එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    chem wala sis trans matak una puthi,rubber wala wiyuhaya 2010di anda matakayi:nerd:.mona unath patta example eka:lol::lol:.kiri harakek wage inna nisa matanam aha yanawa:cool:

    මගේ ඇහැ යන්නෙ නෑ ඒ වගේ අයට, සාමන්‍ය උස ස්ලිම් ඩීසන්ට් අදින උන්ට කැමති දනිස්ස ගාවට ස්කර්ට් එක තියෙන, ගන් වතුරට අහු වුනා වගේ අඩිය නැති සුරුට්ටු කලිසන් අදින උන්ට කැමති නෑ, ,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොට උන් ඔහොමත් හරි නැ, මේ පාර එච්ච්ර ලස්සන් අයත් හිටියේ නෑ , කැමරාව ලන් කරලා පෙන්නද්දී එකි එච්චර ලස්සන නෑනේ, තවත් එකියක් හිටියා මොකට උන්ව තේරුවද මන්දා :sorry:,
    හම්බුනා හම්බුනා :cool: නරක නෑ බන් ඔය ඉන්නෙ ඉටිකිරිස් කුමාරි වගේ
    රුපවාහිනි සයිට් එකේ stream එකක් තියෙනව
    LMBPiy8.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෝශානය නේද ඉන්නේ.
    මට මුගේ ඇක්ටින් පෙන්ඩ බෑ.
    කෙල්ල හින්දවත් බලමු එහෙනම් :love::love:
    මේ එකෙ බයික් එක මොකක්ද කියලා බැලුවොත් කියපන් (ජිම් එකේ බුවාගේ කලු බයික් එක )ලුක් එක හොන්ඩා ට්‍රිගර් වගේ.එත් එක්ස් හෝස්ට් සවුන්ඩ් ජේඩ් එකක වගේ.ආස හිතුනා:love::love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ මලමිනියකට අන්දලා වගේ,ඇක්කා, කොටුවේ ඇවිදිද්දි මුනට කපුටු බෙට්ටක් වැටිලද මන්දා:eek:

    කටුස්සගේ කුමාරිට එක එක ඒව කියන්නේ පරිස්සමෙන් ඔන්න;);)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉන්ස්ටග්‍රැම් එකේ හරි බුකියේ බලන්ඩකෝ sandani fernando https://www.facebook.com/profile.ph...26421983:100010519449188:1492275507&sk=photos , බලන්ඩකෝ ෆොටෝවලනම් පට්ට , ඔය තියෙන ෆොටෝ එකේ ඉන්නේ ඒකිද වම් පැත්තේ :eek::eek:

    එයා වගේ නේද?
    අම්මෝ ඒ ෆොටෝස් වල ලස්සන බන් :shocked::shocked:

    මෙයාව තේරුනේ නැද්ද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයා වගේ නේද?
    අම්මෝ ඒ ෆොටෝස් වල ලස්සන බන් :shocked::shocked:

    මෙයාව තේරුනේ නැද්ද?

    ඕකේ ඉන්නේ ඒකි නෙමේ වෙන්ඩ ඕන, ඒකි ඔයිට වඩා ගති, නලලේ තියෙන කොන්ඩේ වෙනස්