එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මගේ අදහස අපි දෙකක් තියමු.....එකකින් කර ගන්න ගියොත් ප්‍රායෝගික ප්‍රශ්න වගයක් එනවා නේද....

    ජනාධිපති poll එක පුද්ගලයෙක් තරඟ කරන එකක් සහ මහ මැතිවරණය පක්ෂයකට දෙන ඡන්දයක් නේ...

    කට්ටියගේ කැමැත්ත මත ඕනේ නම් ඉක්මනින් ඉවර කරමු....

    ජනාධිපති තෝරලා වැඩි දවසක් නොයා පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එක තියමු....
    මොකද පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකට පුද්ගලයන්ට මනාප දාන්න එක ෆෝරම් එහෙක ප්‍රැක්ටිකල් නැහැ.

    එතැනදී පසන්ටෙජ් එක අනුව සීට් ගාන බෙදන්න ඕනේ නේ.
    එතකොට පක්ෂයකින් මන්ත්‍රී ලැයිස්තුවක් වෙනම දෙන්න ඕනේ නේ....
    බෝනස් සීට් තියෙනවද:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෝනස් සීට් තියෙනවද:P

    පාලිමන්ට් එකේ සීට් ගාන ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නෙත් poll එක යන විදිහට නේ....කට්ටියගේ උනන්දුව අඩු නම් ලොකු සීට් ගානක් ගන්න බැහැ නේ....

    ඔව් බෝනස් සීට් එකක් දාමු...
    :yes::yes::yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    මගේ අදහස අපි දෙකක් තියමු.....එකකින් කර ගන්න ගියොත් ප්‍රායෝගික ප්‍රශ්න වගයක් එනවා නේද....

    ජනාධිපති poll එක පුද්ගලයෙක් තරඟ කරන එකක් සහ මහ මැතිවරණය පක්ෂයකට දෙන ඡන්දයක් නේ...

    කට්ටියගේ කැමැත්ත මත ඕනේ නම් ඉක්මනින් ඉවර කරමු....

    ජනාධිපති තෝරලා වැඩි දවසක් නොයා පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එක තියමු....
    මොකද පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකට පුද්ගලයන්ට මනාප දාන්න එක ෆෝරම් එහෙක ප්‍රැක්ටිකල් නැහැ.

    එතැනදී පසන්ටෙජ් එක අනුව සීට් ගාන බෙදන්න ඕනේ නේ.
    එතකොට පක්ෂයකින් මන්ත්‍රී ලැයිස්තුවක් වෙනම දෙන්න ඕනේ නේ....

    Hari ban 2k tiyamu
    Api mathiwarana 2ma jayagrahanaya karanawa kiyala wishwaasa karanawa
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    welawa prashna enawa
    aurudde antimata weda wedi kattiyata .
    ekatama tiyala vote karanna satiyak wage time eka dunna nm oyalatat lesi members latat lesi .

    adahasak witarayi :P

    දෙසැම්බර් කියන්නේ වෙලාව ප්‍රශ්නේ නම් මටත් තියෙනවා බන්....

    අපි බලමු කට්ටියගේ අදහස් සලකලා කොමිසම වඩාත් සාධාරණ තීරණයක් ගන්නවා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    welawa prashna enawa
    aurudde antimata weda wedi kattiyata .
    ekatama tiyala vote karanna satiyak wage time eka dunna nm oyalatat lesi members latat lesi .

    adahasak witarayi :P

    තමන් දාලා තියෙන පොස්ට් වල ෆොටොස් අයින් කරන්න.සියලුම ෆොටොස්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ අදහස අපි දෙකක් තියමු.....එකකින් කර ගන්න ගියොත් ප්‍රායෝගික ප්‍රශ්න වගයක් එනවා නේද....

    ජනාධිපති poll එක පුද්ගලයෙක් තරඟ කරන එකක් සහ මහ මැතිවරණය පක්ෂයකට දෙන ඡන්දයක් නේ...

    කට්ටියගේ කැමැත්ත මත ඕනේ නම් ඉක්මනින් ඉවර කරමු....

    ජනාධිපති තෝරලා වැඩි දවසක් නොයා පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එක තියමු....
    මොකද පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකට පුද්ගලයන්ට මනාප දාන්න එක ෆෝරම් එහෙක ප්‍රැක්ටිකල් නැහැ.

    එතැනදී පසන්ටෙජ් එක අනුව සීට් ගාන බෙදන්න ඕනේ නේ.
    එතකොට පක්ෂයකින් මන්ත්‍රී ලැයිස්තුවක් වෙනම දෙන්න ඕනේ නේ....
    මහමැතිවරණෙ දිනන පක්ෂේ නායකයා ජනාධිපති/අගමැති කරන්න පුළුවන් නේද. චන්ද දෙකේම වෙන්නේ ඉතිං පක්ෂෙට චන්දෙ දෙන එකනෙ නේද දෙකේ වෙනසක් නෑ නෙ. පෝල් එකේ දාන නම වෙනස් වෙයි එච්චරයි එකම සෙට් එක නෙ ඉන්නෙ.

    එක චන්දයක් ඉවරවෙලා ආයෙත් සැරයක් ඒ පක්ෂ වලම අය ආයෙත් කැම්පේන් කරලා ආයෙත් චන්දයක් තියෙන එක කම්මැලි වැඩක් වෙයි කියලයි මගේ නං අදහස.
     
    :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මෙම්බස්ලා ගාන ඔත්තේ එකක් වෙන්න ඔන... 11ක් හරි 13ක් වගේ තමයි හොඳ බෝනස් ආසන එකක් අවුලක් නෑ... බලමු කට්ටිය මොකද කියන්නේ කියලා.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මහමැතිවරණෙ දිනන පක්ෂේ නායකයා ජනාධිපති/අගමැති කරන්න පුළුවන් නේද. චන්ද දෙකේම වෙන්නේ ඉතිං පක්ෂෙට චන්දෙ දෙන එකනෙ නේද දෙකේ වෙනසක් නෑ නෙ. පෝල් එකේ දාන නම වෙනස් වෙයි එච්චරයි එකම සෙට් එක නෙ ඉන්නෙ.

    එක චන්දයක් ඉවරවෙලා ආයෙත් සැරයක් ඒ පක්ෂ වලම අය ආයෙත් කැම්පේන් කරලා ආයෙත් චන්දයක් තියෙන එක කම්මැලි වැඩක් වෙයි කියලයි මගේ නං අදහස.

    :no::no::no::no:

    ජනාධිපතිවරණෙ poll එක පක්ෂයෙන් නෙමේ තියන්නේ....

    පක්ෂයෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ....
    ඒකට පක්ෂ වලින් ඉදිරිපත් කරන්නේ කවුද කියන එකට නාමයෝජනාවක් දෙන්න ඕනේ....

    අපේක්ෂකයෝ අතරේ තරඟය තියන්නේ...

    මහ මැතිවරණය නම් කම්මැලි වෙන එකක් නැහැ.:rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තමන් දාලා තියෙන පොස්ට් වල ෆොටොස් අයින් කරන්න.සියලුම ෆොටොස්.

    එහෙම කලේ නැත්නම් එලකිරි සාමාජිකත්වය අහෝසි කරන්න කියලා ඉල්ලා සිටිනවා...