එළකිරි කඹය 2020 ???

එළකිරි කඹය 2020 ???

  • Total voters
    108
  • Poll closed .

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක සංවිධානය කරන්නත් කඹ අදින්න වෙන සීන් එකක් මට නම් පේන්නේ..:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:

    2020 එළකිරි කඹය අවශ්‍ය නැහැ VS කඹය පුරුදු විදිහට අප්‍රේල් මාසයේ තියමු
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතිං ඕක උන්ට ලකුණු දහයක් නොදී කරන්න බැරිද මම අහන්නේ උන්ටත් එකක් දෙන්න වැඩේ ඉවරයි නෙ. අනික්වා වෙනද වගේම කරගන්න

    ඔයා කරපු කාලෙ අය නෙවෙයි මම කරන කොට හිටියෙ..එ අය නෙවෙයි දැන් ඉන්නෙ..මේ පාර හුගාක් අමාරු වෙවි..මොකද කට්ටියම ස්ට්‍රෙස් පිට නෙ ඉන්නෙත්

    ඔය දෙන්නා experienced නිසා මුල් වෙලා වැඩේ පටන්ගන්න dodoත් එක්ක. මේකේ නිකන් කියෝ කියෝ හිටියොත් මොකක්වත් කෙරෙන්නේ නෑ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරලා බලන්න කො පුළුවන් නම්..කෙරෙන්නෙ නැ ඉතින්..මැරෙන එකා මැරෙනවා..අනික එතකොට ටිම් එකට එන්න වැඩිය උනන්දුවකුත් නැ..මොකද ලකුනු පෙන්නලා වත් රෙප් ටිකක් කඩා ගන්න බැනෙ

    ඔයා කරපු කාලෙ අය නෙවෙයි මම කරන කොට හිටියෙ..එ අය නෙවෙයි දැන් ඉන්නෙ..මේ පාර හුගාක් අමාරු වෙවි..මොකද කට්ටියම ස්ට්‍රෙස් පිට නෙ ඉන්නෙත්
    "ලකුණු පෙන්නලා වත් රෙප් ටිකක් කඩා ගන්න බෑ නෙ"

    අන්න ඒකනේ ටීම් එකට සපෝට් කරනවා වෙනුවට උන් කරන්නේ රෙප් ඉල්ල ඉල්ල වටේ යන එක, උන්ගෙන් ටීම් එකට සත පහක වැඩක් නෑ කඹේ යන දවස් පහම ටීම් එකට කිසිම සපෝට් එකක් නැතුව රෙප් ඉල්ලා ඉල්ලා ඉන්න එක තමා උන්ගේ වැඩේ.

    අඩුම ගානේ ටීම් මෙම්බර්ලට තමන්ගේ මනාපේ පලවෙනි දවස් දෙක ඇතුලතවත් දාන්න කියන්න එක්කෝ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඉතින් එක තමා..මේ පාර කරන්න තියෙන්නෙ නායකයො දෙන්නා තොරලා එයාලට සාමාජිකයෝ ගෙන්න කියන එක කන්ඩායමට.එතකොට රෙස්පොන්සිබිලිටි එක එයාට..එන අයට ලකුනු 10 දුන්නත් ගැටලුවක් නැනෙ.ටිම් එකෙ සාමාජිකයො අනිවාර්යයෙන් ම පැය 24ක් තුල වොට් කල යුතුයි..එහෙම නොකරන අයට ලැබෙන්නෙ සාමාන්‍ය විදියට ලකුනක් පමනයි..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    යකෝ ටීම් මෙම්බ කෙනෙක් වෙන්න admission එකම තමන්ගෙ මනාපෙ මුලින්ම දාන එක නේද :rofl:
     
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් එක තමා..මේ පාර කරන්න තියෙන්නෙ නායකයො දෙන්නා තොරලා එයාලට සාමාජිකයෝ ගෙන්න කියන එක කන්ඩායමට.එතකොට රෙස්පොන්සිබිලිටි එක එයාට..එන අයට ලකුනු 10 දුන්නත් ගැටලුවක් නැනෙ.ටිම් එකෙ සාමාජිකයො අනිවාර්යයෙන් ම පැය 24ක් තුල වොට් කල යුතුයි..එහෙම නොකරන අයට ලැබෙන්නෙ සාමාන්‍ය විදියට ලකුනක් පමනයි..
    නායකයො එක්ක කතාකරලා එයාලට කැමති විදිහකට කරන්නකෝ එහෙනං. අපි කීවට උන් දෙන්න කැමති වෙන්නත් එපැයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ ටීම් මෙම්බ කෙනෙක් වෙන්න admission එකම තමන්ගෙ මනාපෙ මුලින්ම දාන එක නේද :rofl:
    පිස්සුද සමහර උන් මනාපේ දාන්නෙම නෑ කඹේ පැත්ත පලාතේ එන්නෙත් නෑ :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉතින් එක තමා..මේ පාර කරන්න තියෙන්නෙ නායකයො දෙන්නා තොරලා එයාලට සාමාජිකයෝ ගෙන්න කියන එක කන්ඩායමට.එතකොට රෙස්පොන්සිබිලිටි එක එයාට..එන අයට ලකුනු 10 දුන්නත් ගැටලුවක් නැනෙ.ටිම් එකෙ සාමාජිකයො අනිවාර්යයෙන් ම පැය 24ක් තුල වොට් කල යුතුයි..එහෙම නොකරන අයට ලැබෙන්නෙ සාමාන්‍ය විදියට ලකුනක් පමනයි..

    mehemai oka karanna one team eka random 20 thoranawa thread ekak dala habai e gollonge points tika nerf karanna one points 5hata ita passe team members lata dawas 2kak wage denna one vote karanna kamathi team ekata natham owata mara gannawa

    team leaders lata kamathi 5hak hari 10yak hari ganna chance eka denna one e gollonge points 10 dunata kamak na e kenek panoth ekata sanwidanaya karana ayata mokuth kiyanna ba.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kambetanam 3nk 4k wath one nathauwa amarui eke yana case ui ganan karanan giyama ehema.

    ඔකට සෙනග ගොඩක් ඔනි නැ..පුළුවන් තරම් අඩුවෙන් කට්ටිය ගන්න..එතකොට ලෙසි..නැත්නම් හැමොගෙන්ම අවසර ගන්න වෙනවා..දෙන්නෙක් තමා ලෙසිම..
    ගනන් කරන වැඩෙ ට charith84 ව කතා කරගන්න..ටිංටිං ට මැසෙජ් එකක් දාලා තියන්න..gt ටත් කියලා තියන්න..හැමතිස්සෙම දෙන්නා කතා කරලා උත්තර දෙන්න..එක්කෙනෙක් නොදැන අනික් කෙනා මුකුත් කියන්න යන්න එපා..හැම වෙලෙම ටයිම් තියලා වැඩෙ කරන්න
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    kambetanam 3nk 4k wath one nathauwa amarui eke yana case ui ganan karanan giyama ehema.

    කාලෙකින් හොද වලියක් ගියෙත් නෑ.
    මේ ටිකේ online ජීවිතේ promote කරන එක හොදයි
    වෙනදට කර කර හිටපු වැඩ දාල කඹ අදින එවුන්ට , මේ පපර කරන්න වැඩ නැති නිසා කඹ අදින්න පුළුවන් :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කඹේ තියමු එහෙම නම්, මුලින්ම තරඟ නීති ටික හරියට තීරණය කරගෙන ඉම්මු... :yes::yes: