම්බුනොත් බඳිනව.

    gedarin case nadda ban. prakku wenawa kiyala:shocked:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    avatar20088_6.gif