එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලුක් එකට වඩා ගතිගුන වලට ආදරෙ කරන්න ඉගෙන ගත්තා,ඉගැන්නුව කෙනා දාලා ගියා,දැන් අතරමන්:(

    ඕව ඔහොම තමයි. තමන් කැමති ගතිගුණ තියෙන කෙනෙකුට ආයෙත් හිත යන්නෙ නෑ කියන්න බැහැනෙ? කවද හරි වෙයි. කාලය තමයි.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ජීවිතේ ගොඩක් දේවල් ලේසි නැහැනෙ. අමාරුයි තමයි ඒ වගේ දේවල්නම්. ලංකාවට කැමතිනම් ඉතින් ලංකාවට උනත් ඇවිල්ල හැඬගැහෙන්න පුළුවන් උත්සහ කළොත්. නැත්තම් ඉතින් වෙන රටකට යන්න තමයි වෙන්නෙ.
    uthsaha karanawa ayya
    ara kiyanawa wage anthimata ithuru wenne igana gaththa de thamayi
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Rosaine_Doll අක්ක අපිට අපි අක්කට!

    pEFvdaE.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    penumata adare karana eka boru wedak thamayi
    oka kaalayak giyama nathi wenawa
    a unata adare nathi wenne naha
    ආදරෙට පෙනුමත් සාදකයක් ,සමරු දකින්න දකින්න ආසයි,සමහරු පේන්න බැ.දකින්න දකින්න ආස කෙනෙක්ට තමා ආදරේ අදට වඩ වැඩියෙන් හෙට කරන්න පුලුවන්
    Garrus;21[/COLOR said:
    481531]හීන මාලිගාව කඩන් වැටුනනේ නේද :baffled::rofl:
    දඩ බඩාන් ඩොන්:rofl: සිහින් මාලිගේ කුඩු:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    penumata adare karana eka boru wedak thamayi
    oka kaalayak giyama nathi wenawa
    a unata adare nathi wenne naha

    පෙනුමට ආදරය කරන එක බොරු වැඩක් තමයි. හැබැයි පෙනුමත් ආදරය කරද්දි බලපාන සාදකයක් ගොඩක් අවස්ථාවල. මොක ද අපේ හිත යන්නෙ ඒ කෙනාගෙ රුව, හැසිරීම, ගතිගුණ, කතාව වගේ සියල්ලගෙ ම සංකලනයකට.

    ඒක මෙහෙම කියන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් නිවුන් සොහොයුරියන් හෝ සොහොයුරන් රූපයෙන් එක වගේනෙ. සමහරවිට ගතිගුණත් එක වගේ. ඒත් දෙන්නට ම ආදරයක් ඇතිවෙන්නෙ නැහැනෙ. රූපයට ආදරය කළ කෙනෙකුටනම් දෙන්නට ම ආදරයක් ඇතිවෙයි. ගතිගුණවලට විතරක් ආදරය කළ කෙනෙකුටනම් ඒයා කැමති ගතිගුණ තියෙන වෙනත් කෙනෙකුට ආදරයක් ඇතිවෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uthsaha karanawa ayya
    ara kiyanawa wage anthimata ithuru wenne igana gaththa de thamayi

    තව දේවල් ඉතුරු වෙනව. අත්දැකීම්, ලෝකය දකින, බලන විදිය. හිතන පතන විදිය.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පෙනුමට ආදරය කරන එක බොරු වැඩක් තමයි. හැබැයි පෙනුමත් ආදරය කරද්දි බලපාන සාදකයක් ගොඩක් අවස්ථාවල. මොක ද අපේ හිත යන්නෙ ඒ කෙනාගෙ රුව, හැසිරීම, ගතිගුණ, කතාව වගේ සියල්ලගෙ ම සංකලනයකට.

    ඒක මෙහෙම කියන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් නිවුන් සොහොයුරියන් හෝ සොහොයුරන් රූපයෙන් එක වගේනෙ. සමහරවිට ගතිගුණත් එක වගේ. ඒත් දෙන්නට ම ආදරයක් ඇතිවෙන්නෙ නැහැනෙ. රූපයට ආදරය කළ කෙනෙකුටනම් දෙන්නට ම ආදරයක් ඇතිවෙයි. ගතිගුණවලට විතරක් ආදරය කළ කෙනෙකුටනම් ඒයා කැමති ගතිගුණ තියෙන වෙනත් කෙනෙකුට ආදරයක් ඇතිවෙයි.
    mekanma honda udaharanayak aththatama
    ekenma kiyanna puluwan kochchara lassana unatha dare karala thiyenne gathi guna walata kiyala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කන්නාඩිය ගලෝලා 4ටොවක් එවන්න,තුරුල් කරන් දොයියන්න:baffled::baffled:

    :shocked::shocked: දැන් මෙතන මොන් ද වෙන්නෙ කියල මට හිතාගන්න බෑ අදහ ගන්න බෑ ඉරා්ජ් අයියටවත් එන්ක කියන්න වෙයි :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :shocked::shocked: ඔහොම ගියොත් එළකිරි එකේ සෑහෙන දෙනෙක්ගෙ සිහින කුමාරි ඔයා වෙයි වගේ :lol::lol:
    කසාද බැන්දාම 4ටො මෙකට දැම්මනම් සැහෙන දෙනෙක්ගේ මාලිගා කුඩු වෙයි,මට කලින් උනා වාගේ ඔයාටත් නිදසට කරුනක් තියන්වනේ,

    "මන් කලින් මට කෙනෙක් ඉන්නවා කීවා,ඔයාලා හෝප්ස් තියා ගත්තට මන් මොනා කරන්නද??"