එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි මැතිවරණ සමය තුලදී නිර්පාක්ෂික නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් රාජකාරි ආරම්භ කර ඇති අතර ඒවා නම්,

    එළකිරි සැපේ සංවිධානය

    ජාත්‍යන්තර පැපරල් සංවිධානය

    ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය

    මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම

    මේ සියලු ආයතන මගින් ඉදිරිපත් කෙරෙන වාර්තා ස්වාධින සහ මැතිවරණ සමය තුලදී වලංගු වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විභාග කිරීමේ බලය සහිතයි..

    මැතිවරණ කොමිසමේ
    - රතු නිවේදන -
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,695
    113
    komada ban makanne
    athal kadanawane

    agamathi denawada ?

    :baffled::baffled::baffled:

    :rofl::rofl::D:D

    dfpxrgcuiam9qwu.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත කියපන් උඹල කුමන්ත්‍රණය කරලා නේද හිච්චා අපේ පක්ශෙට එව්වෙ

    අනේ වස්තුවේ ඔච්චර දුර දිග හිතන්න එපා...:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි මැතිවරණ සමය තුලදී නිර්පාක්ෂික නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් රාජකාරි ආරම්භ කර ඇති අතර ඒවා නම්,

    එළකිරි සැපේ සංවිධානය

    ජාත්‍යන්තර පැපරල් සංවිධානය

    ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය

    මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම

    මේ සියලු ආයතන මගින් ඉදිරිපත් කෙරෙන වාර්තා ස්වාධින සහ මැතිවරණ සමය තුලදී වලංගු වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විභාග කිරීමේ බලය සහිතයි..

    මැතිවරණ කොමිසමේ
    - රතු නිවේදන -

    ශ්‍රේෂ්ඨාධිකරණයෙ කවුද නඩු අහන්න්නෙ :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    post 4 tiyenawa

    kiyak delete karananda ban

    හිච්චි පුතා සහ සඳමොල් .....

    ඔබගේ වැඩි පොස්ට් කරුණාකර පළමු පිටුවේ තියෙන පොස්ට් අංක
    04,05,05,07 යන පොස්ට් ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    මෙය මැතිවරණ කාර්‍යාල යේ නිල ත්‍රෙඩ් එක වන නිසා ඒ සඳහා පුර්ණ අයිතිය අප සතුව ඇත.

    එසේ නොකළහොත් විනය විරෝධී හැසිරීම නීති ප්‍රකාරව මත අධිකරණයේ නඩු පවරනු ලබන අතර මොඩරේටර් වරු හරහා ඉවත් කරවනු ලැබේ.

    - මැකෝ -

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,695
    113
    අප පක්ෂය නැවතත් පළමු පිටුවට ගෙන ආ මැතිවරණ කොමිසමට අපගේ ප්‍රණාමය
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශ්‍රේෂ්ඨාධිකරණයෙ කවුද නඩු අහන්න්නෙ :baffled:

    නැහැ දැනට නඩු එකක්වත් නැහැ....මම කිව්වේ නිරීක්ෂණ කණ්ඩායම් වල පැමිණිලි ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා උනත් ගෙනියන්න බලය අපිට තියෙනවා කියල...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තනිකඩ පෙරමුණේ ඉන්නේ මන්ද බුද්දීකයෝද බං? උන්ගේ පක්ෂේ උන් මුල් පිටුවම ගූ කරලා. මැතිවරණ කොමිසමේ කොන්දේසි අමු අමුවේම උල්ලංගනය කරලා

    මහත්මා දේශපාලනය කකුල්දෙක අස්සෙන් ඛේරිච්ච අවස්ථාවක්....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ වස්තුවේ ඔච්චර දුර දිග හිතන්න එපා...:baffled:

    ඒ පාර බටර් ගානව වැඩේ යටගහන්න :baffled: .අලුත් ජනාදිපති පත්වුනු වහාම මේ ගැන කොමිසමක් පත්කරන්න ඕනෙ :angry:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,695
    113
    මහත්මා දේශපාලනය කකුල්දෙක අස්සෙන් ඛේරිච්ච අවස්ථාවක්....

    ඔව් ඔව් උඹලට කරන්න හොන්දෛ අපිට කියන්න නරකෛ