දෙකයි පනහේ වැඩ කරලා ඡන්ද දිනන්න හදන මහත්මා දේශපාලකයන්.... සරම බිම....

දෙකයි පනහේ වැඩ කරලා ඡන්ද දිනන්න හදන මහත්මා දේශපාලකයන්.... සරම බිම....







මොකෝ බයද ඇත්ත චන්ද දායකයෝ ඇත්ත දැනගන්නවට ? උඹේ සරම බිම වැටේඉ කියල බය වෙලා ඉන්නේ කියල පේනවා![]()




ehemay ehemay shehan giwantha mahattayo sama wenna![]()
චන්දෙ හිතුවට වඩා ආතල් නේද බං? අපි මෙහෙම කතා කර කර හරි ඉන්නේ ඩෝඩෝ වැඩේ පටන් ගත්ත නිසානේ
නිදිමතයි පරයෝ... මෙහෙම ආතල් එකක් නිසා තමයි ඇහැරන් ඉන්නේ.... නැත්නම් නිදි... කෝ කසුනි...
dan budiyagamu ban. heta indan chanda wiyapare patan gannath epai.
ehenan umbalage chanda wiyapare sarthaka wenna kiyala suba pathaa genama man giya nida ganna
දැනට තියෙන්නේ පක්‍ෂ 4යි. බොරලුගොඩ නෑ... පක්‍ෂ 4ම පලවෙනි පෝස්ට් දහය ඇතුලේ තියෙනවා... කාටත් අවුලක් නෑනේ... ඔය තියෙන විදිහට තිබුනාවේ... නිදාගෙන ඉඳලා ඇවිල්ලා මෙතන දගලලා වැඩක් නෑනේ... ඔෆීෂියල් ත්‍රෙඩ් එකේ දාපු වෙලේ ඉඳන් අපි බනල් හිටියේ... දැන් කරන්න දෙයක් නෑ...



සඳමෝල් රාජකාරි කටයුතු නිසා මේ දිනවල රාත්‍රී කාලයේ එළකිරි රාජ සභාවට එන්න විදිහක් නැහැ.. මම ඒක නියෝජ්‍ය මැ.කො. තුමියට දැනුම් දුන්නා... ඒ නිසා උඹ පාඩුවේ ඉඳින්
Kenti ganna epa yaluwe danuwat karannam


උඹටත් චෝදනා තියනවා.. හිටපන් සාරා මෙනවියට කියල උඹට දෙන්න වැඩේ![]()
Iye poddak sentimental unane yaluwe
Sara tumiya hichchi apiwa nam talay uda pana pana
Loku ayata bayay
Biwwama witaray yaluwe sinha part anith welawata kos ata miya wage


මැතිවරණ කොමිසමේ කවුරුත් නෑ නේදමැකෝ ලේකම් දැරිවිත් එක්ක සවාරි ගහන්න ගිහින් වාගේ
![]()
