එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ අයියේ.. ලොක්කා මාව ඇදගෙන ගියා එකපාරටම උබත් වරෙන් මිනිස්සු අදුරගන්න කියලා.. මමත් ඔහේ ගිහින් පැය 4-5ක්ම නියපොතු කකා හිටියා ඉතින්... :lol::lol:

    ඉතින් මිනිස්සුන්ව අඳුරගත්තෙ නැද්ද? එපා වෙන්න ඇති හැබැයි :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් මිනිස්සුන්ව අඳුරගත්තෙ නැද්ද? එපා වෙන්න ඇති හැබැයි :lol::lol:

    උන් ඔහේ කොනකට වෙලා හිටියා... මමත් මගේ පාඩුවේ කොනකට වෙලා හිටියා.. උන් ඉතින් පොෂ් කොස් එවුන් නේ.. වැඩ දාන්න ගියේ නෑ මගේ රෙදි ගැලවෙයි කියලා.. හෙහ් හෙහ්... නෑ අපේ ලොක්කයි product demo එක කලේ.. මම technical adviser. consultant වගේ තමා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ පාර සහභාගිවෙලා හිටපු කට්ටිය නිසා එච්චර අවුලක් වුණේ නෑ හැබැයි ඒකෙදිත්

    Ehemada? Mama e dawaswala ek awe na..kalekata passe adai log une
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන් ඔහේ කොනකට වෙලා හිටියා... මමත් මගේ පාඩුවේ කොනකට වෙලා හිටියා.. උන් ඉතින් පොෂ් කොස් එවුන් නේ.. වැඩ දාන්න ගියේ නෑ මගේ රෙදි ගැලවෙයි කියලා.. හෙහ් හෙහ්... නෑ අපේ ලොක්කයි product demo එක කලේ.. මම technical adviser. consultant වගේ තමා.

    Bota mage reply penne nadda aa?:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් ඔහේ කොනකට වෙලා හිටියා... මමත් මගේ පාඩුවේ කොනකට වෙලා හිටියා.. උන් ඉතින් පොෂ් කොස් එවුන් නේ.. වැඩ දාන්න ගියේ නෑ මගේ රෙදි ගැලවෙයි කියලා.. හෙහ් හෙහ්... නෑ අපේ ලොක්කයි product demo එක කලේ.. මම technical adviser. consultant වගේ තමා.

    අහ එහෙනම් ඉතින් ලොක්ක දිහා බලාගෙන ඉන්දැද්දි කට්ටියට ඔයාව වැඩිය පේන්නෙ නැහැනෙ. හොඳ වෙලාවට ඔයා කළේ නැත්තෙ මොකෝ නැත්තම් එතනත් පැරිස්ට වෝට් එකක් දෙන්න කියල අන්තිමට දැම්මොත් එහෙම? :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehemada? Mama e dawaswala ek awe na..kalekata passe adai log une

    ඒක තමයි. කට්ටියනම් එක එක ත්‍රේඩ්වල මතක් කරල තිබුණ දැක්ක.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අහ එහෙනම් ඉතින් ලොක්ක දිහා බලාගෙන ඉන්දැද්දි කට්ටියට ඔයාව වැඩිය පේන්නෙ නැහැනෙ. හොඳ වෙලාවට ඔයා කළේ නැත්තෙ මොකෝ නැත්තම් එතනත් පැරිස්ට වෝට් එකක් දෙන්න කියල අන්තිමට දැම්මොත් එහෙම? :lol::lol:

    මල මගුලයි අයියේ... එතන ඉදනුත් හොරෙන් හොරෙන් ආවා ත්‍රෙඩ් එකට මම... Signal අවුල් නිසා සෙට් වෙන්න හම්බුනේ නෑ.. :rofl::rofl: