එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කවුරැන් හෝ පින්වතෙක්/පින්වතියක් වටලප්පන් හදන අයුරැ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.
    ඉස්තූතියි...

    images
    ඔන්න..;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1092178

    :cool::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය මම ඉස්සර ලියපුවා බං.....;)

    නෑ ඒ උනාට මෙහෙම එකක් දාමු කියලා අදහස් උනෙත් ඔන්න ඔය හේතුව නිසා තමා බං. දන්නේ නැති ඒවා අහගන්න වගේ ඒවා කරන්න පුලුවන් නේ. :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැඹිලි වයින් හදන විදිහ එහෙම දැනගන්න ඕනෙ නැද්ද කාටවත් ? :cool::cool:
    එපාද :eek:
    නැත්තං කසිප්පු පෙරණ විදිහ එහෙම...:cool::nerd:
    ආ ... එපාද...:sorry::sorry:
    එහෙනං රා ටිකක් වත් ?
    නෑ නෑ මං යන්නං :(:sorry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    තැඹිලි වයින් හදන විදිහ එහෙම දැනගන්න ඕනෙ නැද්ද කාටවත් ? :cool::cool:
    එපාද :eek:
    නැත්තං කසිප්පු පෙරණ විදිහ එහෙම...:cool::nerd:
    ආ ... එපාද...:sorry::sorry:
    එහෙනං රා ටිකක් වත් ?
    නෑ නෑ මං යන්නං :(:sorry:

    :confused::confused::confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තැඹිලි වයින් හදන විදිහ එහෙම දැනගන්න ඕනෙ නැද්ද කාටවත් ? :cool::cool:
    එපාද :eek:
    නැත්තං කසිප්පු පෙරණ විදිහ එහෙම...:cool::nerd:
    ආ ... එපාද...:sorry::sorry:
    එහෙනං රා ටිකක් වත් ?
    නෑ නෑ මං යන්නං :(:sorry:

    එපා...:lol:
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ලොකු ‍දෙයක් එහෙනම් දැන් තමයි වැඩ පෙන්නන වෙලාව:D:D/SI ZE]
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපරාදෙ..කලින් දන්නව නම් හදපු ඒවයෙ ෆොටෝ ටිකක් අරන් තියා ගන්න තිබ්බනෙ කුකුලෝ....:(

    ෆ්‍රරයිඩ් රයිස්, චිකන් කොත්තු රොටි, බිත්තර රොටි මේ සෙට් එකම හැදුව ගිය සති දෙකේ...

    දැන් ඉතින් මොනා කරන්නද..ආයෙ හදන එකක් දාන්නම්....
    :)