anna malinga ayyata theruna![]()
![]()
ඒකනෙ. කොහොමත් ඉතින් ගෙන ගන්න අය ඒ වගේ තමයිනෙ.
anna malinga ayyata theruna![]()
![]()
ewi ewi aiya mekema kastiya set karagamu ethakota harineකට්ටිය එයි ද දන්නෙ නැහැනෙ. බිසී කට්ටියනෙ ඉන්නෙ.


ඒකනේ අයියේ.. ලොක්කා මාව ඇදගෙන ගියා එකපාරටම උබත් වරෙන් මිනිස්සු අදුරගන්න කියලා.. මමත් ඔහේ ගිහින් පැය 4-5ක්ම නියපොතු කකා හිටියා ඉතින්...![]()


ඉතින් මිනිස්සුන්ව අඳුරගත්තෙ නැද්ද? එපා වෙන්න ඇති හැබැයි![]()
මේ පාර සහභාගිවෙලා හිටපු කට්ටිය නිසා එච්චර අවුලක් වුණේ නෑ හැබැයි ඒකෙදිත්
man kiuwwe thread eka gena aneymeka komada ban slow wenne
oya yanne nagala
උන් ඔහේ කොනකට වෙලා හිටියා... මමත් මගේ පාඩුවේ කොනකට වෙලා හිටියා.. උන් ඉතින් පොෂ් කොස් එවුන් නේ.. වැඩ දාන්න ගියේ නෑ මගේ රෙදි ගැලවෙයි කියලා.. හෙහ් හෙහ්... නෑ අපේ ලොක්කයි product demo එක කලේ.. මම technical adviser. consultant වගේ තමා.

nangita kiyanna epai kawanna kiyalaඔව් ටුඩු දැන් තමා කෙල්ලන්ට කඩේ ගිහින් වේල් දෙකටම එක පාර කැවේ![]()

හපෝ කන්නාඩිය එක්ක මුන පේන් නැ මේ අහන්නමයි මන් හිටියේ නන්ගිලා එම නැද්ද??mata baaa![]()

mona tread ekadaman kiuwwe thread eka gena aney


mona tread ekada
aluthin dana ekada mannan wage![]()

මොන නන්ගිටද බොල?එක කුස උබන් එකිටද?nangita kiyanna epai kawanna kiyala![]()
![]()

හම්මෝ කවන එක කෙසේ වෙතත් මගේ දත් ගලවලා ගනන් කර කර ඉදී
උන් ඔහේ කොනකට වෙලා හිටියා... මමත් මගේ පාඩුවේ කොනකට වෙලා හිටියා.. උන් ඉතින් පොෂ් කොස් එවුන් නේ.. වැඩ දාන්න ගියේ නෑ මගේ රෙදි ගැලවෙයි කියලා.. හෙහ් හෙහ්... නෑ අපේ ලොක්කයි product demo එක කලේ.. මම technical adviser. consultant වගේ තමා.


Ehemada? Mama e dawaswala ek awe na..kalekata passe adai log une
ewi ewi aiya mekema kastiya set karagamu ethakota harine
![]()
nah neහපෝ කන්නාඩිය එක්ක මුන පේන් නැ මේ අහන්නමයි මන් හිටියේ නන්ගිලා එම නැද්ද??![]()
hitiyanam set karanna thibba oyataඅහ එහෙනම් ඉතින් ලොක්ක දිහා බලාගෙන ඉන්දැද්දි කට්ටියට ඔයාව වැඩිය පේන්නෙ නැහැනෙ. හොඳ වෙලාවට ඔයා කළේ නැත්තෙ මොකෝ නැත්තම් එතනත් පැරිස්ට වෝට් එකක් දෙන්න කියල අන්තිමට දැම්මොත් එහෙම?![]()

