මොකටද කෙල්ලො හොයන්නෙ:Oo:
menna meya nida ganne nathuwa nagitalada manda...
දුකයි තමාOyath ekka 3denek witara athi

ඒක නේන්නං.මෙයාට එපාවුනාට අපිට කෙල්ලෝ ඕන.නැද්ද?menna meya nida ganne nathuwa nagitalada manda...

menna meya nida ganne nathuwa nagitalada manda...

loke thiyana eka forum ekakawath inna kello gana ahala thread patan ganna mama nam dakala nahe!
at the end of the day we waste our valuble time without gaining anything!


ලොකු අය්යා කියන්නෙ කෙල්ලෙක්ද?
ඒක නේන්නං.මෙයාට එපාවුනාට අපිට කෙල්ලෝ ඕන.නැද්ද?![]()
හරියටම දන්නෙ නැ![]()
ඉවෙන්ද එන්නේ හොයාගෙන?![]()
shike mokadda ban....mama ela kollek ne..

ලොල් that's the uniqueness of EK![]()
අපිට සාක්ෂි ඕන බන්.... අද ලක්බිම පත්තරේ උඩින් අහවල් එක තියලා ෆොටෝ අරන් පෝස්ට් කරපන්![]()
loke thiyana eka forum ekakawath inna kello gana ahala thread patan ganna mama nam dakala nahe!
at the end of the day we waste our valuble time without gaining anything!
අපේ තිලාගේ උත්තරේ මදි නං මට කියන්න තියෙන්නෙ මේක අපේ පොඩි රටේ එළකිරිය.ඉතිං මම හෙව්වා.අඳුනගත්තා අවශ්‍යය අය.ඉන්නවා කීප දෙනෙක්.නමුත් ප්‍රසිද්ධියේ කියන්න අකමැතියි.හරි..හරි..ඒක එහෙමයි කියමුකෝ...ලොල් that's the uniqueness of EK![]()

අපේ තිලාගේ උත්තරේ මදි නං මට කියන්න තියෙන්නෙ මේක අපේ පොඩි රටේ එළකිරිය.ඉතිං මම හෙව්වා.අඳුනගත්තා අවශ්‍යය අය.ඉන්නවා කීප දෙනෙක්.නමුත් ප්‍රසිද්ධියේ කියන්න අකමැතියි.හරි..හරි..ඒක එහෙමයි කියමුකෝ...
දැන් මෙතන ටයිම් වේස්ට් කිය කියා ඔයා මොකටද කරක්ගහන්නේ?






illan marmight gagannawa..nah ban..mata mey dan tika kata issela chat karaddi kiwa..katha leno mama nida ganna yanwa kiyala..


චිකේ හරි කැතයි එහෙම කියන එක නං![]()





mage avatar eke hitye lenek.....oya thama eya mata deela thiyana nama...![]()

illan marmight gagannawa..



ඉතිං ලේනෝ දන්න තරමින් එළකිරි එකේ කෙල්ලො කොච්චර විතර ඇද්ද ?![]()