දැනට තියෙන්නේ පක්‍ෂ 4යි. බොරලුගොඩ නෑ... පක්‍ෂ 4ම පලවෙනි පෝස්ට් දහය ඇතුලේ තියෙනවා... කාටත් අවුලක් නෑනේ... ඔය තියෙන විදිහට තිබුනාවේ... නිදාගෙන ඉඳලා ඇවිල්ලා මෙතන දගලලා වැඩක් නෑනේ... ඔෆීෂියල් ත්‍රෙඩ් එකේ දාපු වෙලේ ඉඳන් අපි බනල් හිටියේ... දැන් කරන්න දෙයක් නෑ...
එතැනදී අපි අනිත් පක්ෂ වලටත් ඉඩක් දෙන එක මහත්මා ගතිය.
පලවෙනි පිටුවේ එකපක්ෂයක පොස්ට් ස්පෑම් විදිහට තියෙනකොට කොමිසම පක්ෂග්‍රාහී කියල අයුතු චෝදනා එල්ල වෙනවා....ඔයාලගේ නියම බලය මැතිවරණයේදී පෙන්නන්න...
මෙතන පෙන්නලා වැඩක් නැහැ...මොකද කොමිසමේ කාටත් ඡන්දය නැහැ.







අදාල අංශ දැනුවත් කලා...
