එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dukai aiye koththuwak dekkama enduna :( :P
    Ube bada yanna nam dukak na aiye :dull: :P

    images



    ඇයි යකෝ මාටම යන්න කියන්නේ මේ ටොන් පනහේ අශ්මියට ගියාම මොකෝ ? :sorry:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න සිංහලු අද කොත්තු හැදුවා... :baffled:

    බලමු ඕන කරන දේවල් ටික

    චිකන් කොත්තු

    1. කපා ගත් ගොදම්බ රොටි (මම නම් ගත්තේ MDK කොත්තු 1KG පැකට් එකක් 750g ක් ඇති කිලෝ එකක් වැඩියි 3න් දෙනෙක්ට 4 දෙනෙක්ට )

    2. කපා ගත් ලොකු බි ළුණු ගෙඩියක්
    3. මිරිස් කරල් 4ක් පමණ
    4. සිහින්ව ලියා ගත් ලීක්ස් ස්වල්පයක්
    5. සිහින්ව ලියා ගත් කැරට් ස්වල්පයක්
    6 සිහින්ව ලියා ගත් ගෝවා ස්වල්පයක්
    7. සිහින්ව ලියා ගත් සුදුලුනු බික් කිහිපයක්
    8. ඉඟුරු තලාගත්
    9. බිත්තර 2ක් පමණ
    10. කපාගත් කුකුල් මස් ග්‍රෑම් 250ක් පමණ
    11. ගම්මිරිස් කුඩු
    12. ලුණු කුඩු
    13. සෝයා සෝස්
    14. ටොමැටෝ සෝස්
    15. කැබලි මිරිස්

    2lvbj2g.png


    ප්‍රථමයෙන් කුකුල් මස් වලට ගම්මිරිස් ළුණු කුඩු සෝයා සෝස් රස පදමට ගෙන එකතු කර මදක් තබා හොඳින් බැදගන්න..

    දෙවනුව ඉඩ ඇති භාජනයක් ලිප තබා තෙල් එකතු කර තෙල් රත් වූ පසු සුදුලුනු, ඉඟුරු දමා බැදගන්න ...පසුව එකින් එක එළවලු හා කපා ගත් මිරිස් කරල් එක් කරගන්න..ලුණු, ගම්මිරිස්,කැබලි මිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න ...පසුව බිත්තර දෙක කඩා මිශ්‍රනයට එකතු කර බැදෙන්නට හරින්න..ඊට පසුව කලින් බැදගත් කුකුල් මස් එකතු කර නැවත කලවම් කරන්න (කැමති නම් චීස් ද එකතු කර රසය වැඩි කර ගත හැක ...)

    දැන් ටිකෙන් ටික කපාගත් රොටි එකතු කර ගෙන කලවම් කරන්න..සෝයා සෝස්..ටොමැටෝ සෝස් ද රස පදමට එකතු කරගෙන හොඳින් කලවම් කරන්න :D කොත්තු ලෑස්තියි :rofl:

    30stx83.jpg

    මේ ඉන්නේ ත්‍රෙඩ් එක ඇදන් යන්න සුපිරි කොල්ලො ..
    ( උඹට කොල්ල කීවාම මේකේ ඉන්න ආච්චිලා ටික මා එක්ක තරහ වෙයිද මන්ද..):shocked::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඉන්නේ ත්‍රෙඩ් එක ඇදන් යන්න සුපිරි කොල්ලො ..
    ( උඹට කොල්ල කීවාම මේකේ ඉන්න ආච්චිලා ටික මා එක්ක තරහ වෙයිද මන්ද..):shocked::shocked:

    ඔව් ඔය නාකි අම්මන්ඩිලා ටික හෙන ඉරිසියයි බන් :( මොකෝ බන් රෙසිපි දන්නේ නැත්තේ ? :sorry: වැඩ වැඩි ද ? දාහන්කො මේක පාලුවට ගිහින් :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න සිංහලු අද කොත්තු හැදුවා... :baffled:

    බලමු ඕන කරන දේවල් ටික

    චිකන් කොත්තු

    එල තරියා අයියේ. ගෝවා දාල කොත්තු කද්දි ගඳ ගහන්නේ නැද්ද?? අපෝ මම නම් කැමතිම නෑ. අපේ ගෙදර කොත්තු හැදුවොත් චිකන් කොත්තු කියමුකෝ. මුලින්ම මස් කරියක් හදනවා හොදි ටිකක් වැඩිපුර දාලා උකුවට එන්න හොඳට දුරු, බැදපු තුහපහ කුඩු එහෙම දාලා මිරිසට. චික කෑලි පොඩි අඟලේ වගේ කෑලි වලට කපලා ගන්නේ. පස්සේ කොත්තුව ඔක්කොම මික්ස් කරලා ඉවර වෙලා හොදි එක පිටින්ම තාච්චුවට දාලා කවලම් කරනවා. මට නම් කොත්තුව කන්න තෙත ගතියට ඕනේ බං.

    අනික් දවසේ රොටි හදන එකත් ගෙදර කරමු. හරිම සිම්පල් වැඩක්. පිටි ටිකකට ලුණුයි, තෙලුයි දාලා වතුරෙන් කවලම් කරලා පැත්තකට කරලා පැය 4-5 ක් තියන්න විතරයි තියෙන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thari aiye ube badama palayan :(

    පොඩි කාලේ පෙරේත කමට ගිලලා ගිලලා බතල ගෙඩියක් වගේ සයිස් උනාම දැක් ආසාවට කෑමක් කන්න බැරි හින්දා අනික් අයට බඩ යන්න කියන්න එපා ඇන්ටි.