එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    තනිකඩ පෙරමුණේ ඉන්නේ මන්ද බුද්දීකයෝද බං? උන්ගේ පක්ෂේ උන් මුල් පිටුවම ගූ කරලා. මැතිවරණ කොමිසමේ කොන්දේසි අමු අමුවේම උල්ලංගනය කරලා

    මැකෝ තුමනී. මෙම පෝස්ටුව ඉවත්කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි.මන්ද, පළමු පිටුවේ මෙවැන්නක් පළවීමෙන් අප පක්ෂය සම්බන්ධ වැරදි අර්ථ කථනයක් සමාජගතවේ... එය අපට අසාදාරණ බැවින් අවශ්‍යය කටයුතු සම්පාදනය කරන මෙන් ඉල්ලමි..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කට්ටියට කිහිප සැරයක් දැනුම් දුන්නා...අපි කොමිෂන් එකේ official thread එක දැම්මට පස්සේ පක්ෂ වලට එක official thread එක ගානේ පටන් අරගෙන ඔයාලගේ කැම්පේන් එක කරන්න කියල....

    ඒක නැවත මතක් කරනවා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මැකෝ තුමනී. මෙම පෝස්ටුව ඉවත්කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි.මන්ද, පළමු පිටුවේ මෙවැන්නක් පළවීමෙන් අප පක්ෂය සම්බන්ධ වැරදි අර්ථ කථනයක් සමාජගතවේ... එය අපට අසාදාරණ බැවින් අවශ්‍යය කටයුතු සම්පාදනය කරන මෙන් ඉල්ලමි..

    එඩිට් කරන්න කියන්නම්..එත් දැන්ම අයින් කරගන්න කියන්න බැ..එ පොස්ට් එක තව පක්ශයකට ලබ දියයුතු වෙනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    මැකෝ තුමනී. මෙම පෝස්ටුව ඉවත්කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි.මන්ද, පළමු පිටුවේ මෙවැන්නක් පළවීමෙන් අප පක්ෂය සම්බන්ධ වැරදි අර්ථ කථනයක් සමාජගතවේ... එය අපට අසාදාරණ බැවින් අවශ්‍යය කටයුතු සම්පාදනය කරන මෙන් ඉල්ලමි..

    hichchiputhage post iwath kara ganimen pasu maage post eka palamu pituwata paminima gana kanagatuwa prakasha karana athara

    apage mahathma deshapalanaya penwamin ema post eka iwath karaganna lada bawa mein danum demi :cool:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    hichchiputhage post iwath kara ganimen pasu maage post eka palamu pituwata paminima gana kanagatuwa prakasha karana athara

    apage mahathma deshapalanaya penwamin ema post eka iwath karaganna lada bawa mein danum demi :cool:
    ඉස්තූති මිතුර
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමීක්ෂණ වාර්තා අනුව දැනට "එලකිරි තනිකඩ පෙරමුණ" ඉදිරියෙන් සිටින බවත්, දෙවන ස්තානයේ "එලකිරි ජාතික සභාව " සිටින බවත් පෙනී යනවා - මැතිවරණ නිරීක්ෂණ කමිටුව (මැ.නි.ක)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    සමීක්ෂණ වාර්තා අනුව දැනට "එලකිරි තනිකඩ පෙරමුණ" ඉදිරියෙන් සිටින බවත්, දෙවන ස්තානයේ "එලකිරි ජාතික සභාව " සිටින බවත් පෙනී යනවා - මැතිවරණ නිරීක්ෂණ කමිටුව (මැ.නි.ක)

    ඉස්තූති මිතුර
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,002
    113
    මෙන්න මෙතන...
    මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වලට එරෙහිව කට පියා බලා සිටීම අප පක්ෂයෙන් බලාපොරොත්තු නොවන්න

    තම බිරිඳ සමග කම් සැප විඳිමින් තනිකඩ පාක්ෂිකයන් රවටමින් චන්ද වියාපාරය ගෙනියන, තනිකඩයන්ට අත පෙන්වා තම අතට නිවාඩු ගත් තනිකඩ පෙරමුණේ නායකයා අප පක්ෂයේ මහත්මා ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීම විහිලුවකට කරුණක් බව මතක් කරන්න කැමතිඉ

    :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමීක්ෂණ වාර්තා අනුව දැනට "එලකිරි තනිකඩ පෙරමුණ" ඉදිරියෙන් සිටින බවත්, දෙවන ස්තානයේ "එලකිරි ජාතික සභාව " සිටින බවත් පෙනී යනවා - මැතිවරණ නිරීක්ෂණ කමිටුව (මැ.නි.ක)

    අපිට ඇපත් නැති වෙයිද මැණික ? :(
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වලට එරෙහිව කට පියා බලා සිටීම අප පක්ෂයෙන් බලාපොරොත්තු නොවන්න

    තම බිරිඳ සමග කම් සැප විඳිමින් තනිකඩ පාක්ෂිකයන් රවටමින් චන්ද වියාපාරය ගෙනියන, තනිකඩයන්ට අත පෙන්වා තම අතට නිවාඩු ගත් තනිකඩ පෙරමුණේ නායකයා අප පක්ෂයේ මහත්මා ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීම විහිලුවකට කරුණක් බව මතක් කරන්න කැමතිඉ

    thawa ekatu wenna dewal tiyanawa

    ewa kiwwot muwa maran kai :rofl:

    mama gane mol aetulu team ekata
    Gifted.png
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,922
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමීක්ෂණ වාර්තා අනුව දැනට "එලකිරි තනිකඩ පෙරමුණ" ඉදිරියෙන් සිටින බවත්, දෙවන ස්තානයේ "එලකිරි ජාතික සභාව " සිටින බවත් පෙනී යනවා - මැතිවරණ නිරීක්ෂණ කමිටුව (මැ.නි.ක)

    nikiya oya enna thanikada ekata
    mage position eka mama oyata dennam

    :love::love::love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න ඒ පාර රාජිතගේ එළකිරි වර්ෂන් එකත් ඇවිල්ල :baffled: