ලංකාවේ නෙමෙයිලු සුෂී කන්ඩ ආසයිලු. ඉන්නේ කොහෙද කියල හිතාගන්ඩ පුළුවන්.
මම වොට් එක දුන්නොත් මටත් අවස්ථාවක් තියෙයිද දන්නේ නෑනෙ![]()
මොකක් කිවා දැන් මන්ද අවුරුදු කුමාරිArrow wenuwen mata denna vote eka
![]()

.මැනේජරයව විකුනන්න එපා.
නන්ගි 10 වසරෙදි ස්සරියක් ඇන්දුවට පස්සේ ගැනු ඇදුම් ඇදලම නැ මන්
බයවෙන්න එපා මං අංකල් කෙනෙක් කියල මුලින් ම කියල තියෙන්නෙ මෙතන![]()

මොකක් කිවා දැන් මන්ද අවුරුදු කුමාරි.මැනේජරයව විකුනන්න එපා.
නන්ගි 10 වසරෙදි ස්සරියක් ඇන්දුවට පස්සේ ගැනු ඇදුම් ඇදලම නැ මන්
![]()



මේ මන් බෝනික්කිට කොල්ලෙක් ඉන්නවා කීලා දන්නවා අප්පා,පොඩි ආතල් එකක් ගන්න පැනියා මට්ටමට වැටුනාම එක සිරියස් ගන්න එපා![]()
ඕක දැක්කහම බයට ම පිල් මාරු කරන එකක් නෑ.
මෙහෙම ගියොත් "ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා" පාඨය අයින් කරන්න වෙනවා 
මාක් අයියට දැන් බබෙක් ඉන්නවාලු නේද, කිරියේ ඉස්සර හිටපු අය දැන් එන්නේ නෑ වගේ මාක් අයියත් එහෙම එහෙම වෙන්න ඇති

එයාටත් දැන් වැඩ ඇති සෑහෙන. තමන්ගෙ පවුල කොහොමත් ඉතින් පළමු තැනනෙ. මොකක් කිවා දැන් මන්ද අවුරුදු කුමාරි.මැනේජරයව විකුනන්න එපා.
නන්ගි 10 වසරෙදි ස්සරියක් ඇන්දුවට පස්සේ ගැනු ඇදුම් ඇදලම නැ මන්
![]()

දිනෙව්වොත් විතරක සියට 5 ක චාන්ස් එකක් තියෙනවා....
ඔව් මම තමයි නිල මාධ්‍ය ප්‍රකාශක



මට රිසෙට් කරන්න රෙප් ලැබෙන්න එපැයි.ලොක්ක රීසෙට් කෙරුවෙ නැද්ද උබේ?

මෙහෙම ගියොත් "ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා" පාඨය අයින් කරන්න වෙනවා
![]()


කෙනෙක් හිටියා,එයාට යන්න වුනා,දැන් කෙල්ලෙක් දැක්කට බලන්න හිතෙන් නැ ආපහු අර වගේ දුක් විදින්න වෙයි කියලා බයයි මචන්එහෙම හිතන්න එපා ඉතින්. ඔබේ කුමාරිය ආවහම ඉබේ ම හිත යයි. මගෙනම් බඳින්නෙ නෑ කියල අදහසක් නෑ. හරියන කෙනා හම්බුනොත් බඳිනව.

මට රිසෙට් කරන්න රෙප් ලැබෙන්න එපැයි.![]()



එහෙම හිතන්න එපා ඉතින්. ඔබේ කුමාරිය ආවහම ඉබේ ම හිත යයි. මගෙනම් බඳින්නෙ නෑ කියල අදහසක් නෑ. හරියන කෙනා හම්බුනොත් බඳිනව.
