එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    thawa ekatu wenna dewal tiyanawa

    ewa kiwwot muwa maran kai :rofl:

    mama gane mol aetulu team ekata
    Gifted.png

    මෙන්න අසභ්‍ය දර්ශන මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදාගෙන :baffled: කොයි මේ මැකෝ නිදිද :angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න අසභ්‍ය දර්ශන මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදාගෙන :baffled: කොයි මේ මැකෝ නිදිද :angry:

    මහත්මා දේශපාලනේ අය අපිට මඩ ගහනවා... මැකෝ තුමනි, කරුණාකර මෙය ඉවත් කර දෙන්න
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    mako thuma mokada kiyanne ?

    මහත්මා දේශපාලනේ අය අපිට මඩ ගහනවා... මැකෝ තුමනි, කරුණාකර මෙය ඉවත් කර දෙන්න

    මේ ගැන වහාම විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ...

    යකඩෝ මේක වෙනින් කොහෙවත් නෙමේ එල්ලලා තියෙන්නේ කොමිෂන් සභාව ඇතුලේ.....
    :angry::angry::angry::angry::angry:

    ඒ පින්තුරේ උඩින් තියෙන වාක්‍ය ටික අයින් කරලා මම අරං තියා ගන්නවා.:rolleyes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    මහත්මා දේශපාලනේ අය අපිට මඩ ගහනවා... මැකෝ තුමනි, කරුණාකර මෙය ඉවත් කර දෙන්න

    එළකිරි තනිකඩ පෙරමුණ වෙත

    ඔබ පක්ෂයේ නම යොදාගෙන සංසරනය වන අසබ්ය මඩ පෝස්ටරයට අපගේ කිසිදු සම්බන්දයක් නොමැති බවත් එය අප පක්ෂ දෙක කෙටවීමට තුන්වන පාර්ශවයක් විසින් සකස්කරන ලද්දක් බව මාගේ පවුද්ගලික අදහසෛ. මෙවැනි ක්‍රියා අප පක්ෂයේ සාමාජිකයන් ඇති සිදුනොවීමට මම නායකයා ලෙස වග බලාගනිමි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    තනිකඩ පෙරමුණේ ප්‍රවර්ධන කටයුතු සදහා නිල මැතිවරණ නූල අවභාවිතා කිරීම තරයේ හෙළා දකිනවා..

    එළකිරි සැපේ සංවිධානය​

    NGO kakko rate suwairi bahwayata atha nothibanu.:angry::angry::angry::rofl::rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ගැන වහාම විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ...

    යකඩෝ මේක වෙනින් කොහෙවත් නෙමේ එල්ලලා තියෙන්නේ කොමිෂන් සභාව ඇතුලේ.....
    :angry::angry::angry::angry::angry:

    ඒ පින්තුරේ උඩින් තියෙන වාක්‍ය ටික අයින් කරලා මම අරං තියා ගන්නවා.:rolleyes:
    :eek::eek:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    ගරු තිස්ස අත්තනායක මහතා සිය සහය ලබාදීමට පක්ෂයක් සොයමින් සිටී :cool: