එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔන්න කිඹුල් මාමගේ ත්‍රෙඩ් එකේ අලුත් කෑමක් ගැන නූලක් දාන්න හදන්නෙ..

කුකුල් මස් ශවර්මා

niyamai..tfs:D
 
paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ගෙදර හදපුවා නොව පාටියකදී ගත්ත ඒවා බව සලකන්න..
    ‍ත්‍රෙඩ් එක බම්ප් කරන්න දැම්මෙ :rofl:
    12118757_10206715417838083_4940977760152355174_n.jpg

    Sriboy aiyage watalappan vdo eka balagena math iye watalappan heduwa :D
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔන්න සිංහලු අද කොත්තු හැදුවා... :baffled:

    බලමු ඕන කරන දේවල් ටික

    චිකන් කොත්තු

    1. කපා ගත් ගොදම්බ රොටි (මම නම් ගත්තේ MDK කොත්තු 1KG පැකට් එකක් 750g ක් ඇති කිලෝ එකක් වැඩියි 3න් දෙනෙක්ට 4 දෙනෙක්ට )

    2. කපා ගත් ලොකු බි ළුණු ගෙඩියක්
    3. මිරිස් කරල් 4ක් පමණ
    4. සිහින්ව ලියා ගත් ලීක්ස් ස්වල්පයක්
    5. සිහින්ව ලියා ගත් කැරට් ස්වල්පයක්
    6 සිහින්ව ලියා ගත් ගෝවා ස්වල්පයක්
    7. සිහින්ව ලියා ගත් සුදුලුනු බික් කිහිපයක්
    8. ඉඟුරු තලාගත්
    9. බිත්තර 2ක් පමණ
    10. කපාගත් කුකුල් මස් ග්‍රෑම් 250ක් පමණ
    11. ගම්මිරිස් කුඩු
    12. ලුණු කුඩු
    13. සෝයා සෝස්
    14. ටොමැටෝ සෝස්
    15. කැබලි මිරිස්

    2lvbj2g.png

    ප්‍රථමයෙන් කුකුල් මස් වලට ගම්මිරිස් ළුණු කුඩු සෝයා සෝස් රස පදමට ගෙන එකතු කර මදක් තබා හොඳින් බැදගන්න..

    දෙවනුව ඉඩ ඇති භාජනයක් ලිප තබා තෙල් එකතු කර තෙල් රත් වූ පසු සුදුලුනු, ඉඟුරු දමා බැදගන්න ...පසුව එකින් එක එළවලු හා කපා ගත් මිරිස් කරල් එක් කරගන්න..ලුණු, ගම්මිරිස්,කැබලි මිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න ...පසුව බිත්තර දෙක කඩා මිශ්‍රනයට එකතු කර බැදෙන්නට හරින්න..ඊට පසුව කලින් බැදගත් කුකුල් මස් එකතු කර නැවත කලවම් කරන්න (කැමති නම් චීස් ද එකතු කර රසය වැඩි කර ගත හැක ...)

    දැන් ටිකෙන් ටික කපාගත් රොටි එකතු කර ගෙන කලවම් කරන්න..සෝයා සෝස්..ටොමැටෝ සෝස් ද රස පදමට එකතු කරගෙන හොඳින් කලවම් කරන්න :D කොත්තු ලෑස්තියි :rofl:

    30stx83.jpg

    shaaa maruu.... :) :) thankooo :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩි හරියක් අය දැන් වෙජි නිසා ඉන්දියන් පැත්තට ටිකක් බර වෙන්න හිතුනා ... පන්නීර් වගේ දේවල් ...
    ෆුඩ් කලරින් (ලික්විඩ් නෙමේ) ගන්න තැනක් දන්නවද කව්රු හරි ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වැඩි හරියක් අය දැන් වෙජි නිසා ඉන්දියන් පැත්තට ටිකක් බර වෙන්න හිතුනා ... පන්නීර් වගේ දේවල් ...
    ෆුඩ් කලරින් (ලික්විඩ් නෙමේ) ගන්න තැනක් දන්නවද කව්රු හරි ?

    අපෝ මල ජරාව. පනීර් එකක් ගෙනත් කෑවා එක පාරක් ගෙදර අපරාදේ බං ගිය සල්ලි. 395 ක් වගේ ගානක් ගියා දැනට කාලෙකට කලියෙන් කොත්මලේ පනීර් එක දැන් වැඩි ඇති. :growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ මල ජරාව. පනීර් එකක් ගෙනත් කෑවා එක පාරක් ගෙදර අපරාදේ බං ගිය සල්ලි. 395 ක් වගේ ගානක් ගියා දැනට කාලෙකට කලියෙන් කොත්මලේ පනීර් එක දැන් වැඩි ඇති. :growl::growl:

    ඇයි බන් ? :eek: මම නම් වෙන ජාතියක් ගත්තේ මෙහෙ එකක් නෙමේ...හදන්න දන්නේ නැතුව දතාගෙන් අහල හැදුවේ රසට ආවනේ ? මොකද්ද අවුල ? :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බන් ? :eek: මම නම් වෙන ජාතියක් ගත්තේ මෙහෙ එකක් නෙමේ...හදන්න දන්නේ නැතුව දතාගෙන් අහල හැදුවේ රසට ආවනේ ? මොකද්ද අවුල ? :shocked:

    නෝ කමෙන්ට්ස් අයියේ. මෙලෝ රහක් නෑ නිකන් පොල් කෑලි කන්නම් වගේ කියලවත් කියන්න බෑ පොල් කෑලි රසයි ඊට වඩා. හැබැයි කට්ටියම වැඩිය කරිය නොකා ඉතිරි ටික ෆ්‍රිජ් එකේ දාලා තිබිලා පහුවදා රෑට ගත්තා රත් කරලා එදා නම් ටිකක් රසට ඇවිත් තිබ්බා ලුණු ඇඹුල් අල්ලලා. :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෝ කමෙන්ට්ස් අයියේ. මෙලෝ රහක් නෑ නිකන් පොල් කෑලි කන්නම් වගේ කියලවත් කියන්න බෑ පොල් කෑලි රසයි ඊට වඩා. හැබැයි කට්ටියම වැඩිය කරිය නොකා ඉතිරි ටික ෆ්‍රිජ් එකේ දාලා තිබිලා පහුවදා රෑට ගත්තා රත් කරලා එදා නම් ටිකක් රසට ඇවිත් තිබ්බා ලුණු ඇඹුල් අල්ලලා. :baffled::baffled:

    හැබැයි පරණ උනාම හදපු ගමන් වගේ නෙමේ රහයි .. :):) ඉන්දියන් රෙස්ටොරන්ට් දෙකකින් කෑවා සුපිරියටම තිබ්බා :) ...ගෙදර හදලත් අවුලක් තිබ්බේ නෑ බන් ...පරණ වෙන්න දෙයක් තිබ්බේ නම් නෑ හදපු ගමන් වාෂ්ප උනා :baffled::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැබැයි පරණ උනාම හදපු ගමන් වගේ නෙමේ රහයි .. :):) ඉන්දියන් රෙස්ටොරන්ට් දෙකකින් කෑවා සුපිරියටම තිබ්බා :) ...ගෙදර හදලත් අවුලක් තිබ්බේ නෑ බන් ...පරණ වෙන්න දෙයක් තිබ්බේ නම් නෑ හදපු ගමන් වාෂ්ප උනා :baffled::rofl:

    අනේ මන්දා මම එදයින් පස්සේ පනීර් දිහා නම් ඇහැක් ඇරලා බලන්නේ නෑ. :baffled::baffled: