තම තමන්ගෙ නිල පක්ශ නූල තමන්ගෙ පොස්ට් තුලට ඇතුලත් කරන්න..එක බලන අයට පහසුවක්.....
ehemay

තනිකඩ පෙරමුණේ ඉන්නේ මන්ද බුද්දීකයෝද බං? උන්ගේ පක්ෂේ උන් මුල් පිටුවම ගූ කරලා. මැතිවරණ කොමිසමේ කොන්දේසි අමු අමුවේම උල්ලංගනය කරලා
පොස්ට් අංක 2,3,4,5 යන පොස්ට් වලට තමන්ගෙ නිල පක්ශ කාර්යාලය නූල ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටිමු....

මැකෝ තුමනී. මෙම පෝස්ටුව ඉවත්කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි.මන්ද, පළමු පිටුවේ මෙවැන්නක් පළවීමෙන් අප පක්ෂය සම්බන්ධ වැරදි අර්ථ කථනයක් සමාජගතවේ... එය අපට අසාදාරණ බැවින් අවශ්‍යය කටයුතු සම්පාදනය කරන මෙන් ඉල්ලමි..

ඉස්තූති මිතුරhichchiputhage post iwath kara ganimen pasu maage post eka palamu pituwata paminima gana kanagatuwa prakasha karana athara
apage mahathma deshapalanaya penwamin ema post eka iwath karaganna lada bawa mein danum demi![]()
සමීක්ෂණ වාර්තා අනුව දැනට "එලකිරි තනිකඩ පෙරමුණ" ඉදිරියෙන් සිටින බවත්, දෙවන ස්තානයේ "එලකිරි ජාතික සභාව " සිටින බවත් පෙනී යනවා - මැතිවරණ නිරීක්ෂණ කමිටුව (මැ.නි.ක)
මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වලට එරෙහිව කට පියා බලා සිටීම අප පක්ෂයෙන් බලාපොරොත්තු නොවන්න
තම බිරිඳ සමග කම් සැප විඳිමින් තනිකඩ පාක්ෂිකයන් රවටමින් චන්ද වියාපාරය ගෙනියන, තනිකඩයන්ට අත පෙන්වා තම අතට නිවාඩු ගත් තනිකඩ පෙරමුණේ නායකයා අප පක්ෂයේ මහත්මා ප්‍රතිපත්ති ගැන ප්‍රශ්න කිරීම විහිලුවකට කරුණක් බව මතක් කරන්න කැමතිඉ

thawa ekatu wenna dewal tiyanawa
ewa kiwwot muwa maran kai
mama gane mol aetulu team ekata
![]()

thawa ekatu wenna dewal tiyanawa
ewa kiwwot muwa maran kai
mama gane mol aetulu team ekata
![]()

thawa ekatu wenna dewal tiyanawa
ewa kiwwot muwa maran kai
mama gane mol aetulu team ekata
![]()

sandamolage niruwatha janathawa hamuwata genayama chanda dayakayanta karana sadaranayaki. oba danna karunu siyalla heli karanna![]()