මේක සංවිධානය කරන්නත් කඹ අදින්න වෙන සීන් එකක් මට නම් පේන්නේ..

2020 එළකිරි කඹය අවශ්‍ය නැහැ VS කඹය පුරුදු විදිහට අප්‍රේල් මාසයේ තියමු
මේක සංවිධානය කරන්නත් කඹ අදින්න වෙන සීන් එකක් මට නම් පේන්නේ..

ඉතිං ඕක උන්ට ලකුණු දහයක් නොදී කරන්න බැරිද මම අහන්නේ උන්ටත් එකක් දෙන්න වැඩේ ඉවරයි නෙ. අනික්වා වෙනද වගේම කරගන්න
ඔයා කරපු කාලෙ අය නෙවෙයි මම කරන කොට හිටියෙ..එ අය නෙවෙයි දැන් ඉන්නෙ..මේ පාර හුගාක් අමාරු වෙවි..මොකද කට්ටියම ස්ට්‍රෙස් පිට නෙ ඉන්නෙත්
"ලකුණු පෙන්නලා වත් රෙප් ටිකක් කඩා ගන්න බෑ නෙ"කරලා බලන්න කො පුළුවන් නම්..කෙරෙන්නෙ නැ ඉතින්..මැරෙන එකා මැරෙනවා..අනික එතකොට ටිම් එකට එන්න වැඩිය උනන්දුවකුත් නැ..මොකද ලකුනු පෙන්නලා වත් රෙප් ටිකක් කඩා ගන්න බැනෙ
ඔයා කරපු කාලෙ අය නෙවෙයි මම කරන කොට හිටියෙ..එ අය නෙවෙයි දැන් ඉන්නෙ..මේ පාර හුගාක් අමාරු වෙවි..මොකද කට්ටියම ස්ට්‍රෙස් පිට නෙ ඉන්නෙත්
"ලකුණු පෙන්නලා වත් රෙප් ටිකක් කඩා ගන්න බෑ නෙ"
අන්න ඒකනේ ටීම් එකට සපෝට් කරනවා වෙනුවට උන් කරන්නේ රෙප් ඉල්ල ඉල්ල වටේ යන එක, උන්ගෙන් ටීම් එකට සත පහක වැඩක් නෑ කඹේ යන දවස් පහම ටීම් එකට කිසිම සපෝට් එකක් නැතුව රෙප් ඉල්ලා ඉල්ලා ඉන්න එක තමා උන්ගේ වැඩේ.
අඩුම ගානේ ටීම් මෙම්බර්ලට තමන්ගේ මනාපේ පලවෙනි දවස් දෙක ඇතුලතවත් දාන්න කියන්න එක්කෝ.

ඉතින් එක තමා..මේ පාර කරන්න තියෙන්නෙ නායකයො දෙන්නා තොරලා එයාලට සාමාජිකයෝ ගෙන්න කියන එක කන්ඩායමට.එතකොට රෙස්පොන්සිබිලිටි එක එයාට..එන අයට ලකුනු 10 දුන්නත් ගැටලුවක් නැනෙ.ටිම් එකෙ සාමාජිකයො අනිවාර්යයෙන් ම පැය 24ක් තුල වොට් කල යුතුයි..එහෙම නොකරන අයට ලැබෙන්නෙ සාමාන්‍ය විදියට ලකුනක් පමනයි..

නායකයො එක්ක කතාකරලා එයාලට කැමති විදිහකට කරන්නකෝ එහෙනං. අපි කීවට උන් දෙන්න කැමති වෙන්නත් එපැයි.ඉතින් එක තමා..මේ පාර කරන්න තියෙන්නෙ නායකයො දෙන්නා තොරලා එයාලට සාමාජිකයෝ ගෙන්න කියන එක කන්ඩායමට.එතකොට රෙස්පොන්සිබිලිටි එක එයාට..එන අයට ලකුනු 10 දුන්නත් ගැටලුවක් නැනෙ.ටිම් එකෙ සාමාජිකයො අනිවාර්යයෙන් ම පැය 24ක් තුල වොට් කල යුතුයි..එහෙම නොකරන අයට ලැබෙන්නෙ සාමාන්‍ය විදියට ලකුනක් පමනයි..
පිස්සුද සමහර උන් මනාපේ දාන්නෙම නෑ කඹේ පැත්ත පලාතේ එන්නෙත් නෑයකෝ ටීම් මෙම්බ කෙනෙක් වෙන්න admission එකම තමන්ගෙ මනාපෙ මුලින්ම දාන එක නේද![]()
පිස්සුද සමහර උන් මනාපේ දාන්නෙම නෑ කඹේ පැත්ත පලාතේ එන්නෙත් නෑ![]()

ඉතින් එක තමා..මේ පාර කරන්න තියෙන්නෙ නායකයො දෙන්නා තොරලා එයාලට සාමාජිකයෝ ගෙන්න කියන එක කන්ඩායමට.එතකොට රෙස්පොන්සිබිලිටි එක එයාට..එන අයට ලකුනු 10 දුන්නත් ගැටලුවක් නැනෙ.ටිම් එකෙ සාමාජිකයො අනිවාර්යයෙන් ම පැය 24ක් තුල වොට් කල යුතුයි..එහෙම නොකරන අයට ලැබෙන්නෙ සාමාන්‍ය විදියට ලකුනක් පමනයි..
නියමයි, එක සංවිධායක කෙනෙක් ඉන්නවා...ඇස්ලිම් කැමති තව කෙනෙක්ව සම්බන්ධ කර ගන්න.....
![]()
kambetanam 3nk 4k wath one nathauwa amarui eke yana case ui ganan karanan giyama ehema.
කර්ෆිව් දාලා කට්ටියම ගෙදර ඉන්නහ් හින්දා හොද මරාගැනිමක් බලාගන්නහ් පුලුවන්![]()

kambetanam 3nk 4k wath one nathauwa amarui eke yana case ui ganan karanan giyama ehema.

කඹේ තියමු එහෙම නම්, මුලින්ම තරඟ නීති ටික හරියට තීරණය කරගෙන ඉම්මු...![]()