එළකිරි තියරිය

Jul 31, 2010
195
8
0
විශ්වයේ උපදින සියලුම සත්වයන් ඉපදුනාට පස්සෙ පළවෙනියටම කරන්න ඕන එළකිරි එකේ රෙජිටර් වෙන එක.. උප්පැන්න/කේන්දර හැදුවෙ නැත්තත් කමක් නැහැ.. මේකෙන් පිට යන හැමෝම ෆේක් අයි.ඩී... මේකේ ඉන්න පරණ අය හිතන් ඉන්නෙ එයාලා එන කොටම පෝස්ට් 10,000ක් තිබ්බ කියලා. එකින් එක පෝස්ට් කරලා 10,000ක් හැදුනා කියලා එයාලට මතක නැහැ. අළුත් මෙම්බර් කෙනෙක් දේශපාලනය හෝ වෙනයම් දෙයකට පරණ මෙම්බර් කෙනෙක්ට විරුද්ධ මතයක් ප්‍රකාශ කළොත් එයා ෆේක් අයි.ඩී එකක්.. පරණ කෙනෙක් ගෙ වැරැද්දක් අළුත් කෙනෙක් හැදුවොත් ඒ අළුත් කෙනා ෆේක් අය්.ඩී එකක්!! අළුතෙන් ආපු කෙනෙක් සිංහලෙන් ටයිප් කළොත් එයා ෆේක් අයි.ඩී එකක්!!

මම නම් කියන්නෙ දැන් එළකිරි එකේ අළුතෙන් රෙජිස්ටර් වෙන එක කැන්සල් කරන්න ඕන.. එත කොට මෙහෙම එන අයට පරණ අය කුණුහර්ප කියන්නෙත් නැහැ නෙ.. මම ඕන තරම් දැකලා තියෙනවා කිසිම සාක්ෂියක් නැතුවම මෙයා = මෙයා කියලා ත්‍රේඩ් දානවා..
 
Jul 19, 2010
57
8
0
ඇත්ත මමත් අලුතින් පැමිණියේ ගොඩක් අය හොදයි මෙතන ඉන්න එක පරණ ගොතයෙක් Dreams කියල එකෙක් මටත් ඔහොම කිවුවනේ මට එපා වෙලා ගියා මුන් මාර බයයි (හැම කෙනාම නෙවෙයි )
ෆේක් අයි.ඩී. වල‍ට බය ඔවා වැඩිය හදන අයමයිනේද?
මෙන්න අරුට මම දුන්න උත්තර
http://www.elakiri.com/forum/showpost.php?p=7933375&postcount=53
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විශ්වයේ උපදින සියලුම සත්වයන් ඉපදුනාට පස්සෙ පළවෙනියටම කරන්න ඕන එළකිරි එකේ රෙජිටර් වෙන එක.. උප්පැන්න/කේන්දර හැදුවෙ නැත්තත් කමක් නැහැ.. මේකෙන් පිට යන හැමෝම ෆේක් අයි.ඩී... මේකේ ඉන්න පරණ අය හිතන් ඉන්නෙ එයාලා එන කොටම පෝස්ට් 10,000ක් තිබ්බ කියලා. එකින් එක පෝස්ට් කරලා 10,000ක් හැදුනා කියලා එයාලට මතක නැහැ. අළුත් මෙම්බර් කෙනෙක් දේශපාලනය හෝ වෙනයම් දෙයකට පරණ මෙම්බර් කෙනෙක්ට විරුද්ධ මතයක් ප්‍රකාශ කළොත් එයා ෆේක් අයි.ඩී එකක්.. පරණ කෙනෙක් ගෙ වැරැද්දක් අළුත් කෙනෙක් හැදුවොත් ඒ අළුත් කෙනා ෆේක් අය්.ඩී එකක්!! අළුතෙන් ආපු කෙනෙක් සිංහලෙන් ටයිප් කළොත් එයා ෆේක් අයි.ඩී එකක්!!

    මම නම් කියන්නෙ දැන් එළකිරි එකේ අළුතෙන් රෙජිස්ටර් වෙන එක කැන්සල් කරන්න ඕන.. එත කොට මෙහෙම එන අයට පරණ අය කුණුහර්ප කියන්නෙත් නැහැ නෙ.. මම ඕන තරම් දැකලා තියෙනවා කිසිම සාක්ෂියක් නැතුවම මෙයා = මෙයා කියලා ත්‍රේඩ් දානවා..

    මම ඔයා කියන කතාවට එකඟ වෙනවා යාලුවා. ඒත් අලුතෙන් ජොයින් වෙන හැමෝම ෆේක් වෙන්නේ නෑ. එලකිරි එකේ හැසිරෙන විදියෙන් තමයි තමන් අනිත් සාමාජිකයන් අතරේ ගරුබුහුමන් ලබන තත්වෙට පත් වෙන්නේ. කොහොම උනත් මේක කියන්න ඕනා. එලකිරිය ගහ මරාගන්න තැනක් නෙමෙයි. මේක තියෙන්නේ පෝස්ට් කරන්න. පෝස්ට් කරන්න ඕන කුණුහරුප නෙමෙයි තමන්ටත් අනුන්ටත් වැදගත් වෙන යමක්. හොඳ විස්තර ටිකක් හොයලා ලස්සන ත්‍රෙඩ් එකක් දාන්න. කොහෙන්වත් කොපි කරන්න යන්න එපා. තමන් හොයාගෙන හදලා දාන්න. වලි වලින් ඈත්වෙලා ඉන්න. එහෙම උනා කියලා වරදක් දැක්කම කතා කරන්න. ඒත් එල්ලි එල්ලි මරාගන්න එපා. මේ මම දැන් ඉන්න විදිය. පුලුවන් තරම් යාලුවෝ ඇති කරගන්න. නැතිකර ගන්න එපා.
    :yes::yes::yes:
     
    එකගයි මචං!! ඒත් අර එකෙක් ඇවිත් ශම්මිට බණිනවා.. උඹලා ඇයි නිකමට වත් එපා කියලාවත් කියන්නෙ නැත්තෙ?
     
    ශම්මි සහෝදරීගේ ත්‍රෙඩ් එකට කියන්න ඕනා ටික මම කිව්වා යාලුවා. මම කියපූ දේට ශම්මිත් එකඟ උනා. මම කියපු දේ පැහැදිලී කියලත් මට කිව්වා. බලමු මොකද වෙන්නේ කියලා. මම ඒ පැත්තට ඇහැගහගෙන තමයි ඉන්නේ.
    :yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම නම් කියන්නෙ දැන් එළකිරි එකේ අළුතෙන් රෙජිස්ටර් වෙන එක කැන්සල් කරන්න ඕන

    pissuwak ne ban meka ....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    විශ්වයේ උපදින සියලුම සත්වයන් ඉපදුනාට පස්සෙ පළවෙනියටම කරන්න ඕන එළකිරි එකේ රෙජිටර් වෙන එක.. උප්පැන්න/කේන්දර හැදුවෙ නැත්තත් කමක් නැහැ.. මේකෙන් පිට යන හැමෝම ෆේක් අයි.ඩී... මේකේ ඉන්න පරණ අය හිතන් ඉන්නෙ එයාලා එන කොටම පෝස්ට් 10,000ක් තිබ්බ කියලා. එකින් එක පෝස්ට් කරලා 10,000ක් හැදුනා කියලා එයාලට මතක නැහැ. අළුත් මෙම්බර් කෙනෙක් දේශපාලනය හෝ වෙනයම් දෙයකට පරණ මෙම්බර් කෙනෙක්ට විරුද්ධ මතයක් ප්‍රකාශ කළොත් එයා ෆේක් අයි.ඩී එකක්.. පරණ කෙනෙක් ගෙ වැරැද්දක් අළුත් කෙනෙක් හැදුවොත් ඒ අළුත් කෙනා ෆේක් අය්.ඩී එකක්!! අළුතෙන් ආපු කෙනෙක් සිංහලෙන් ටයිප් කළොත් එයා ෆේක් අයි.ඩී එකක්!!

    මම නම් කියන්නෙ දැන් එළකිරි එකේ අළුතෙන් රෙජිස්ටර් වෙන එක කැන්සල් කරන්න ඕන.. එත කොට මෙහෙම එන අයට පරණ අය කුණුහර්ප කියන්නෙත් නැහැ නෙ.. මම ඕන තරම් දැකලා තියෙනවා කිසිම සාක්ෂියක් නැතුවම මෙයා = මෙයා කියලා ත්‍රේඩ් දානවා..
    me kathawata mamath ekagay:yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මම ඔයා කියන කතාවට එකඟ වෙනවා යාලුවා. ඒත් අලුතෙන් ජොයින් වෙන හැමෝම ෆේක් වෙන්නේ නෑ. එලකිරි එකේ හැසිරෙන විදියෙන් තමයි තමන් අනිත් සාමාජිකයන් අතරේ ගරුබුහුමන් ලබන තත්වෙට පත් වෙන්නේ. කොහොම උනත් මේක කියන්න ඕනා. එලකිරිය ගහ මරාගන්න තැනක් නෙමෙයි. මේක තියෙන්නේ පෝස්ට් කරන්න. පෝස්ට් කරන්න ඕන කුණුහරුප නෙමෙයි තමන්ටත් අනුන්ටත් වැදගත් වෙන යමක්. හොඳ විස්තර ටිකක් හොයලා ලස්සන ත්‍රෙඩ් එකක් දාන්න. කොහෙන්වත් කොපි කරන්න යන්න එපා. තමන් හොයාගෙන හදලා දාන්න. වලි වලින් ඈත්වෙලා ඉන්න. එහෙම උනා කියලා වරදක් දැක්කම කතා කරන්න. ඒත් එල්ලි එල්ලි මරාගන්න එපා. මේ මම දැන් ඉන්න විදිය. පුලුවන් තරම් යාලුවෝ ඇති කරගන්න. නැතිකර ගන්න එපා.
    :yes::yes::yes:

    oka piliganne nathi ekane warada thiyenne bro:yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    cyber22118
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 2,771
    Join Date: Jan 2010
    Location: Not Far From U

    Today, 06:23 PM

    mama join une 2007 ,, denatas user name 5k withara use kalaa :)

    මෙහෙම වෙන්න පුලුවන්ද බං.. අහිතක් හිතන්ට කාරි නෑ.. දන්නැති නිසයි ඇහුවෙ ඕන්.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ෆේක් ද නැද්ද කියලා තීරනය කරන්නේ හැසිරෙන විදිය පෝස්ට් දාන විදිය ගැන සලකලා.
    අලුතෙන් ඇවිත් හොදට ඉන්නවා නම් කවුරුත් ෆේක් කියලා කියන්නෙ නෑ අනිත් එක ෆේක් අයිඩී වලින්
    ඇවිත් සමහරු කරන වැඩ දැක්කම අලුත් අය ගැනත් පොඩ්ඩක් අමුතු විදියට බලන්න කට්ටිය පුරුදු වෙලා ඉන්නවා.
     
    Last edited:

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    මම ඔයා කියන කතාවට එකඟ වෙනවා යාලුවා. ඒත් අලුතෙන් ජොයින් වෙන හැමෝම ෆේක් වෙන්නේ නෑ. එලකිරි එකේ හැසිරෙන විදියෙන් තමයි තමන් අනිත් සාමාජිකයන් අතරේ ගරුබුහුමන් ලබන තත්වෙට පත් වෙන්නේ. කොහොම උනත් මේක කියන්න ඕනා. එලකිරිය ගහ මරාගන්න තැනක් නෙමෙයි. මේක තියෙන්නේ පෝස්ට් කරන්න. පෝස්ට් කරන්න ඕන කුණුහරුප නෙමෙයි තමන්ටත් අනුන්ටත් වැදගත් වෙන යමක්. හොඳ විස්තර ටිකක් හොයලා ලස්සන ත්‍රෙඩ් එකක් දාන්න. කොහෙන්වත් කොපි කරන්න යන්න එපා. තමන් හොයාගෙන හදලා දාන්න. වලි වලින් ඈත්වෙලා ඉන්න. එහෙම උනා කියලා වරදක් දැක්කම කතා කරන්න. ඒත් එල්ලි එල්ලි මරාගන්න එපා. මේ මම දැන් ඉන්න විදිය. පුලුවන් තරම් යාලුවෝ ඇති කරගන්න. නැතිකර ගන්න එපා.
    :yes::yes::yes:

    Kathaewa Aththa.
    Mamath elakiri eke huga kaleda idan innawane
    math dakala thiyanawa aluthin kattiya avilla
    hodata innawa ea wagema thawath samaharu wali da gannawa
    nogalapena post danawa. eka eka pissu natanawa
    hamoma therum ganna oni mokakada hari de & waradi de kiyala
    site eka athule karanne.
    anemandanne na mewa kohoma therum karannada kiyala
     
    one_shot

    Banned
    Jul 28, 2010
    150
    7
    0
    මම නම් කියන්නෙ දැන් එළකිරි එකේ අළුතෙන් රෙජිස්ටර් වෙන එක කැන්සල් කරන්න ඕන

    pissuwak ne ban meka ....

    :yes::yes::yes:

    මම තව ඉදිරි‍යටත් එක්ක හදාගෙන ඉන්නෙ!:D
    (If so I can sell those fresh ID's!):P
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    cyber22118
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 2,771
    Join Date: Jan 2010
    Location: Not Far From U

    Today, 06:23 PM

    mama join une 2007 ,, denatas user name 5k withara use kalaa :)

    මෙහෙම වෙන්න පුලුවන්ද බං.. අහිතක් හිතන්ට කාරි නෑ.. දන්නැති නිසයි ඇහුවෙ ඕන්.

    eeka thama kiwwee.. mama first user name eken log unee 2007