M9 එන්ජිම ලංකාවේ අසාර්ථක වෙන්න හේතුව තමයි ලංකාවට නොගැලපීම සහ M9 පිළිබද කාර්මික දැනුම තිබුණු කාර්මික ශිල්පීන් නොමැති වීම. M9 තිබ්බ හුගක් sensors මුලදීම ගලවන්න සිද්ධ උන. ලංකාවට කොච්චර නොගලපෙනව කියුවොත් ලන්වට ගෙනාපු වෙලේ වාරයේ ඉදන් දෙමටගොඩට ගෙන්න බෑ කියල sensors වලින් කියල තිබ්බ track එක අවුල් කියල. ඒ නිසා මේ sensors අවශ්‍ය උනත් ගලවන්න වෙලා තියෙනවා.
සමහර sensors නම් අනවශ්‍ය ලෙස අයින් කරලා තියෙනවා. කොටින්ම රියදුරු කුටියේ තියෙන සංකීර්ණ විද්‍යුත් උපකරණ ආරක්ෂා කරන්න දල තිබුණු A/C එක පවා අයින් කරලා තිබ්බ. මේ නිසා දොර ජනෙල් අරගෙන යාමෙන් සැහෙන දුවිලි ප්‍රමාණයකුත් මේවට යන්න ඇති. තව මේකට දාන coolent අධික ලෙස ගණන් නිසා සාමාන්‍ය වතුර පාවිච්චි කල කියලත් මම අහල තියෙනවා.
මීට අමතරව මේකේ engine එකත් ලංකාවට ගැලපෙන්නේ නෑ කියල සමහරු කියනවා. ඒ ගැනනම් වැඩි විස්තරයක් මම දන්නේ නෑ. එකී කාරණා සහ නොකී තවත් කාරණා නිසා ලංකාවේ engine එක අසාර්ථක උන. නමුත් දැනටත් ලංකාවේ තියෙන powerfulම engine අතරින් එකක් තමයි M9 engine එක. තාම Main Line එකේ රඹුක්කනින් උඩට රුමේනියන් පෙට්ටි 9 ට වඩා තනියම අදින්න පුළුවන් එකම engine එක M9 විතරයි.
සමස්තයක් විදිහට බැලුවොත් M9 අසාර්ථක මිලදී ගැනීමක්. කොහොමත් ගන්න කලින්ම චන්ද්‍රිකාට කියල තියෙනවා මේක ගන්න එපා, ලංකාවට ගැලපෙන්නේ නෑ කියල. දැන් ඉතින් ලංකාවේ ඉන්න කාර්මික ශිල්පීන්ට සහ Arthur C Clark මද්යස්තානයට පින්සිද්ද වෙන්න ගෙනාපු 10න් 4ක් ධාවන මට්ටමේ තියෙනවා.
Thanks machn danne nathi deyak igenagaththa


). දන්නා තරමින් M4, M8a engine වල මුල් කාලයේ dynamic brake තිබී තියෙනවා. රබුක්කන දුම්රිය අනතුරින් පස්සේ රබුක්කනින් එහා ධාවනයට dynamic brake අනිවාර්ය කල නිසා දැන් උඩරට ධාවනයට යොදාගන්නේ dynamic brake තිබෙන engine විතරයි.







. තාම ජීවිතේටම ගිහින් තියන්නේ දෙපාරයි
.
...සුපිරියි
