ලුක් එකට වඩා ගතිගුන වලට ආදරෙ කරන්න ඉගෙන ගත්තා,ඉගැන්නුව කෙනා දාලා ගියා,දැන් අතරමන්![]()
ඕව ඔහොම තමයි. තමන් කැමති ගතිගුණ තියෙන කෙනෙකුට ආයෙත් හිත යන්නෙ නෑ කියන්න බැහැනෙ? කවද හරි වෙයි. කාලය තමයි.
ලුක් එකට වඩා ගතිගුන වලට ආදරෙ කරන්න ඉගෙන ගත්තා,ඉගැන්නුව කෙනා දාලා ගියා,දැන් අතරමන්![]()
uthsaha karanawa ayyaජීවිතේ ගොඩක් දේවල් ලේසි නැහැනෙ. අමාරුයි තමයි ඒ වගේ දේවල්නම්. ලංකාවට කැමතිනම් ඉතින් ලංකාවට උනත් ඇවිල්ල හැඬගැහෙන්න පුළුවන් උත්සහ කළොත්. නැත්තම් ඉතින් වෙන රටකට යන්න තමයි වෙන්නෙ.
ආදරෙට පෙනුමත් සාදකයක් ,සමරු දකින්න දකින්න ආසයි,සමහරු පේන්න බැ.දකින්න දකින්න ආස කෙනෙක්ට තමා ආදරේ අදට වඩ වැඩියෙන් හෙට කරන්න පුලුවන්penumata adare karana eka boru wedak thamayi
oka kaalayak giyama nathi wenawa
a unata adare nathi wenne naha
දඩ බඩාන් ඩොන්Garrus;21[/COLOR said:481531]හීන මාලිගාව කඩන් වැටුනනේ නේද![]()
සිහින් මාලිගේ කුඩු
Meh hetath thread eka balaganna shudu harida![]()
![]()
කන්නාඩිය ගලෝලා 4ටොවක් එවන්න,තුරුල් කරන් දොයියන්නai mama![]()


penumata adare karana eka boru wedak thamayi
oka kaalayak giyama nathi wenawa
a unata adare nathi wenne naha
අද සිහින කුමාරියෙක් නැනේ![]()
ehemawath hitamu.eth mage wayase un okkoma badiddi,anit aya ath allan yaddi hitha wawanne na banowa ithin oma thama ban.
hoda kenek hambawei

matath ekama setha thama,kawadawath athin allan yanna kellek idala namata nam thama kellek idala na.
hambena patakuth na

ai mama![]()

ඔහොම ගියොත් එළකිරි එකේ සෑහෙන දෙනෙක්ගෙ සිහින කුමාරි ඔයා වෙයි වගේ 

ehemawath hitamu.eth mage wayase un okkoma badiddi,anit aya ath allan yaddi hitha wawanne na ban
matath ekama setha thama,kawadawath athin allan yanna kellek idala na![]()

uthsaha karanawa ayya
ara kiyanawa wage anthimata ithuru wenne igana gaththa de thamayi
mekanma honda udaharanayak aththatamaපෙනුමට ආදරය කරන එක බොරු වැඩක් තමයි. හැබැයි පෙනුමත් ආදරය කරද්දි බලපාන සාදකයක් ගොඩක් අවස්ථාවල. මොක ද අපේ හිත යන්නෙ ඒ කෙනාගෙ රුව, හැසිරීම, ගතිගුණ, කතාව වගේ සියල්ලගෙ ම සංකලනයකට.
ඒක මෙහෙම කියන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් නිවුන් සොහොයුරියන් හෝ සොහොයුරන් රූපයෙන් එක වගේනෙ. සමහරවිට ගතිගුණත් එක වගේ. ඒත් දෙන්නට ම ආදරයක් ඇතිවෙන්නෙ නැහැනෙ. රූපයට ආදරය කළ කෙනෙකුටනම් දෙන්නට ම ආදරයක් ඇතිවෙයි. ගතිගුණවලට විතරක් ආදරය කළ කෙනෙකුටනම් ඒයා කැමති ගතිගුණ තියෙන වෙනත් කෙනෙකුට ආදරයක් ඇතිවෙයි.
කන්නාඩිය ගලෝලා 4ටොවක් එවන්න,තුරුල් කරන් දොයියන්න![]()

දැන් මෙතන මොන් ද වෙන්නෙ කියල මට හිතාගන්න බෑ අදහ ගන්න බෑ ඉරා්ජ් අයියටවත් එන්ක කියන්න වෙයි 

කසාද බැන්දාම 4ටො මෙකට දැම්මනම් සැහෙන දෙනෙක්ගේ මාලිගා කුඩු වෙයි,මට කලින් උනා වාගේ ඔයාටත් නිදසට කරුනක් තියන්වනේ,
ඔහොම ගියොත් එළකිරි එකේ සෑහෙන දෙනෙක්ගෙ සිහින කුමාරි ඔයා වෙයි වගේ
![]()
thawa aathma 10kin withara wage katanna puluwan weyiකන්නාඩිය ගලෝලා 4ටොවක් එවන්න,තුරුල් කරන් දොයියන්න![]()
