ඇත්ත කියපන් උඹල කුමන්ත්‍රණය කරලා නේද හිච්චා අපේ පක්ශෙට එව්වෙSamarisi peramuna witharai nithi garukawa wade karanne..![]()
ඇත්ත කියපන් උඹල කුමන්ත්‍රණය කරලා නේද හිච්චා අපේ පක්ශෙට එව්වෙSamarisi peramuna witharai nithi garukawa wade karanne..![]()
komada ban makanne
athal kadanawane
agamathi denawada ?
![]()
Edit ගිහින් delete post ඔබපං...
ඇත්ත කියපන් උඹල කුමන්ත්‍රණය කරලා නේද හිච්චා අපේ පක්ශෙට එව්වෙ

එළකිරි මැතිවරණ සමය තුලදී නිර්පාක්ෂික නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් රාජකාරි ආරම්භ කර ඇති අතර ඒවා නම්,
එළකිරි සැපේ සංවිධානය
ජාත්‍යන්තර පැපරල් සංවිධානය
ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය
මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම
මේ සියලු ආයතන මගින් ඉදිරිපත් කෙරෙන වාර්තා ස්වාධින සහ මැතිවරණ සමය තුලදී වලංගු වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විභාග කිරීමේ බලය සහිතයි..
මැතිවරණ කොමිසමේ
- රතු නිවේදන -

post 4 tiyenawa
kiyak delete karananda ban
හිච්චි පුතා සහ සඳමොල් .....
ඔබගේ වැඩි පොස්ට් කරුණාකර පළමු පිටුවේ තියෙන පොස්ට් අංක
04,05,05,07 යන පොස්ට් ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මෙය මැතිවරණ කාර්යාල යේ නිල ත්‍රෙඩ් එක වන නිසා ඒ සඳහා පුර්ණ අයිතිය අප සතුව ඇත.
එසේ නොකළහොත් විනය විරෝධී හැසිරීම නීති ප්‍රකාරව මත අධිකරණයේ නඩු පවරනු ලබන අතර මොඩරේටර් වරු හරහා ඉවත් කරවනු ලැබේ.
- මැකෝ -




post 4 tiyenawa
kiyak delete karananda ban
ශ්රේෂ්ඨාධිකරණයෙ කවුද නඩු අහන්න්නෙ![]()
post 4 tiyenawa
kiyak delete karananda ban
muta sinhala threnne nane ammapa
තනිකඩ පෙරමුණේ ඉන්නේ මන්ද බුද්දීකයෝද බං? උන්ගේ පක්ෂේ උන් මුල් පිටුවම ගූ කරලා. මැතිවරණ කොමිසමේ කොන්දේසි අමු අමුවේම උල්ලංගනය කරලා
අනේ වස්තුවේ ඔච්චර දුර දිග හිතන්න එපා...![]()
.අලුත් ජනාදිපති පත්වුනු වහාම මේ ගැන කොමිසමක් පත්කරන්න ඕනෙ 
එකක් තියලා තුනක් මකපං... නිදිමරන් ඇහැරන් හිටියට එකක් තියා ගනින්..



මහත්මා දේශපාලනය කකුල්දෙක අස්සෙන් ඛේරිච්ච අවස්ථාවක්....