ඉස්සරහා එකා බ්රේක් කරද්දි පස්සේ එකා බ්රේක් කරේ නැත්නම් ට්රේන් එක පීලි පනී නේ .....?? මට තේරෙන්නේ නෑ ඔය ඉස්සරහින් පස්සෙන් එන්ජින් අටවන් යන ඒවා කොහොමද කන්ට්රෝල් වෙන්නේ කියලා......??
![]()
මටත්

ඉස්සරහින් විතරයි බන් කොන්ට්රෝල් කරන්නේ.. ඉන්ජිනියර් ඉස්සරහින් කමාන්ඩ් කරාම එන්ජින් යුනිට් ඔක්කොම ඔපරේට් වෙනවා මල්ටිපල් යුනිට් කොන්ට්රොලින් සිස්ටම් එකක් හරහා..
නෑ මාමේ..අපි කියන්නේ පරණ එන්ජින් වල....M2වගේ
level 135
macho mata ikmanta level up wennai gold wadiyen hoyannai kramayak kiyapanko

මමත් රේල්වේ එකේ තමයි වැඩ කරන්නේ. මේ ත්රෙඩ් එක ඕපන් කරපු එක නම් මරු...
නෑ මාමේ..අපි කියන්නේ පරණ එන්ජින් වල....M2වගේ

කොළඹ තියන වාහන තදබදයට ප්රාධානම විසඳුම තමයි දුම්රිය පද්දතිය කාර්යක්ෂම කරන එක. හයිවේ කොයිතරම් හැදුවත් කොළඹ වාහන තදබදය අඩු වෙන්නේ නැතිවෙයි දුම්රිය පද්ධතිය සංවර්ධනය නොකරොත්.
හොඳම උදාහරණය තමයි නිව්යෝර්ක්.. ගෙදර වාහන කොයිතරම් තිබ්බත් මිනිස්සු වැඩට යන්නේ සබ්වේ එකේ. වාහනෙකින් පැයකින් යන්න බැරි දුරක් විනාඩි විස්සෙන් කෝච්චිය යනවා.
වොෂින්ටන් වලත් සබ්වේ මෙට්රො සිස්ටම් එකේ හුඟක් ස්ටේෂන් වල කාර් පාරක් තියනවා. මිනිස්සු වාහනේ පාරක් කරලා කෝච්චියේ නැගල වැඩට යනවා කිසිම ප්රමාදයක් නැතුව.
තියන ගොඩනැගිලි වලට උඩින් හෝ යටින් මෙට්රො සිස්ටම් එකක් හැදෙනකම් කොළඹ තියන තදබදය නම් අඩුකරන්න වෙන්නේ නැහැ මොන සූත්තර දැම්මත්.
...