mekama datamat winasa karala...itin kello eida ban
![]()
සොරි සොරි මම ගියා.

mekama datamat winasa karala...itin kello eida ban
![]()

එවට කමෙන්ට් කරන් නැතුව ඉන්න,ගනන් ගන් නැති කොට එයාලම නවත්තනවාmekama datamat winasa karala...itin kello eida ban
![]()

සොරි සොරි මම ගියා.![]()

mekama datamat winasa karala...itin kello eida ban
![]()

ඉදිරියෙදි කට්ටිය අවුරුදු කුමාරි වෙනුවෙන් හොඳින් ඉඳියි කියල හිතමු. කොල්ලො වුණහම කවුරුත් (අති බහුතරයක්) ආසයිනෙ අවුරුදු කුමාරිව සොයාගන්න![]()

එයාල නමට හරි හෙන ලැජ්ජසීලි අයනේ,ඔහොම නූල් වලට එන් නැ,බලෙන් වගේ ගිහින් අතින් අල්ලන් එක්කන් එන්න ඔනකෝ මේ ලලනවාඕ බවලත්තු![]()

අවුලක් නැ ෆෙක් වල එයාලගේ වැඩිය රෙප් නැතුව ඇතිනෙ.ඔක්කොමලා කපද්දි කොයි වෙලේ හරි රතු වෙයිනේ,ජිටි අයියගෙත් රෙප් පවර් යුස් වෙන්නේම නැනේ.අයියගේ රෙප් පවර් එක මලකඩ කාලද බලන්නත් එක්ක එහෙම හැසිරෙන එකෙක්ගේ රෙප් කැපුවනම් කැපු සැනින් රතු වෙයි![]()
එයාල නමට හරි හෙන ලැජ්ජසීලි අයනේ,ඔහොම නූල් වලට එන් නැ,බලෙන් වගේ ගිහින් අතින් අල්ලන් එක්කන් එන්න ඔන![]()
රතුවුණා කියල ෆේක් එක ගණන් ගන්න එකක් නෑ කියල මං කිවුවෙ. හැබැයි ඉතින් ඇත්ත අයිඩී එක රතු වෙනවටනම් කට්ටිය කැමති වෙන එකක්න නෑ![]()

රෙප් කාපර්ලව සන්විදායක මඩුල්ලට දාලා එයාලට රෙප් කපන් වැඩේ බාර දෙමු
,මේ වරද නිසා රෙප් කැපුවා කියලා දැම්මා එච්චරයි,ජි ටි අයියයි ,වොල්වරිනුයි ආවනම් එයාලගේ ජ්ජ්මන්ට් ප්රශ්න කරන්න අපේ අයියලා යන් නැනේ.තව තනුජක එහෙමත් ආවොත් කට්ටිය ටිකක් සන්වරව ඉදි
ඔව් මන් කිරියෙන් යන්න කලින් මේ තරගෙත් තියාගන්න පුලුවන් වුනොත් මරුනූලට දැන්ම එන්නෙ නැති එකත් හොඳයි. පස්සෙ වෝට් ගන්න ත්රේඩ් එක දැම්මහ ම කවුද ඉන්නෙ කියල දකින, දැනගන්න එක වැඩිය හොඳයිනෙ. එතකොට උද්යෝගය වැඩියිනෙ.

රෙප් කාපර්ලව සන්විදායක මඩුල්ලට දාලා එයාලට රෙප් කපන් වැඩේ බාර දෙමු
,මේ වරද නිසා රෙප් කැපුවා කියලා දැම්මා එච්චරයි,ජි ටි අයියයි ,වොල්වරිනුයි ආවනම් එයාලගේ ජ්ජ්මන්ට් ප්රශ්න කරන්න අපේ අයියලා යන් නැනේ.තව තනුජක එහෙමත් ආවොත් කට්ටිය ටිකක් සන්වරව ඉදි
![]()
ඔව් මන් කිරියෙන් යන්න කලින් මේ තරගෙත් තියාගන්න පුලුවන් වුනොත් මරු![]()
කෝ ඉතින් මේක තියන්නේ නැද්ද ? අවුරුදු නිවාඩුවෙන් පස්සේ අවුරුදු කුමාරි තෝරලා හරියන්නේ නෑ නෙ. එතකොට වෙසක් කුමරිය වගේ දාන්න වෙන්නෙ.
එයාල නමට හරි හෙන ලැජ්ජසීලි අයනේ,ඔහොම නූල් වලට එන් නැ,බලෙන් වගේ ගිහින් අතින් අල්ලන් එක්කන් එන්න ඔන![]()

ඔව් මන් කිරියෙන් යන්න කලින් මේ තරගෙත් තියාගන්න පුලුවන් වුනොත් මරු![]()
සයො එපා.. සයො එපා.. සයො වයසයි. සයො එපා.. අශ්මි හොදයි.
අන්තිමට ඉතින් පොසොන් කුමරි වෙලා ලබන අවුරුදු කුමරි වෙයි. එකපාරට දාන්න අමාරු ඇති. මොක ද කට්ටිය සම්බන්ධකරන එක, උපදෙස් ගන්න එක, නීති හිතන එක, ත්රේඩ් හදන එක එකී මෙකී නොකී ගොඩක් වැඩ ඇතිනෙ සංවිධායක මහතුන්ට මහත්මීන්ට.

kipa denktama dapu pm walata tama reply na machan..heta udeta poll eka danawa...4 denagenut ekkenk enna ba kiuwa..dan inne 3 denai...![]()