එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ටිකකට කලින් ජාතික එකේ අවුරුදු කුමරිය තේරුවා, හැමදාම වගේ තමා, 12 දෙනාගෙන් කැතම එකීට තමා ගොන් විනිස්චයකාරයෝ තෝරන්නේ:angry::angry::angry:, ගිය පාරත් හෙම තමා නහය ගිරා හොටේ වගේ එකියක්ට දුන්න :angry::angry::angry: ඊට වඩ ලස්සන් එකියක්ව 2 කරලා, 1 ට වඩා 3, ලස්සනයි:angry::angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol:
    heta anidda kota aewith ubata salakai :lol::lol:
    :eek::eek:ට්‍රැක්ටරේ මග හිට්ටොත් හොදයි,එතකොට මෙව්වා යට ගිහින් තියෙයිනේ
    ඔව් බන් අපි උඩදාගෙන හිටියට ඇතිදෙයක් නෑ :D ඒ උනාට පොඩි මෙව්වා එකක් තියෙනව අයින් කරන්න බෑ.
    මෙකප් නිසා තමා මෙව්වා එකක් තියනවා වගේ පේන්නේ,අනික ඇග පට්ටෙට හැදිලා,ජිම් යනවද දන් නැ
    :eek::eek:
    මෙකප් නැත්තන් නිකන් හාල් කැල්ලක්:baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    https://openload.co/f/qKurLWO5YAA/The_Rainbow-Movie.mp4

    මහ වරදක් නැ බලන්න පුලුවන්..එකේ ඉන්න කෙල්ලගේ ලුක් එකට පට්ට ආසයි බන්:love::love::love: එකයි බලන්නේ

    රෝශානය නේද ඉන්නේ.
    මට මුගේ ඇක්ටින් පෙන්ඩ බෑ.
    කෙල්ල හින්දවත් බලමු එහෙනම් :love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    asai ne...? :rofl::rofl:
    :love::love::yes::yes:
    ම්ම් තාම ශුවර් නැ පුති,මේ කුරිරු සමජෙන් ඇත් වෙන්න හිතුනා ලොල් විහිලු හොදේ:lol:

    මටත් හිතිලා තියෙන්නේ බන්
    එත් ඈත වෙනවනම් හිමලේ පැත්තට වත් යන්න ඕනේ බන් :yes::yes:

    දැන් ටිකකට කලින් ජාතික එකේ අවුරුදු කුමරිය තේරුවා, හැමදාම වගේ තමා, 12 දෙනාගෙන් කැතම එකීට තමා ගොන් විනිස්චයකාරයෝ තෝරන්නේ:angry::angry::angry:, ගිය පාරත් හෙම තමා නහය ගිරා හොටේ වගේ එකියක්ට දුන්න :angry::angry::angry: ඊට වඩ ලස්සන් එකියක්ව 2 කරලා, 1 ට වඩා 3, ලස්සනයි:angry::angry::angry:

    සල්ලි & යහන්ගත වීම තම බ්‍රෝ ගොඩක් ඒවගේ බලපාන්නේ දිනන්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් ටිකකට කලින් ජාතික එකේ අවුරුදු කුමරිය තේරුවා, හැමදාම වගේ තමා, 12 දෙනාගෙන් කැතම එකීට තමා ගොන් විනිස්චයකාරයෝ තෝරන්නේ:angry::angry::angry:, ගිය පාරත් හෙම තමා නහය ගිරා හොටේ වගේ එකියක්ට දුන්න :angry::angry::angry: ඊට වඩ ලස්සන් එකියක්ව 2 කරලා, 1 ට වඩා 3, ලස්සනයි:angry::angry::angry:
    ඔවුන්ගේ ඇස් වල මකුලු දැල් බැදිලාද කොහෙද?:angry::angry::angry:පුතී බලන්න ලින්ක් එකක් නැතිද,ටිවි එක කැඩිලා:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් අපි උඩදාගෙන හිටියට ඇතිදෙයක් නෑ :D ඒ උනාට පොඩි මෙව්වා එකක් තියෙනව අයින් කරන්න බෑ.

    මටනම් ශනුඩ්‍රි නිකම් ජෙලි කෑල්ලක් වගේ, කිසි ගතියක් නෑ, දැන් අවුරුදු 5කට කලින් වගේ නම් ලස්සන්යි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔවුන්ගේ ඇස් වල මකුලු දැල් බැදිලාද කොහෙද?:angry::angry::angry:පුතී බලන්න ලින්ක් එකක් නැතිද,ටිවි එක කැඩිලා:baffled::baffled:

    ලින්ක් නැත පුතී, මට ඒක දැකලාම අප්පිරියා හිතලා ටීවී එක ඔෆ් කරා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මටනම් ශනුඩ්‍රි නිකම් ජෙලි කෑල්ලක් වගේ, කිසි ගතියක් නෑ, දැන් අවුරුදු 5කට කලින් වගේ නම් ලස්සන්යි
    :eek::eek::eek:ලස්සනක් නැ දැන් ඉතින් ඇහැ යන්නේ එකිගේ ඇගට තමා,නිකන් හොද කොල්ලේ නරක් වෙනවා එකි දැක්කාම:growl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :love::love::yes::yes:

    සල්ලි & යහන්ගත වීම තම බ්‍රෝ ගොඩක් ඒවගේ බලපාන්නේ දිනන්න

    ගෑනුත් ක්කත් යහන් ගත වෙනවාද බන්, මේ පාරනම් මොකා හිටියද දන්නේ නෑ තෝරන්ඩ, ගියපාර කොන්ඩෙ වනාගත්ත එකෙකුයි, නාකි ගෑනියකුයිද කොහෙද හිටියේ,
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මටත් හිතිලා තියෙන්නේ බන්
    එත් ඈත වෙනවනම් හිමලේ පැත්තට වත් යන්න ඕනේ බන් :yes::yes:

    පුලුවන් කාලේ භාවනාවක් කරන් කෙලෙස් ගින්න නිවා ගන්න උත්සාහ ගන්න ඔන පුති.එත් අනේ මන්දා තවත් හිත අයාලේ යනවා කියලමයි දැනෙන්නේ :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :eek::eek::eek:ලස්සනක් නැ දැන් ඉතින් ඇහැ යන්නේ එකිගේ ඇගට තමා,නිකන් හොද කොල්ලේ නරක් වෙනවා එකි දැක්කාම:growl:

    මටනම් ඒකිගේ කොහේටවත් ඇහැ යන්නේ නෑ වල්කනයිස් කරපු නැති ර්බර් කෑල්ලක් වගේ, අර ටීන ශනෙල් වගේ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ටිකකට කලින් ජාතික එකේ අවුරුදු කුමරිය තේරුවා, හැමදාම වගේ තමා, 12 දෙනාගෙන් කැතම එකීට තමා ගොන් විනිස්චයකාරයෝ තෝරන්නේ:angry::angry::angry:, ගිය පාරත් හෙම තමා නහය ගිරා හොටේ වගේ එකියක්ට දුන්න :angry::angry::angry: ඊට වඩ ලස්සන් එකියක්ව 2 කරලා, 1 ට වඩා 3, ලස්සනයි:angry::angry::angry:

    එකි තේරුවේ උසයි සුදුයි හින්ද බන් මම හිතන්නෙ, ඒකි තමා හිටිය උසම එකී, ලස්සන නැත්තේ නෑ නෙ. කොටට හිටියම ගතියක් නෑ මොඩ්ලින් කරන්න, නාට්ටි වලට එහෙම කොට මොඩල් කට්ටියට වඩා උස අයට තැනක් තියෙනව නෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගෑනුත් ක්කත් යහන් ගත වෙනවාද බන්, මේ පාරනම් මොකා හිටියද දන්නේ නෑ තෝරන්ඩ, ගියපාර කොන්ඩෙ වනාගත්ත එකෙකුයි, නාකි ගෑනියකුයිද කොහෙද හිටියේ,
    එතන ඉන්න වුන් නෙවේ ඔය චැනල් වල මහ පුටුවේ ඉන්න අය එක්ක වගේ :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකි තේරුවේ උසයි සුදුයි හින්ද බන් මම හිතන්නෙ, ඒකි තමා හිටිය උසම එකී, ලස්සන නැත්තේ නෑ නෙ. කොටට හිටියම ගතියක් නෑ මොඩ්ලින් කරන්න, නාට්ටි වලට එහෙම කොට මොඩල් කට්ටියට වඩා උස අයට තැනක් තියෙනව නෙ.
    එතකොට කොටාගේ පන උසද:shocked::shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මටනම් ඒකිගේ කොහේටවත් ඇහැ යන්නේ නෑ වල්කනයිස් කරපු නැති ර්බර් කෑල්ලක් වගේ, අර ටීන ශනෙල් වගේ,
    chem wala sis trans matak una puthi,rubber wala wiyuhaya 2010di anda matakayi:nerd:.mona unath patta example eka:lol::lol:.kiri harakek wage inna nisa matanam aha yanawa:cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකි තේරුවේ උසයි සුදුයි හින්ද බන් මම හිතන්නෙ, ඒකි තමා හිටිය උසම එකී, ලස්සන නැත්තේ නෑ නෙ. කොටට හිටියම ගතියක් නෑ මොඩ්ලින් කරන්න, නාට්ටි වලට එහෙම කොට මොඩල් කට්ටියට වඩා උස අයට තැනක් තියෙනව නෙ.

    කොට උන් ඔහොමත් හරි නැ, මේ පාර එච්ච්ර ලස්සන් අයත් හිටියේ නෑ , කැමරාව ලන් කරලා පෙන්නද්දී එකි එච්චර ලස්සන නෑනේ, තවත් එකියක් හිටියා මොකට උන්ව තේරුවද මන්දා :sorry:,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    17861635_1288120021223813_4401932617736252240_n.jpg

    17903839_1288119777890504_1973440223501959905_n.jpg

    17903957_1288119344557214_7075677326227615003_n.jpg